ඔච්චර තමා ඉතින් DCT වල විශේෂයකට කියල තියෙන්නේ.. පාවිච්චි කරනකොට මතක තිය ගන්න ඕනි DCT කියන්නේ Automatic කරපු මැනුවල් එකක් කියල.. එච්චරයි...[/SIZE]

දැන් කන්වෙන්ෂනල් ඔටෝ බ්‍රෑන්ඩ් නිව් වාහන එන්නෙම නැද්ද?![]()
honda grace එකෙත් DCTතියෙනව නේද , ඒකෙත් එතකොට පැඩ්ල් ශිෆ්ට් වලින් පිස්සෙක් වගේ ගියර් මාරු කරන්න ගියොත් ගියර් බොක්ස් එක අනාත වෙනවා ඇති එහෙනම්

දැන් කන්වෙන්ෂනල් ඔටෝ බ්‍රෑන්ඩ් නිව් වාහන එන්නෙම නැද්ද?![]()
. උදාව් 
...කාර් එකේ බ්‍රෙරේක් අඩුයි බොලව්. මොකක්ද දන්නේ නැහැ කේස් එක. පිටිපස්සේ ඩ්‍රම් ගලොලා බැලුවා. පැතුලේ බ්‍රේක් ශූ අලුත්. ඉස්සරහා බ්‍රේක් පෑඩ් උත් අලුත්. බ්‍රේක් ඔයිල් උත් ගානට තියෙනවා. වාහනේ ABS ඇත. ගැසූ තැන නවතින්නේ නැත. උදාව්
...

Dapanko photo tikak G touring ekeකාර් එකේ බ්‍රෙරේක් අඩුයි බොලව්. මොකක්ද දන්නේ නැහැ කේස් එක. පිටිපස්සේ ඩ්‍රම් ගලොලා බැලුවා. පැතුලේ බ්‍රේක් ශූ අලුත්. ඉස්සරහා බ්‍රේක් පෑඩ් උත් අලුත්. බ්‍රේක් ඔයිල් උත් ගානට තියෙනවා. වාහනේ ABS ඇත. ගැසූ තැන නවතින්නේ නැත. උදාව්
...
එන්ජිමක් තියන්න වෙනවා....![]()
![]()
1. Tire Condition??
95 % (Brand KOME)
2. Brake Oil Condition?? (Last changed date???)
Good (Oil was replaced when replasing the caliper repair kit on left side )
3. Brake pad Brand??
Looks good. Unknown brand (pads are purple colour set )
4. Vehicle Load??
daily office running . Single passenger
5. Condition of Rotors??
No idea (if this is the case what will be the damage on my account )
6. Calipers Seized???
NO
7. Master Cylinder leaking??
NO
8. ABS warning lamp ON???
Indicates at the startup and goes off as normal
Dapanko photo tikak G touring eke

Brake rotors වල පොටෝ එකක් දාපන් බලන්න.. ඩිස්ක් එකේ ඇතුලයි පිටයි දෙකම ඕනි..
Ithin dapanko putheeee mokehari photo tikakකවුද බොල ග්රේඩ් එකෙන් අඩු G-touring ගෙන්නේ. මේක ඇල්-ටුවරින් (L-Touring) එකක්![]()
Brake rotors වල පොටෝ එකක් දාපන් බලන්න.. ඩිස්ක් එකේ ඇතුලයි පිටයි දෙකම ඕනි..
හුටා පටා. දැන් නම් කන්තොරුවේ වැඩ මහත්තයෝ. ගෙදර ගොහින් දාන්නම්. ටයර් එක ගලවන්න ඕනද?![]()
Brake nee kiyanne pedal aka bahinawada ??????
හුටා පටා. දැන් නම් කන්තොරුවේ වැඩ මහත්තයෝ. ගෙදර ගොහින් දාන්නම්. ටයර් එක ගලවන්න ඕනද?![]()
Ithin dapanko putheeee mokehari photo tikak
Brake nee kiyanne pedal aka bahinawada ??????
යටටම බහින්නෙ නැහැ. අගලක් විතර නිකක් බහිනවා
මාස්ටර් පොම්පේ ඔෂර් ගිහින් වගේ.... බ්‍රේක් ඔයිල් ලෙවෙල් එක වෙනස් වෙනවනේ....යටටම බහින්නෙ නැහැ. අගලක් විතර නිකක් බහිනවා![]()
Break pad aluth unata disk eka kohomada kepilada??kepilanam pattaleta dala oka paste (face hodee) karapaaanයටටම බහින්නෙ නැහැ. අගලක් විතර නිකක් බහිනවා