වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :):)

    honda grace එකෙත් DCTතියෙනව නේද , ඒකෙත් එතකොට පැඩ්ල් ශිෆ්ට් වලින් පිස්සෙක් වගේ ගියර් මාරු කරන්න ගියොත් ගියර් බොක්ස් එක අනාත වෙනවා ඇති එහෙනම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    ඔච්චර තමා ඉතින් DCT වල විශේෂයකට කියල තියෙන්නේ.. පාවිච්චි කරනකොට මතක තිය ගන්න ඕනි DCT කියන්නේ Automatic කරපු මැනුවල් එකක් කියල.. එච්චරයි...[/SIZE]

    දැන් කන්වෙන්ෂනල් ඔටෝ බ්‍රෑන්ඩ් නිව් වාහන එන්නෙම නැද්ද? :eek::eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :):)

    honda grace එකෙත් DCTතියෙනව නේද , ඒකෙත් එතකොට පැඩ්ල් ශිෆ්ට් වලින් පිස්සෙක් වගේ ගියර් මාරු කරන්න ගියොත් ගියර් බොක්ස් එක අනාත වෙනවා ඇති එහෙනම්

    එහෙමම නෑ... හැබැයි grace කියන්නේ Economy වලට හදපු එකක් කියල මතක තියන් පදින්න ඕනි... මන් කියන්නේ නෑ පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ පැද්දට ගියර්බොක්ස් එක යනවමයි කියල...
    හැබැයි පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ පදින්න නම් ගිහින් ගන්න ඕනි Evo එකක්, STI එකක්, Type R එකක් වගේ එකක්... ඒත් මදි වගේ නම් Nissan GTR එකක්, BMW M5 එකක්, නැත්තන් Porsche 911 එකක් වගේ... එකත් මදි වගේ නම් Mclaren P1 එකක්, Ferrari La Ferrari එකක්, Porsche 918 වගේ... :P :P :P

    බුවාලන්තේ මිනිස්සු අලුත් තාක්ෂණයක් ආවම ඒක බාර ගන්න විදිය වෙනස්... මුල් කාලේ හයිබ්‍රිඩ් ආවම කොහොමද කට්ටිය Pickup එක ගැන, Performance ගැන කිව්ව විදිය...දැන් දන්නවා ඉලෙක්ට්‍රික් මෝටරේ පිහිටෙන් Startup Acceleration එක ගත්තට ටික වෙලාවකින් බැටරිය බහිනකොට, මෝටරේ රත් වෙනකොට ගත්ත ගැම්ම එහෙමම හැලෙනවා කියල..
    ආපු මුල් කාලේ Tesla එකේ Instant Torque එක දැකලා ඒකට වැඳගෙන හිටියට දැන් නම් එහෙන් මෙහෙන් වීඩියෝ දැකල ගොඩක් උන් දන්නවා Electric Motor එක Instant Torque උනාට Internal Combustion Engine එකක් Powerband එකේ දුවන්න ගත්තම Tesla එක අනාතයි කියල...
    ටික කාලෙකින් DCT එකටත් ඔච්චරම තමා.. Economy Car වල එන DCT එක නළලේ තියන් හිටියට පස්සේ කලෙක තේරුම් ගනී Performance oriented DCT කියන්නේ වෙනම කතන්දරයක් කියල..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් කන්වෙන්ෂනල් ඔටෝ බ්‍රෑන්ඩ් නිව් වාහන එන්නෙම නැද්ද? :eek::eek:

    එනවා... තාමත් ගොඩක් SUV වලට පාවිච්චි කරන්නේ Normal Automatic Transmission... CVT දාගෙන Offroad කරන්න බෑනේ.. Torque එක Handle කරන්න බෑනේ..
    එතනින් එහාට ගියාම Performance බැලන්ස් කරන්න ලොකු එන්ජින් දාපු කාර් වල උනත් දකින්න පුළුවන්... උදා: Rolls Royce Phantom, BMW 7 Series, Bentley Continental GT, Audi S Series...

    කෙටියෙන් කියනවා නම් High Torque එකක් තියෙන වාහනේකට Manual Transmission එක පාවිච්චි කරන්න බැරි නම් ඊළඟ ඔප්ෂන් එක Automatic එකක් තමා...

    කලින් කිව්ව කතාවම තමා මෙතනත්...කට්ටිය CVT එකට මල් පුදාගෙන හිටියට තාමත් CVT ගියර්බොක්ස් technology එක Automatic Transmission Technology එක තරන් දියුණු වෙලා නෑ, ඒ ගානට යන්න හිතලවත් නෑ...
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාර් එකේ බ්‍රෙරේක් අඩුයි බොලව්. මොකක්ද දන්නේ නැහැ කේස් එක. පිටිපස්සේ ඩ්‍රම් ගලොලා බැලුවා. පැතුලේ බ්‍රේක් ශූ අලුත්. ඉස්සරහා බ්‍රේක් පෑඩ් උත් අලුත්. බ්‍රේක් ඔයිල් උත් ගානට තියෙනවා. වාහනේ ABS ඇත. ගැසූ තැන නවතින්නේ නැත:no:. උදාව් :(:(...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කාර් එකේ බ්‍රෙරේක් අඩුයි බොලව්. මොකක්ද දන්නේ නැහැ කේස් එක. පිටිපස්සේ ඩ්‍රම් ගලොලා බැලුවා. පැතුලේ බ්‍රේක් ශූ අලුත්. ඉස්සරහා බ්‍රේක් පෑඩ් උත් අලුත්. බ්‍රේක් ඔයිල් උත් ගානට තියෙනවා. වාහනේ ABS ඇත. ගැසූ තැන නවතින්නේ නැත:no:. උදාව් :(:(...

    එන්ජිමක් තියන්න වෙනවා.... :nerd: :nerd: :nerd:

    :baffled: :baffled: :baffled:
    1. Tire Condition??
    2. Brake Oil Condition?? (Last changed date???)
    3. Brake pad Brand??
    4. Vehicle Load??
    5. Condition of Rotors??
    6. Calipers Seized???
    7. Master Cylinder leaking??
    8. ABS warning lamp ON???

    :frown: :frown: :frown: :frown: :frown:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    කාර් එකේ බ්‍රෙරේක් අඩුයි බොලව්. මොකක්ද දන්නේ නැහැ කේස් එක. පිටිපස්සේ ඩ්‍රම් ගලොලා බැලුවා. පැතුලේ බ්‍රේක් ශූ අලුත්. ඉස්සරහා බ්‍රේක් පෑඩ් උත් අලුත්. බ්‍රේක් ඔයිල් උත් ගානට තියෙනවා. වාහනේ ABS ඇත. ගැසූ තැන නවතින්නේ නැත:no:. උදාව් :(:(...
    Dapanko photo tikak G touring eke
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එන්ජිමක් තියන්න වෙනවා.... :nerd: :nerd: :nerd:

    1. Tire Condition??

    95 % (Brand KOME)

    2. Brake Oil Condition?? (Last changed date???)

    Good (Oil was replaced when replasing the caliper repair kit on left side )

    3. Brake pad Brand??

    Looks good. Unknown brand (pads are purple colour set )

    4. Vehicle Load??

    daily office running . Single passenger

    5. Condition of Rotors??

    No idea (if this is the case what will be the damage on my account )

    6. Calipers Seized???

    NO

    7. Master Cylinder leaking??

    NO

    8. ABS warning lamp ON???

    Indicates at the startup and goes off as normal

    Brake rotors වල පොටෝ එකක් දාපන් බලන්න.. ඩිස්ක් එකේ ඇතුලයි පිටයි දෙකම ඕනි..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Brake rotors වල පොටෝ එකක් දාපන් බලන්න.. ඩිස්ක් එකේ ඇතුලයි පිටයි දෙකම ඕනි..

    හුටා පටා. දැන් නම් කන්තොරුවේ වැඩ මහත්තයෝ. ගෙදර ගොහින් දාන්නම්. ටයර් එක ගලවන්න ඕනද? :sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ithin dapanko putheeee mokehari photo tikak

    දැන් දාන්න තරම් පොටෝ කෑල්ලක් නැහැ බන්. හෙට උදෑනක්ම අප්පු ලොඩ් කොරන්ඤං
     
    Status
    Not open for further replies.