උන්ට නැත අපිට ඇත

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,746
    1
    9,514
    113
    colombo
    තනුජක වෙත :-

    ඔබතුමා ලෝයර් කෙනෙක් වෙන්නැති , හැබැයි දැනුම තියෙන්නෙ ඔය වෘත්තියට පමණක් සීමා වෙලා, ඊට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ ලෝකේ,

    ඔබතුමා කිව්වා වගේ ලංකාවෙ තාම තියෙන්නෙ සුද්දගෙ නීතිය (වික්ටෝරියානු ගල් යුගයේ නීතිය) මේ නීති දැන් සුද්දාගෙ රටේවත් නැ නීතියක් වුණත් කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනි, නැත්තන් සමාජය එක තැන පල් වෙනවා,ලංකාවෙ වුණ් ඒ වෙනුවට කරන්නෙ අර යල් පැන ගිය නීති තාමත් කරපින්නාගෙන යනවා, සමාජයට හානි කරන මොන තරම් දේවල් තියෙනවද නීති විරෝධී නොවන?? (උදා මත්පැන්), ඉතින් සමලිංගිකත්වය ලංකාවෙ නීතියෙන් තහනම් වුණාට ඒක ලෙඩක් කියන්නෙ කොහොමද?? (සමලිංගිකත්වය රෝගයක් නොවන බවට පරීක්ෂන පවත්වලා තහවුරු කරලා ඉවරයි)


    ලිංගිකව එකතු වෙන්නෙ වර්ගයා බෝ කරන්නද???

    අමූලික බොරුවක්, කවුද මෙහෙම දෙයක් කියන්නෙ?? ලිංගිකත්වය කියන්නෙ ආශාවක්, ඒ ආශාවෙ අතුරු ඵලය තමයි ළමයි, ළමයි හදන්න ඕනි නැති ඒත් ලිංගිකව එකතුවෙන කීදෙනෙක් ඉන්නවද?? කෙල්ලට වැඩේ දීලා ප්‍රෙග්නට් වෙලා කියලා දැන ගත්තු ගමන් , මගැරලා යන එවුන් කොච්චර ඉන්නවද??

    සමලිංගික ජීවිත කාලකණ්නිද??..

    ඔයා කියලා තියෙන විදිහට,වයසට යනකොට බලන්න කවුරුත් නෑලු, ඉතින් ළමයි ඉන්න කීදෙනෙක් අද අසරණ වෙලා ඉන්නවද කවුරුත් නැතිව, පවුලෙ එකම ළමයා මැරුණාම ඒ අම්මයි තාත්තයි තනි වෙන්නෙ නැද්ද??

    අනිත් එක සමලිංගික වීම නිසා රස්සවකට යන්න බෑ කියන එකේ පදනම මොකක්ද?? ලිංගිකත්වය කියන්නෙ මිනිහෙක්ගෙ එක පැත්තක් විතරයි.කෙනෙක්ගෙ ලිංගිකත්වයෙන් ඒ පුද්ගලායගෙ දක්ෂතා මනිනවා නම් ඒක ගෝත්‍රිකයන්ටත් වඩා පහත් දෙයක්,

    කට්ටිය ටෙස්ට් කරයිද??

    ඔව් මිනිස්සු කියන්නෙ ඉතින් කෘතුහලය තියෙන ජාතියක්නෙ, ටෙස්ට් කරයි, ටෙස්ට් කරලා තමන් දෙකෙන්ම වැඩියෙන් ආස එක කරයි, මොකෝ ඉතින් වෙන්නෙ??, මගෙ ඉස්සරහා කෙල්ලෙක් නිරුවතින් හිටියොත් , මම වුණත් වැඩේ කරනවා කරලා ඒකත් ආතල් නම් දෙකම කරනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තේරුම් අරගෙන නෑ මගේ උත්තරේ.....

    මම කැමතියි ඕකට "X" කියන පුද්ගලයෙක් විදියට ඕක ගැන කියන්න....

    1. උඹ කියන විදියට සමලිංගික සමාජයක් නම් තියෙන්නේ, X කියන පුද්ගලයට ගහපිය කොල්ලො කියලා සමාජෙන් කියන්නේ වයස 30 ක් වෙනකොට නෙවෙයි... ඌ පොඩිකාලේ ඉදන්ම කියවෙනවා තෝ පිරිමියා ගහපිය කොල්ලෝ කියලා... උගේ මොලේට පේන්නේම කොල්ලො... ඉතින් ඌ කොල්ලො ගහයි... ඌ ගෑනියක් හෙව්වොත් ඌ විකෘති කියාවි...

    2. උඹ ඔය කියන්නේ එහෙම විකුර්තියෙක්ගෙන් අහන දෙයක් නම්, ඔව්. X කියාවි ඌට බෑ කොල්ලෝ ගහන්න කියලා.. ඌ කෙල්ලොම ගහන්න යාවි...

    හැබැයි මම ඇහුවට වැඩිය දෙයක් ඔය ගැන කියනවා... X ආසා උනා කියලා එහෙම (ව'චුවල් ) සමාජේ ඔය X ට ඕන දේ කරන්න දෙන්නේ නෑ.. X ව කොන් කරනවා සමාජෙ විසින් මේකා විකෘතියෙක් කෙල්ලො ගහන්නෙක් කියලා

    x ගෙන් හිතන්න එපා බන් උබව ආදේශ කර්ල හිතපන් එතකොට හොඳට දැනෙයි.:baffled: අනිත් මිනිස්සුන්ගෙ දුක තේරෙන්න දුක තමන්ගෙ කරගන්න ඔනෙනෙ..

    දැන් එතකොට ඔතනදි වරදි x ද ඒ සමාජෙද.?

    සමාජෙ ඌට කොල්ලො ගහපන් කිව්වට ඌගෙ ස්වබාවයෙන් ඌ කමති කෙල්ලන්ට නම් මොනව කරත් ඌව කොල්ලො කාරයෙක් කරන්න පුලුවන් වෙයිද..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳට කෙල්ලෝ ගැන කැමැත්තෙන් ආසාවෙන් ගෑනු ළමයෙක් යාලු කරගෙන වැලක් බලාගෙන හිටපු කොල්ලෙක් සමලිංගික වෙන්න සෑහෙන ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ. ඒක මේ නිකන් ෆෝරම් එකක පෝස්ට් එකකින් වෙයි කියල මම නං හිතන්නේ නෑ. එහෙම බැලුවොත් නොබොන එකෙක් බීමට ඇබ්බැහි වෙන්න, පාරේ යන කෙල්ලෙක් ඇදල අරන් දුෂණය කරන්න, තරහකාරයෙක් කපල කොටලා මරන්න, බෞද්ධ එකෙක් වෙන ආගමකට හැරෙන්න වගේ ඒවට ඊට වඩා පෙළඹෙන්න කරුණු තියෙනව ඉන්ටනෙට් එකේ. :oo:

    එයා කියන්නේ ඔය කොන් විච්චි චරිත ගැනද දන්නේ නෑ සමාජයේ ඉන්න... උන්ට එල්ලෙන්න පිදුරු ගහක් හොයන් ඉන්න වෙලාවේ කෙල්ලෙක් ආසවට නැති වෙලා ප%ය උඩු බුරන්නත් නැති වෙලේ කොලු සීන් දැකලා ආතල් ගන්න කියලා කාලකණිණි වේය යන දෙයක්ද දන්නේ නෑ...

    ඌ එහෙම බලපෑමකට නොවැටුනානම් තව කාලයක් ඉන්නකොට ඔය "රත්තරං" වගේ එකෙක්ගේ දියුන්ණුවෙන මග වගේ ත්‍රෙඩ් එකක් දැකලා උගේ සුපුරුදු විශමලිංගික ජීවිතෙන්ම සාර්තක වෙන්නත් ඉඩ තියෙනව කියන එක :dull:
     

    thanujaka

    Well-known member
  • ඒක පුදුම නීතියක්නෙ. වැඩි පිරිසකගෙ යහපැවත්ම ගැන නෙමෙයිද නීතිය බලන්නෙ...?

    සමස්ථයක් විදිහට සමාජයක යය පැවැත්ම තමයි නීතිය බලන්නේ.. ඉතින් බහුතර සමාජ මතය තමයි දැන් නීතියෙන් නියෝජනය වෙන්නේ..

    දැන් උඹට හෙල්මට් දාගෙන පලයං කියන්නේ මොකටද?
    උඹේම ආරක්ශාවට..
    දැන් පොලිසියෙන් ඇල්ලුවම උඹ කියන්න පුළුවන්ද මට ආරක්ශාව ඕනේ නෑ මට මෙහෙම හොදයි කියලා..
    බෑ නීතිය උඹට බල කරනවා ආරක්ශා වෙන්න..
    සමාජ යහපැවැත්මයි නීතිය බලන්නේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled: wadi denekgeneyahapawathma balala tyenne :Pdanata samaja mataya wadipura tyenne kokatada :shocked:

    ඔතන සන්සන්දනය කරන්නෙ ෆොරම් එකක කොල්ලො ගහන එක ආතල් කියල දැක්ක කියල කොල්ලෙක්ව කසාද බඳින ප්‍රායෝගියව වෙන්න ගොඩක් අමාරු එකෙකුයි:rofl: , පූර්ණ සමලින්ගියකොයි. :baffled: :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොඳට කෙල්ලෝ ගැන කැමැත්තෙන් ආසාවෙන් ගෑනු ළමයෙක් යාලු කරගෙන වැලක් බලාගෙන හිටපු කොල්ලෙක් සමලිංගික වෙන්න සෑහෙන ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ. ඒක මේ නිකන් ෆෝරම් එකක පෝස්ට් එකකින් වෙයි කියල මම නං හිතන්නේ නෑ. එහෙම බැලුවොත් නොබොන එකෙක් බීමට ඇබ්බැහි වෙන්න, පාරේ යන කෙල්ලෙක් ඇදල අරන් දුෂණය කරන්න, තරහකාරයෙක් කපල කොටලා මරන්න, බෞද්ධ එකෙක් වෙන ආගමකට හැරෙන්න වගේ ඒවට ඊට වඩා පෙළඹෙන්න කරුණු තියෙනව ඉන්ටනෙට් එකේ. :oo:

    තනුජකයා කියන්නෙ මචන් මේ වගේ දේවල් දැකල ඒවා අත්හදාබලන්ඩ පුළුවන් කියල.
    මේකට එන ගොඩක් එවුන් පොඩි උන්න මචන්. ඒ එන උනුත් නහයෙන් අඩන්නේ කෙල්ලෙක් නෑ කියලනේ. ඉතින් ඒ වගේ එකෙක් මේ වගේ දෙයක් අත්හදාබැලීමේ ඉඩකඩ වැඩි.

    ඒක තියෙන්නේ උගේ අතේ තමයි. නමුත් මේක රුකුලක් වෙන්ඩ පුළුවන් උගේ අත්හදාබැලිමට.
     

    thanujaka

    Well-known member
  • හොඳට කෙල්ලෝ ගැන කැමැත්තෙන් ආසාවෙන් ගෑනු ළමයෙක් යාලු කරගෙන වැලක් බලාගෙන හිටපු කොල්ලෙක් සමලිංගික වෙන්න සෑහෙන ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ. ඒක මේ නිකන් ෆෝරම් එකක පෝස්ට් එකකින් වෙයි කියල මම නං හිතන්නේ නෑ. එහෙම බැලුවොත් නොබොන එකෙක් බීමට ඇබ්බැහි වෙන්න, පාරේ යන කෙල්ලෙක් ඇදල අරන් දුෂණය කරන්න, තරහකාරයෙක් කපල කොටලා මරන්න, බෞද්ධ එකෙක් වෙන ආගමකට හැරෙන්න වගේ ඒවට ඊට වඩා පෙළඹෙන්න කරුණු තියෙනව ඉන්ටනෙට් එකේ. :oo:

    ඒක ගැන නෙමෙයි මම කියන්නේ..
    සාමන්‍ය දෙයක් විදිහට මේක මේ කතා කර කර සමාජ ගත කරන්න එපා කියලයි මම කියන්නේ..
    ඕක මූ මේ රස කර කර කියනකොට පොඩි නැඹුරුවක් තියෙන එකෙක් සහමුලින්ම නැඹුරු වෙන්න පුලුවන් ඒත් මදැයි..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,746
    1
    9,514
    113
    colombo
    මුලින්ම කියහල්ලකො ඇයි මේ ලේබල් ගහගෙන කියලා, ලිංගිකත්වය කියන්නෙ ආශාවක් , මිනිස්සුන්ගෙ ආශාවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා, මට අද කොල්ලො ගැන අශාවක් තිබ්බට , සමහර විට හෙට කෙල්ලො ගැන ආශාවක් ඇති වෙන්න පුලුවන්, ඉතින් එතකොට මම කෙල්ලො ගහනවා, බල්ලො ගැන ආශාවක් ආවොත් බල්ලො ගහනවා, why so serious bro?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමස්ථයක් විදිහට සමාජයක යය පැවැත්ම තමයි නීතිය බලන්නේ.. ඉතින් බහුතර සමාජ මතය තමයි දැන් නීතියෙන් නියෝජනය වෙන්නේ..

    දැන් උඹට හෙල්මට් දාගෙන පලයං කියන්නේ මොකටද?
    උඹේම ආරක්ශාවට..
    දැන් පොලිසියෙන් ඇල්ලුවම උඹ කියන්න පුළුවන්ද මට ආරක්ශාව ඕනේ නෑ මට මෙහෙම හොදයි කියලා..
    බෑ නීතිය උඹට බල කරනවා ආරක්ශා වෙන්න..
    සමාජ යහපැවැත්මයි නීතිය බලන්නේ..

    එතකොට උඹ කියන්නෙ ෆොරම් එකක කොල්ලො ගහ එක ආතල් කියල දැකල පූර්ණ සමලින්ගිකයෙක් වෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩී උප්පත්තියෙන්ම පූර්ණ සමලින්ගිකයන්ට වඩා....:shocked::baffled:
     

    thanujaka

    Well-known member
  • තනුජකයා කියන්නෙ මචන් මේ වගේ දේවල් දැකල ඒවා අත්හදාබලන්ඩ පුළුවන් කියල.
    මේකට එන ගොඩක් එවුන් පොඩි උන්න මචන්. ඒ එන උනුත් නහයෙන් අඩන්නේ කෙල්ලෙක් නෑ කියලනේ. ඉතින් ඒ වගේ එකෙක් මේ වගේ දෙයක් අත්හදාබැලීමේ ඉඩකඩ වැඩි.

    ඒක තියෙන්නේ උගේ අතේ තමයි. නමුත් මේක රුකුලක් වෙන්ඩ පුළුවන් උගේ අත්හදාබැලිමට.

    ඕන්න ඕක ගැන තමයි මම කියන්නේ මට කෙල්ලෙකුත් නෑ, මට කෙල්ලො කැමති වෙන්නේ නෑ ගග නහයෙන් අඩ අඩ ඉන්න එකෙක් මූ මේ කියන දේවල් දැකලා එහෙනං මම මේකවත් ටෙස්ට්කරල බලනවා කියලා ඒකට පෙලඹුනොත් ඒත් ඇති..
    ජීවිතේ ඉවරයි එතනින්..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    එලකිරියෙ ගල් කොල්ලො ටිකක් ඉන්නවනෙ. :lol::lol::lol::lol::lol:
    සමලින්ගිකයො නිසා සමාජයට වෙන හානිය මම කලින් ත්‍රෙඩ් එකක කිව්ව , ඒක නිසා මෙතනදි ආපහු කියන්න යන්නේ නෑ. මට මතක විදියට මේ ගල් කොල්ලො සෙට් එකම ඒ ත්‍රෙඩ් එකෙත් හිටිය.ඒක නිසා මතක ඇති කියල හිතනව. :P:P
     

    thanujaka

    Well-known member
  • එතකොට උඹ කියන්නෙ ෆොරම් එකක කොල්ලො ගහ එක ආතල් කියල දැකල පූර්ණ සමලින්ගිකයෙක් වෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩී උප්පත්තියෙන්ම පූර්ණ සමලින්ගිකයන්ට වඩා....:shocked::baffled:

    මහ ගොඩක් ඕනේ නෑ..
    මම කියන්නේ මේ ලක්ශ 5න් එකෙක්ට ඔය වැඩේ උනොත් ඇති..
    ප්‍රතිශතයෙන් වැඩක්ම නෑ..
    එකෙක්ට ඕක උනොත් ඇති..
    උගේ ජීවිතේම ඉවරයි නේ..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,746
    1
    9,514
    113
    colombo
    thanujaka:21491347 said:
    තනුජකයා කියන්නෙ මචන් මේ වගේ දේවල් දැකල ඒවා අත්හදාබලන්ඩ පුළුවන් කියල.
    මේකට එන ගොඩක් එවුන් පොඩි උන්න මචන්. ඒ එන උනුත් නහයෙන් අඩන්නේ කෙල්ලෙක් නෑ කියලනේ. ඉතින් ඒ වගේ එකෙක් මේ වගේ දෙයක් අත්හදාබැලීමේ ඉඩකඩ වැඩි.

    ඒක තියෙන්නේ උගේ අතේ තමයි. නමුත් මේක රුකුලක් වෙන්ඩ පුළුවන් උගේ අත්හදාබැලිමට.

    ඕන්න ඕක ගැන තමයි මම කියන්නේ මට කෙල්ලෙකුත් නෑ, මට කෙල්ලො කැමති වෙන්නේ නෑ ගග නහයෙන් අඩ අඩ ඉන්න එකෙක් මූ මේ කියන දේවල් දැකලා එහෙනං මම මේකවත් ටෙස්ට්කරල බලනවා කියලා ඒකට පෙලඹුනොත් ඒත් ඇති..
    ජීවිතේ ඉවරයි එතනින්..

    ඉතින් කෙල්ලෙකුත් නැත්තං ,වෙන කරන්න දේකුත් නැත්තං කෙල්ලෙක් හම්බ වෙනකල් කොල්ලෙක් ගහන් හිටියහම උගෙ ජීවිතේ විනස වෙන්නෙ කොහොමද?? ඒක උගෙ කැමැත්තනේ, අනික ලංකාවෙ ඉන්න ඔක්කොම කොල්ලො ගහන්න යනවද?? ඔවා ප්‍රායෝගික දේවල්ද බන්???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    x ගෙන් හිතන්න එපා බන් උබව ආදේශ කර්ල හිතපන් එතකොට හොඳට දැනෙයි.:baffled: අනිත් මිනිස්සුන්ගෙ දුක තේරෙන්න දුක තමන්ගෙ කරගන්න ඔනෙනෙ..

    දැන් එතකොට ඔතනදි වරදි x ද ඒ සමාජෙද.?

    සමාජෙ ඌට කොල්ලො ගහපන් කිව්වට ඌගෙ ස්වබාවයෙන් ඌ කමති කෙල්ලන්ට නම් මොනව කරත් ඌව කොල්ලො කාරයෙක් කරන්න පුලුවන් වෙයිද..

    මම ලියලා තියෙන දේ ආයෙ කියවපන් mula idanma thread eke...

    මම ලියලා තියෙන්නේ සමාජයට ඕන දේ සිදුවෙනවා කියලා,,, තමන්ට ආදේශකරන් හිතලා තීරණ අරගන්න එකේ තේරුමක් නෑ..:lol::lol::lol:

    මම මුලින්ම ලියලා ඇති අසාධාරණද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්නේ සමාජේ.. සමාජේ හැදුවේ මිනිස්සු.. කවදාහරි උඹලා වගේ මිනිස්සු ගොඩාක් වෙලා ගියොත් එදාට උඹ හිතන අසාධාරනේ නවතියි...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලින්ගිකයො වෙනුවෙන් කතා කරන උන් සමලින්ගිකයො කියල හිතන ප්‍රාතමික මානසිකත්වයේ ඉන්න උනුත් ඉන්නවනෙ.:rolleyes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    රස විදලා ඉදී.. ඌ ඒකේ ගිලුනේ නැත්තං..

    දෙයක් කියන්නං.. උඹ ඔය කතා කරන්නේ නිකං තියරියක්..
    ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි..

    මහණ උනාම තව පල්ලෙහයින් තමන්ගේ ලමයි වගේම සග පරපුරක් ඉන්නවනේ.. එතකොට තමන්ට ලමයි ඉන්නව වගේ තමයි..
    සමලිංගිකයෙක් ගෙවන ජීවිතෙයි සාමන්‍ය මිනිහෙක් ගෙවන ජීවිතෙයි වෙනසවත් උබට තේරෙන්නේ නැද්ද මේ ලංකාවේ..
    පිලිගත් රස්සාවක් කරන්න පුළුවන්ද?
    නිකං ජීවිත කාලකන්නි කරගන්නවා ආපරාදේ..
    ඉන්නේ ලංකාවෙනේ ලංකාවට අදාලව මම කතා කරන්නේ ඒකයි, උබත් ඔය කියන සේරම දේවල් ලංකාවට අදාලව දාල බලපංකෝ මොකද වෙන්නේ කියල..
    පාරක බැහැලා යන්න බැරිනං, නිදහසේ රස්සාවක් කරන්න බැරිනං, තමන් නීති විරෝධී විදිහට ජිවත් වෙන මිනිහෙක් කියලා බයේ ගැහි ගැහි ජීවත් වෙන්න වෙනවනං ජීවිතේ කාලකණ්ණි නොවී වෙන මොකද්ද වෙන්නේ..

    ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ...
    අපේ රටේ සමලිංගික කියන උන් බලන්නේ විෂ්මලින්ගික එකෙක් අල්ලගෙන හරි වැඩේ කරන්න..
    තියරි හරි උනාට වැඩක් නෑ ප්‍රැක්ටිකල් නැත්නම්. ඇත්තටම සමලිංගික උන් ඉන්නවා පාඩුවේ කරගෙන.
    වෙලා තියෙන්නේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා සමලිංගික උන් වෙනුවෙන් කතා කරන එක.
    අනවශ්‍ය ප්‍රචාරයක් දීලා මේක ප්‍රොමෝට් කරන එක මේ වෙන්නේ..
    අපේ සංස්කෘතියේ ඕක පිළිගත්තේ නැතුවට කවදාවත් සමලිංගික උනා කියල කොන් කරලවත් ගල් ගහල මරන්න හදලවත් නැහැනේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට උඹ කියන්නෙ ෆොරම් එකක කොල්ලො ගහ එක ආතල් කියල දැකල පූර්ණ සමලින්ගිකයෙක් වෙන්න පුලුවන් ප්‍රතිශතය වැඩී උප්පත්තියෙන්ම පූර්ණ සමලින්ගිකයන්ට වඩා....:shocked::baffled:

    ප්‍රතිශතය අඩුයි නේද.
    නමුත් වෙන්ඩ පුළුවන්.
    අත්හදබලනවා කියල එකට ඇබ්බැහි වෙන්ඩ පුළුවන්.

    හොදම උදාහරණය,
    මම තාම ජීවිතේට ගේම් ඔෆ් ත්රෝන්ස් එක එපිසෝඩ් එකක් බලල නෑ.
    එත් වයිට්වොකරයාගේ කතා අහලම මට පොඩි කුතුහලයක් ඇවිත් තියනවා මොකක්ද මූ ඕක ගැන ඔච්චර කියවන දේ කියල බලන්ඩ.
    නිවාඩු වෙලාවක් හම්බෙනකන් මම ඉන්නේ දැන් ඕක බලන්ඩ. මම ඕකට ඇබ්බැහි වෙන්ඩත් පුළුවන් සමහරවිට.

    ඒ වගේ තමයි මචන් මේකත්. පොඩි කුතුහලයක් ඇති මුළු ජිවිතයක් වෙනස් වෙන්ඩ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහ ගොඩක් ඕනේ නෑ..
    මම කියන්නේ මේ ලක්ශ 5න් එකෙක්ට ඔය වැඩේ උනොත් ඇති..
    ප්‍රතිශතයෙන් වැඩක්ම නෑ..
    එකෙක්ට ඕක උනොත් ඇති..
    උගේ ජීවිතේම ඉවරයි නේ..

    ලක්ශ 5 න් 1ක් ..?:baffled:

    1-4% අතර ඉන්නව

    https://en.wikipedia.org/wiki/Demographics_of_sexual_orientation
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් කෙල්ලෙකුත් නැත්තං ,වෙන කරන්න දේකුත් නැත්තං කෙල්ලෙක් හම්බ වෙනකල් කොල්ලෙක් ගහන් හිටියහම උගෙ ජීවිතේ විනස වෙන්නෙ කොහොමද?? ඒක උගෙ කැමැත්තනේ, අනික ලංකාවෙ ඉන්න ඔක්කොම කොල්ලො ගහන්න යනවද?? ඔවා ප්‍රායෝගික දේවල්ද බන්???

    ඌ එහෙම සමලිංගික සේවනයේ ඉද්දි පොලිසියට අහුවුනොත් උට බේරෙන්ඩ පුලුවන්ද අනේ නෑ මම මේ නිකන් කෙල්ලෙක් හම්බෙනකන් කොල්ලෝ ගහන්නේ කියල?
    උබ යනවද ඌ වෙනුවෙන් ඉදිරිපත් වෙන්ඩ මූ මගෙ ත්‍රෙඩ් දැකපු නිසයි කොල්ලෝ ගහන්ඩ පුරුදු උනේ කියන්ඩ?
     

    thanujaka

    Well-known member
  • ඉතින් කෙල්ලෙකුත් නැත්තං ,වෙන කරන්න දේකුත් නැත්තං කෙල්ලෙක් හම්බ වෙනකල් කොල්ලෙක් ගහන් හිටියහම උගෙ ජීවිතේ විනස වෙන්නෙ කොහොමද?? ඒක උගෙ කැමැත්තනේ, අනික ලංකාවෙ ඉන්න ඔක්කොම කොල්ලො ගහන්න යනවද?? ඔවා ප්‍රායෝගික දේවල්ද බන්???

    උඹලට කැමති කැමති දේවල් කරන්න බෑනේ..
    රටක නීතියක් කියල දෙයක් තියෙනවා..
    උඹ ඔය වක්‍රාකාරයෙන් කරන්නේ උඹේ ලෙඩේ මේකේ උන් අතරේ නෝර්මල් දෙයක් විදිහට හෙමීට දිය කරලා අරින එක...