උන්ට නැත අපිට ඇත

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හරියට බැලුවොත් ඒක තමයි කරන්න ඕනි. ඒ උනත් මිනිස්සු විදියට අපිට සධාචාරයක් තියෙන නිසා එච්චර දරැණු වෙන්න ඕනි නෑ. :lol:

උඹලගෙ මතේ තියෙන්නෙ මං තමා හරි මං කැමති දේට අනික් හැමෝම කැමති විය යුතුයි කියල මේක තනිකරම ආතමාර්ථකාමීත්වය. කසාදය ගැන මෙහෙම ආකල්ප දරණවනං සමලිංගිකයන්ට ගල් ගහල මරන්න ඕනෙ කියල මෙතන කියවුන්නැති එක ගැනයි අපි සතුටු වෙන්න ඕනෙ මේ වගේ පුද්ගලයන්ගෙන්. homophobic කිව්වට මෙතන තියෙන්නෙ ෆෝබියාවකටත් වඩා ආත්මාර්ථකාමීත්වය :sorry: :sorry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජන ගහන වර්දනෙත් ඉතින් බැලන්ස් එකේ තියන්න ඕනි දෙයක්....

    ඉතින් eka thamai.. 1% madida.. anika europe wala oya ganawa adu wela thiyenne gay un nisa nemei un generally marry karana age eka 30 ,35 wage nisa.. ethakota family ekaka godak welawata eka lamayai hadanne ... uba kiyanne hamba rata wala krame eta wada hodai kiyalada
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මානසික රෝග අර්ථ දැක්වීම ගැන ඉස්සෙල්ල මානසික රෝගය අර්ථ දක්වල ඉන්නකො නැත්තං වෙන්නෙ පඹ ගාලක පැටලෙන එක :dull: :dull:
    මගෙ නං අර්ථ දැක්වීම හිතන විදිහේ, චර්යා වල වෙනසක් තමාට, සමාජයට හෝ තමාටයි සමාජයටයි දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් ඒක මානසික රෝගයක් වේ කියල :dull: :dull:
    ගූඩ් පුටා.....
    ඔබගෙ අර්ථදැක්වීම මත පිහිටා අපි කතා කරමු.

    සාමාන්‍ය ස්වාභාවික චර්යාව- පිරිමි සතෙක් සිය වර්ගයා බෝ කිරීමේ අවහර ඥාඛය අනුව ගෑණු සතෙක්ට ආකර්ෂණය වීම. එහෙනං එහෙම නොවීම චර්යාත්මක වෙනස්වීමක්.

    ස්වාභාවයේ නියමය - වර්ගයා බෝ කිරීම, ඒක තමා සමාජය, සත්ත්ව සංතතිය, සොබා දහම කියන ඔය ඔක්කොටම යහපත් වැඩක් ඇති දේ. හානි කර නොවන දේ. සමලිංගික චර්යාවලින් වර්ගයා බෝ කරන්න බෑ. එතකොට එය සමාජයට/සොබාදහමට/සතත්ව සංතතියට හානිකරයි.

    ඔබේ විග්‍රහයට අනුව සමලිංගික වර්යාව මානසික රෝගයක් වේ.
     
    • Like
    Reactions: Dishta Didin

    ඉතිං ඒක නේන්නං කිඹුල් මාමෙ මං කලිනුත් කියල තියෙන්නෙ වර්ගයා බෝ කිරීමෙන් වැලිකීම සමාජයට හානිකර දෙයක් විදිහට දැක්කොත් මහණ වෙන්න ඕනෙ වීමත් මානසික රෝගයක් කියල කියන්න වෙනව කියල :sorry: :sorry:
    මහණ වෙන්නෙත් සියලුම ලිංගික බැඳීම් වලිං වෙන් වෙලානෙ එතකොටත් වර්ගයා බෝ කිරීමක් වෙන්නෙ නෑනෙ :sorry: :sorry:
    වර්ගයා බෝ නොකරන්න ඕනෙ වෙන එකත් එතකොට මානසික රෝගයක්ද ? :sorry: :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    GuneBhai:21491760 said:
    නිදස තිබිය යුතු දෙයක් හැංගි හැංගි කරන්නෙ මොකටද?? අනිත් උන්ට වගෙ ලව් කරන්න අයිතියක් නැද්ද??

    ඉතින් කොල්ලො 2න් ලව් කලාම පු* පලා ගත්තම අපිට මොකද? උඹලා පාර පුරා ඕවා කරන්න යන්නෙ නැහැනේ? නේද?

    ඉතින් කළත් මොකෝ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං ඒක නේන්නං කිඹුල් මාමෙ මං කලිනුත් කියල තියෙන්නෙ වර්ගයා බෝ කිරීමෙන් වැලිකීම සමාජයට හානිකර දෙයක් විදිහට දැක්කොත් මහණ වෙන්න ඕනෙ වීමත් මානසික රෝගයක් කියල කියන්න වෙනව කියල :sorry: :sorry:
    මහණ වෙන්නෙත් සියලුම ලිංගික බැඳීම් වලිං වෙන් වෙලානෙ එතකොටත් වර්ගයා බෝ කිරීමක් වෙන්නෙ නෑනෙ :sorry: :sorry:
    වර්ගයා බෝ නොකරන්න ඕනෙ වෙන එකත් එතකොට මානසික රෝගයක්ද ? :sorry: :sorry:
    යකෝ......:growl::growl::growl:
    ඔය මගේ අර්ථ දැක්වීම ද...?????:growl::growl::growl:
    ගල් මූසලයා.....:growl::growl:

    හැබැයි අර කලින්ම ලියල තියන එක ගැන හ්ම් නෑ...
    ආදා වගේ ලිස්සුව නේහ්...
    අනේ තොපිත්....:dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ......:growl::growl::growl:
    ඔය මගේ අර්ථ දැක්වීම ද...?????:growl::growl::growl:
    ගල් මූසලයා.....:growl::growl:

    හැබැයි අර කලින්ම ලියල තියන එක ගැන හ්ම් නෑ...
    ආදා වගේ ලිස්සුව නේහ්...
    අනේ තොපිත්....:dull::dull:

    මොකක් ? :eek: :eek:

    ඉතිං මාමමනෙ කිව්වෙ මේ අර්ථ දැක්වීමෙ ඉඳන් කතා කරමු කියල ? :oo: :oo:
    කලින්ම ලියල තියෙන මොකක් ගැනද ? :eek: :eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රතු කල්ල තියෙන ටික ගැන: සමලිංගිකයො කන්කෙඳිරි ගෑව කියල එහෙම අර්ථකථන වෙනස් කරන්න පුලුවන් කියල හිතනවනං ඔබතුමා විද්‍යාව දෙයක් අර්ථ දක්වන විදිහ ගැන හොයල බලන්න. එහෙම කාටවත් උද්ගෝශණය කලා කියල අර්ථදක්වන්න බෑ. මානසික රෝග අර්ථ දක්වන විදිහ මම කලිං උඩ කියල ඇති ඒකත් එක්ක සංසන්දනය කල්ල බලන්න සමලිංගිකත්වය ඒකට වැටෙනවද කියල. මේ වගේ පදනම් විරහිත දේවල් කියන්න එපා :no: :no:

    ජාන වලිං එන්න බැරි දෙයක් විදිහට අදහස් කලේ මොකක්ද ? අම්මගෙන් තාත්තගෙන් එන්න බෑ කියලද ? නැත්තං ජානවලිං ලිංගික ආශාව තීරණය වෙන්නෙ නෑ කියලද ? පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. *
    ගර්භාශෙ කලලය වර්ධනය වෙද්දි අත්විඳින පරිසරයත් ඔය කියන පරිසරය යටතට ගැනෙනව නං ඔව් ඉතිං ඒවගෙන් සමලිංගිකත්වය තීරණය වෙනව. ඉතිං ?
    :eek: :eek:

    ලමයි හදන්න ඕනෙ නිසා නෙමේ ලිංගික ආශාව තියෙන්නෙ ලිංගික ආශාව නිසයි ලමයි හැදෙන්නෙ. වර්ගයා බෝ කිරීම මූලික කාරණාව කරගන්න සත්තු කී දෙනෙක්ට අනාගතේ ගැන හිතන්න තරම් මොලයක් තියෙනවද ? මූලික කාරණය උන්ට ඒ වෙලාවෙ ඇතිවෙන ආශාව සංසිඳුවා ගැනීම. ඒකෙ ඵලයක් විදිහටයි වර්ගයා බෝ වෙන්නෙ. ස්වභාවික වරණයෙන් එහෙම නොවෙන උන්ගෙ ජාන ඉදිරියට යෑම වලකිනව. :dull: :dull:

    සමලිංගිකත්වය කියන එක ගැන හරි නිර්වචනයක් දෙන්න විදයාවට තාම හැකිවෙලා නැහැ. තාමත් තියරි කීපයක් තියෙනවා ඔය ගැන. හැබැයි හරි එකගත්වයක් නැහැ හරියටම මොකක් නිසා පුද්ගලයෙක් සමලිංගික වෙනවද කියන එක ගැන.

    මේක උඩ තමයි ඔය අදත් සමලිංගිකත්වය නීති ගත කරන්න ඕනි කියන උද්ඝෝශන කරනව වගේ එදත් ඇමරිකාවේ උද‍්ඝෝශන, පාගමන් ගිහින් සමලිංගිකත්වය මානසික රෝගයක් නොවේ කියල ලිස්ට් එකෙන් අයින් කරව ගත්තෙ. ඕක තමා ඇත්ත කතාව. නැතුව විදයාවත්මකව ඔප්පු කිරීමකින් නෙමේ.

    සමලිංගික ජානයක් කියල දෙයක් තිබ්බනන් එ්කට පවතින්න බැහැනේ. මොකද සමලිංගික පුද්ලගය ළමයෙක් හදන්නෙ නැති නිසා. ඒ නිසා ඒ ජානයටත් පාරම්පරිකව ඉස්සරහට යන්න බැහැ. ඒකයි සමලිංගිකත්වය උපන්නට පස්සෙ ඇතිවන මානසික වයාකූල තාවක් කියන එකට ලොකු පිලිගැනීමක් එන්නෙ. මිනිහෙකුට හිතන්න පතන්න පුලුවන් වෙන්නෙ මේ ලොකේට බිහි උනාට පස්සෙ නෙ මචන්. එතකන් මානසිකත්වය අවුල් වෙන්න විදියක් නැහැ. ඒ කොහොම ‍උනත් අද වෙනකොට නන් විදයාව උනත් සමලිංගිකයන්ට විරැද්ධව මුකුත් කියන්න බයයි සමාජයෙන් විරෝධයක් එයි කියල විශේශයෙන් බටහිර රටවල.

    ලෝකෙ පහල උන මුල්ම සතුන්ට ලිංගික අවයව නැහැ. මොකද උන් ලිංගිකව ප්රජනය ‍උනේ නැති නිසා. ඒ සත්තු ප්රජනනය උනේ ඛන්ඩණය කියන සංසිද්ධියෙන්. හැබැයි සත්තු පරිණාමයෙන් සංකීර්ණ වෙනකොට අර කලින් කියපු විදියට ඛන්ඩණය වෙලා ප්රජනනය කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ලිංගික අවයව කියන ජාතිය ඇති වෙලා තියෙන්න‍ෙ. ලිංගික අවයව තිබ්බත් ප්රජනය වෙන්න සත්තුන්ට කැමැත්තක් ඇති වෙන්න තමයි ලිංගික ආසාව කියන දේ ඇති වෙලා තියෙන්න‍ෙ. ලිංගික ආසාවේ මූලික අරමුණ ප්රජනනයට සත්තුන්ට ඇද ගන්න එක.

    හරියට අර බාදුරා මල සත්තු ඇද ගන්නව වගේ. නැත්තන් පලතුරැ ගෙඩියක රස මදයක් තියෙනවා වගේ වැඩක් ඕක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,718
    2
    54,354
    113
    මොකක් ? :eek: :eek:

    ඉතිං මාමමනෙ කිව්වෙ මේ අර්ථ දැක්වීමෙ ඉඳන් කතා කරමු කියල ? :oo: :oo:
    කලින්ම ලියල තියෙන මොකක් ගැනද ? :eek: :eek:

    මාමගෙ අර්ථ දැක්වීම මොකක් ද එතකොට? :eek:
     
    thanujaka

    Well-known member
  • මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්න කිව්ව ඒ දක්වන්නෙත් නෑ :no: :no:
    ලිංගික ආශා කියන්නෙ බෝ වෙන දෙයක්ලු ඒකට සාක්ශිත් නෑ නිකංම ප්‍රකාශයක් විතරයි :sorry: :sorry:
    සමලිංගිකයන්ගෙන් සමාජෙට හානියක් වෙනව කියපු හානියකුත් දක්වල නෑ එතකොට කියනව ලමයි හදන්නැති එක හානියක්ලු :sorry: :sorry:
    ඉතිං කොහොමද කියපල්ල සමලිංගිකත්වය ගැන වාදයක් කරන්නෙ ? ඔක්කොම පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි homophobic ල තමන්ගෙ මතේ සනාථ කරන්න යොදාගන්නෙ :sorry: :sorry:
    නිදාගෙන ඉන්න මනුස්සයව නැගිට්ටුවෑකි හොරට නිදාගෙන ඉන්න කෙනෙක්ව නැගිට්ටවනව බොරු :no: :no:

    ඔව් හරි මම නං සයන්ටිෆිකලි ඔය මානසික ලෙඩේ පැහැදිලි කරන්නේ දන්නේ නෑ..
    ඒක පිලිගන්නවා..

    බෝවෙන්නේ කොහොමද කියලා මම පෙන්නුවා..
    ෆෝරම් එකේ ඒක වෙන්න පුළුවන්.. අනිවා මෙහෙම ගියොත් ඒක වෙනවා... දැන් මූ ඇක්ටිව් ඉන්නකොට ඕව කියාගෙන කීදෙනෙක් කොලුකාරයෝ මේකට බැස්සද, butterfly මොකද්ද එකකින් ඉදන්...
    කුඩු ව්‍යාප්ත උනේ කොහොමද මේකත් එහෙම ව්‍යාප්ත වෙනවා.. මේකට එන පොඩි උන් ඕව ටෙස්ට් කරලා බලල..
    කෝවත් ප්‍රකාශ තමයි..

    සමාජෙට වෙන හානිය තමයි ඔහොම කොලුකාරයෝ වෙන උන් තව උන්ව සබ්ජෙක්ට් එකට ඇදලා ගන්න එක.. අපි ට්‍රයි කරන්නේ කෙල්ලෙක්ව සෙට් කරගන්න.. අන්න ඒ වගේ උන් කොල්ලන්වත් ඕවට අල්ල ගන්නවා..

    දැන් උඹ මෙතන ඇවිල්ල කරන්නේ වැරදි වැඩක් හරි කියකිය සපත කරන එක..

    ඔච්චර දේවල් දුර දිග හිතන්න යන්න එපා, ඕව කරන්න පුරුදු වෙන එකාට සිද්ධ වෙන පරිහානිය දිහාම බලපං.. උඹ ඒක ගැන කතා කරන්නේ නැත්තේ මොකද.. ඒවත් කතා කරපං.. උගෙ අම්මට තාත්තට ඌ මූන දෙන්නෙ කොහොමද? ඌ සමාජෙට බැස්සම වෙන්නේ මොකද්ද?
    ඌට සමාජෙන් ලැබෙන පිලිගැනීම කොහොමද?
    මේව ගැන උඹට අවබෝධයක් වත් තියෙනවද?
    මම කියන්නේ අද තියෙන තත්වේ මේකයි ඔය ලෙඩ ඒ හින්ද හදාගන්න එපා කියල..
    මම කියන්නේ අද කොලුකාරයෙක් වෙලා පාරට බැසාම හෙට උඹට වෙන දේ?
    උඹ කතා කරන්නේ මොනවද?
    අපිමෙහෙම කරන්න ඕනේ, මේව නීති ගතකරන්න ඔනේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය දේවල්..
    කවදාවත් ඔය නීති වෙනස් වෙන්නේ නෑ..
    ඒක මම ස්ථීරවම කියනවා...
    කොලුකාරයෙක් ගෙන් රටට වෙන හෙනේ අත ඇරපන්කෝ.. ඌ ඌටම කරගන්න හානිය බලපන්.. එක එකාගෙන් පුකේ ඇරං ගේ මුල්ල්ට වෙලා ඉන්න එකද ජීවිතේ...
    රජයේ නිලයක් ගන්න පුළුවන්ද කවදාවත් ඕව මට්ටුවෙලා කන්වික්ට් උනොත් එහෙම?
    හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද?
    මම අද ඉන්න තැන මට ඉන්න බෑ දවසක මම ඕවට අහුවෙලා තියෙනවනං?
    මම කියන්නේ උඹලට ඕව ජස්ටිෆයි කරන්න එපා කියල..
    ඔව්ට අහු උනොත් කවදාවත් පොලිස් සහතිකයක් ගන්න බෑ ක්ලීන්.. ඕක ලිව්ව ගමන් රජයේ එක්සෑම් පාසුනත් ඉන්ටර්වීව් එකෙන් හලනවා.. මේ මගුල් උඹලට තාම තේරෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ.. මේ පුකේ පාරක් හින්ද අනාගතය අදුරුකරන්න එකද ජීවිතේ කියන්නේ..
    උඹට කවදාවත් පොලිසියටවත් බැදෙන්න බෑ අඩුම තරමේ ඕවට අහු උනාම..
    උබල තාම මේ ප්‍රැක්‍ටිකල් සමාජේ ගැන දන්න බම්බුවක් නෑ.. ඒක හින්දයි මේ අට කැඩෙනකං මේව ටයිප් කරල කියල දෙන්නේ..
    උගෙන් සමාජයට වෙන හානිය අත ඇරලම දාපං.. ඌ ඌටම කරගන්න හානිය බලපං..
    උඹ මේ කතා කරන්නේ අපි උන්ට සමානව සලකන්න ඕනේ, ලංකාවේ උන්ගෙ වරද උන්ට ජොබ් නොදෙන එක අරකයි මේකයි කියල.. දැන් උඹට ඒක වෙනස් කරන්න පුළුවන්ද ? බෑ.. බැරිනං
    මොකද්ද කරන්න ඕනේ, ඒ ඒ සමාජෙට අනුව උඹ හැඩගැහෙන්න ඕනේ..
    උඹ නිකං තියරියක් ගැන කතාකරනවා ප්‍රැක්‍ටිකල් ලෝකෙ මොකද වෙන්නේ දන්නවද?
    ඕවට වැරදි කාරයෙක් වෙච්ච ගමං අත් හිටවූ සිරදඬුවම් දෙන එක නතර වෙනවා.. ආයේ පොඩි ඇක්සිඩන්ට් නඩුවක් ආවත් ඇප ගන්න බැරි වෙනවා, චරිත සහතිකයක් ලියෝගන්න බැරිවෙනවා..
    උඹ වෙන්න ඕනේ කියල හිතනදේ උඹ කතා කරන්නේ.. දැන් වෙන දේ මම කතා කරන්නේ..
    නිකං මේවට හුරේ දාලා කලකන්නි සමාජෙට දාන්න එපා.. වැරදි දේ වැරදී කියපං.. උගේ අයිතිවාසිකම් ගැන කතා කරල උඹල ඇයි ඌට ඒව අරං දෙන්නද?
    උඹ නිකංම නිකං කන්සෙප්ට් එකක් ගැන කතා කරන්නේ...
    මිනිස්සුන්ගේ ජීවිත වලට කෙලවෙන දේවල් වලට හුරේ දාන්න පුරුදු වෙන්න එපා.. ඇත්ත ලෝකෙ වෙන දේ නොදන්නවනං ඒ ගැන කතා නොකර ඉදපං.. නිකං මේ කාලකන්නියට හුරේ දදා උඹ වෙනස් විදිහට හිතන කෙනෙක්, ඒක උගේ කැමත්තනේ ගගා බොරු දේවල් කියල දීල උන්ව සමාජෙට යවන්නේ නැතුව.. උගෙන් සමාජෙට මොන බම්බුවක් වත් වෙන්නේ නෑ කියපන්කෝ... ඌට සමාජෙන් වෙන දේම ඇති...
    මාට්ටු නොවී තියෙනකං හොදයි, මාට්ටු උන දවසට අනාගතේම ඉවරයි..

    මේක ගැන ත්‍රෙඩ් දානවට මම විරුද්ධ උනෙත් මට ඇති මේ ලබ්බේ ෆෝබියාවක් හින්ද නෙමෙයි..
    ඊට පස්සේ එලකිරියේ ඕකට රැල්ලක් හැදෙන හින්ද.. එකෙක් එයි දෙකෙක් එයි ඊටපස්සේ ටික ටික ඕක ෆෝරම් එකේම පැතිරෙන හින්ද.. දැන් මූ ත්‍රෙඩ් දාගෙන ෆෝම්වෙලා ආපු ටිකේ බලපං අකවුන්ට්ස් කීයක් ඔය කොලුකාරයෝ ආවද කියල?
    දැන්මූ සද්දේ නැවත්තුවට පස්සේ කෝ ඒ එකවුන්ට්ස්?
    මූ ආයේ ෆෝර්ම් වෙච්ච ගමං ඕකුන් ටික ආයේ එනවා..

    මට නං ඇති රුදාවක් නෑ.. අපි ජීවිත දැන් හදාගෙන ඉවරයි නේ.. නමුත් හැදෙන උන්ට කෙලවන්න එපා කියලයි කියන්නේ.. දැන් මේ ටුපක් කාරය බලපං තාම පොඩි කොල්ලෙක්.. අම්මගෙන් තාත්තගෙන් කාල බීල ඉන්නවා ඇත්තේ තාම.. තාම සමාජෙට අඩියක් වත් නොගහපු පොඩි කොල්ලෙක්.. වරදක් කරනවනං ඒක වරදක් කියලා බනිනවා වෙනුවට උඹල කරන්නේ උඹ වෙනස් එකෙක්, උඹ හිතන විදිහ වෙනස්, ඒක අවුලක් නෑ කියල ඌ කරන වරද සාධාරණීකරණය කරලා ඌව මුලාවක දාලා සමාජෙට තල්ලු කරන එක.. ඒකද හරි දේ?
     
    • Like
    Reactions: Dishta Didin

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං ඒක නේන්නං කිඹුල් මාමෙ මං කලිනුත් කියල තියෙන්නෙ වර්ගයා බෝ කිරීමෙන් වැලිකීම සමාජයට හානිකර දෙයක් විදිහට දැක්කොත් මහණ වෙන්න ඕනෙ වීමත් මානසික රෝගයක් කියල කියන්න වෙනව කියල :sorry: :sorry:
    මහණ වෙන්නෙත් සියලුම ලිංගික බැඳීම් වලිං වෙන් වෙලානෙ එතකොටත් වර්ගයා බෝ කිරීමක් වෙන්නෙ නෑනෙ :sorry: :sorry:
    වර්ගයා බෝ නොකරන්න ඕනෙ වෙන එකත් එතකොට මානසික රෝගයක්ද ? :sorry: :sorry:

    ඇත්තටම බැලුවොත් මහන වෙලා නිවන් දකින එක පරිණාමයට විරැද්ධ ක්රියාවක් තමයි. පරිණාමය කියන දේට හිතක් පපුවක් නැහැ. ප්රඥාවක් නැහැ. එ්ක කරන්නෙ ස්භාව ධර්මයේ නිතියට යටත් ව තමන්ගේ ඩියුටි එක කරන එක.

    බුදු හාමුදුරැවොත් නිවන් දකින එක අමාරැයි. ආත්ම දමනය අමාරැයි. නිවන් දකින එක උඩුගං බලා පිහිණිමක් කිව්වෙ ඒ නිසයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,849
    113
    -~උලක් උඩ-~
    සමලිංගිකත්වය කියන එක ගැන හරි නිර්වචනයක් දෙන්න විදයාවට තාම හැකිවෙලා නැහැ. තාමත් තියරි කීපයක් තියෙනවා ඔය ගැන. හැබැයි හරි එකගත්වයක් නැහැ හරියටම මොකක් නිසා පුද්ගලයෙක් සමලිංගික වෙනවද කියන එක ගැන.

    මේක උඩ තමයි ඔය අදත් සමලිංගිකත්වය නීති ගත කරන්න ඕනි කියන උද්ඝෝශන කරනව වගේ එදත් ඇමරිකාවේ උද‍්ඝෝශන, පාගමන් ගිහින් සමලිංගිකත්වය මානසික රෝගයක් නොවේ කියල ලිස්ට් එකෙන් අයින් කරව ගත්තෙ. ඕක තමා ඇත්ත කතාව. නැතුව විදයාවත්මකව ඔප්පු කිරීමකින් නෙමේ.

    සමලිංගික ජානයක් කියල දෙයක් තිබ්බනන් එ්කට පවතින්න බැහැනේ. මොකද සමලිංගික පුද්ලගය ළමයෙක් හදන්නෙ නැති නිසා. ඒ නිසා ඒ ජානයටත් පාරම්පරිකව ඉස්සරහට යන්න බැහැ. ඒකයි සමලිංගිකත්වය උපන්නට පස්සෙ ඇතිවන මානසික වයාකූල තාවක් කියන එකට ලොකු පිලිගැනීමක් එන්නෙ. මිනිහෙකුට හිතන්න පතන්න පුලුවන් වෙන්නෙ මේ ලොකේට බිහි උනාට පස්සෙ නෙ මචන්. එතකන් මානසිකත්වය අවුල් වෙන්න විදියක් නැහැ. ඒ කොහොම ‍උනත් අද වෙනකොට නන් විදයාව උනත් සමලිංගිකයන්ට විරැද්ධව මුකුත් කියන්න බයයි සමාජයෙන් විරෝධයක් එයි කියල විශේශයෙන් බටහිර රටවල.

    ලෝකෙ පහල උන මුල්ම සතුන්ට ලිංගික අවයව නැහැ. මොකද උන් ලිංගිකව ප්රජනය ‍උනේ නැති නිසා. ඒ සත්තු ප්රජනනය උනේ ඛන්ඩණය කියන සංසිද්ධියෙන්. හැබැයි සත්තු පරිණාමයෙන් සංකීර්ණ වෙනකොට අර කලින් කියපු විදියට ඛන්ඩණය වෙලා ප්රජනනය කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ලිංගික අවයව කියන ජාතිය ඇති වෙලා තියෙන්න‍ෙ. ලිංගික අවයව තිබ්බත් ප්රජනය වෙන්න සත්තුන්ට කැමැත්තක් ඇති වෙන්න තමයි ලිංගික ආසාව කියන දේ ඇති වෙලා තියෙන්න‍ෙ. ලිංගික ආසාවේ මූලික අරමුණ ප්රජනනයට සත්තුන්ට ඇද ගන්න එක.

    හරියට අර බාදුරා මල සත්තු ඇද ගන්නව වගේ. නැත්තන් පලතුරැ ගෙඩියක රස මදයක් තියෙනවා වගේ වැඩක් ඕක.

    මානසික රෝගයක් වෙන්න නම් ඒක එන්නෙ කොහෙ ඉඳන්ද , ඒකෙ රෝග ලක්ශන මොනවද, වගේ ඒවා ගැන විද්‍යාත්මක ගවේශනයක් කරලා අවසාන නිගමනයකට එන්න ඕනෙනෙ. මේකෙ දැන් ඔයාම කියලා තියනවනෙ එහෙම නිගමනයකට ඇවිල්ලා නෑ කියලා.. ලෝකෙ තියෙන ඔක්කොම හැසිරීම් රටා මානසික රෝග විදිහට නම් කරලා එතනින් එක එක ඉවත් කරගෙන යන සිරිතක් නෑනෙ. විද්‍යාත්මක පරීක්ශන ඔස්සේ අවසන් නිගමනයකට එන්න පුලුවන් ඒවා.. එක එක රෝග ලයිස්තුවට ඇතුලත් කරන එකනෙ වෙන්නෙ...:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් හරි මම නං සයන්ටිෆිකලි ඔය මානසික ලෙඩේ පැහැදිලි කරන්නේ දන්නේ නෑ..
    ඒක පිලිගන්නවා..

    බෝවෙන්නේ කොහොමද කියලා මම පෙන්නුවා..
    ෆෝරම් එකේ ඒක වෙන්න පුළුවන්.. අනිවා මෙහෙම ගියොත් ඒක වෙනවා... දැන් මූ ඇක්ටිව් ඉන්නකොට ඕව කියාගෙන කීදෙනෙක් කොලුකාරයෝ මේකට බැස්සද, butterfly මොකද්ද එකකින් ඉදන්...
    කුඩු ව්‍යාප්ත උනේ කොහොමද මේකත් එහෙම ව්‍යාප්ත වෙනවා.. මේකට එන පොඩි උන් ඕව ටෙස්ට් කරලා බලල..
    කෝවත් ප්‍රකාශ තමයි..

    සමාජෙට වෙන හානිය තමයි ඔහොම කොලුකාරයෝ වෙන උන් තව උන්ව සබ්ජෙක්ට් එකට ඇදලා ගන්න එක.. අපි ට්‍රයි කරන්නේ කෙල්ලෙක්ව සෙට් කරගන්න.. අන්න ඒ වගේ උන් කොල්ලන්වත් ඕවට අල්ල ගන්නවා..

    දැන් උඹ මෙතන ඇවිල්ල කරන්නේ වැරදි වැඩක් හරි කියකිය සපත කරන එක..

    ඔච්චර දේවල් දුර දිග හිතන්න යන්න එපා, ඕව කරන්න පුරුදු වෙන එකාට සිද්ධ වෙන පරිහානිය දිහාම බලපං.. උඹ ඒක ගැන කතා කරන්නේ නැත්තේ මොකද.. ඒවත් කතා කරපං.. උගෙ අම්මට තාත්තට ඌ මූන දෙන්නෙ කොහොමද? ඌ සමාජෙට බැස්සම වෙන්නේ මොකද්ද?
    ඌට සමාජෙන් ලැබෙන පිලිගැනීම කොහොමද?
    මේව ගැන උඹට අවබෝධයක් වත් තියෙනවද?
    මම කියන්නේ අද තියෙන තත්වේ මේකයි ඔය ලෙඩ ඒ හින්ද හදාගන්න එපා කියල..
    මම කියන්නේ අද කොලුකාරයෙක් වෙලා පාරට බැසාම හෙට උඹට වෙන දේ?
    උඹ කතා කරන්නේ මොනවද?
    අපිමෙහෙම කරන්න ඕනේ, මේව නීති ගතකරන්න ඔනේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය දේවල්..
    කවදාවත් ඔය නීති වෙනස් වෙන්නේ නෑ..
    ඒක මම ස්ථීරවම කියනවා...
    කොලුකාරයෙක් ගෙන් රටට වෙන හෙනේ අත ඇරපන්කෝ.. ඌ ඌටම කරගන්න හානිය බලපන්.. එක එකාගෙන් පුකේ ඇරං ගේ මුල්ල්ට වෙලා ඉන්න එකද ජීවිතේ...
    රජයේ නිලයක් ගන්න පුළුවන්ද කවදාවත් ඕව මට්ටුවෙලා කන්වික්ට් උනොත් එහෙම?
    හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද?
    මම අද ඉන්න තැන මට ඉන්න බෑ දවසක මම ඕවට අහුවෙලා තියෙනවනං?
    මම කියන්නේ උඹලට ඕව ජස්ටිෆයි කරන්න එපා කියල..
    ඔව්ට අහු උනොත් කවදාවත් පොලිස් සහතිකයක් ගන්න බෑ ක්ලීන්.. ඕක ලිව්ව ගමන් රජයේ එක්සෑම් පාසුනත් ඉන්ටර්වීව් එකෙන් හලනවා.. මේ මගුල් උඹලට තාම තේරෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ.. මේ පුකේ පාරක් හින්ද අනාගතය අදුරුකරන්න එකද ජීවිතේ කියන්නේ..
    උඹට කවදාවත් පොලිසියටවත් බැදෙන්න බෑ අඩුම තරමේ ඕවට අහු උනාම..
    උබල තාම මේ ප්‍රැක්‍ටිකල් සමාජේ ගැන දන්න බම්බුවක් නෑ.. ඒක හින්දයි මේ අට කැඩෙනකං මේව ටයිප් කරල කියල දෙන්නේ..
    උගෙන් සමාජයට වෙන හානිය අත ඇරලම දාපං.. ඌ ඌටම කරගන්න හානිය බලපං..
    උඹ මේ කතා කරන්නේ අපි උන්ට සමානව සලකන්න ඕනේ, ලංකාවේ උන්ගෙ වරද උන්ට ජොබ් නොදෙන එක අරකයි මේකයි කියල.. දැන් උඹට ඒක වෙනස් කරන්න පුළුවන්ද ? බෑ.. බැරිනං
    මොකද්ද කරන්න ඕනේ, ඒ ඒ සමාජෙට අනුව උඹ හැඩගැහෙන්න ඕනේ..
    උඹ නිකං තියරියක් ගැන කතාකරනවා ප්‍රැක්‍ටිකල් ලෝකෙ මොකද වෙන්නේ දන්නවද?
    ඕවට වැරදි කාරයෙක් වෙච්ච ගමං අත් හිටවූ සිරදඬුවම් දෙන එක නතර වෙනවා.. ආයේ පොඩි ඇක්සිඩන්ට් නඩුවක් ආවත් ඇප ගන්න බැරි වෙනවා, චරිත සහතිකයක් ලියෝගන්න බැරිවෙනවා..
    උඹ වෙන්න ඕනේ කියල හිතනදේ උඹ කතා කරන්නේ.. දැන් වෙන දේ මම කතා කරන්නේ..
    නිකං මේවට හුරේ දාලා කලකන්නි සමාජෙට දාන්න එපා.. වැරදි දේ වැරදී කියපං.. උගේ අයිතිවාසිකම් ගැන කතා කරල උඹල ඇයි ඌට ඒව අරං දෙන්නද?
    උඹ නිකංම නිකං කන්සෙප්ට් එකක් ගැන කතා කරන්නේ...
    මිනිස්සුන්ගේ ජීවිත වලට කෙලවෙන දේවල් වලට හුරේ දාන්න පුරුදු වෙන්න එපා.. ඇත්ත ලෝකෙ වෙන දේ නොදන්නවනං ඒ ගැන කතා නොකර ඉදපං.. නිකං මේ කාලකන්නියට හුරේ දදා උඹ වෙනස් විදිහට හිතන කෙනෙක්, ඒක උගේ කැමත්තනේ ගගා බොරු දේවල් කියල දීල උන්ව සමාජෙට යවන්නේ නැතුව.. උගෙන් සමාජෙට මොන බම්බුවක් වත් වෙන්නේ නෑ කියපන්කෝ... ඌට සමාජෙන් වෙන දේම ඇති...
    මාට්ටු නොවී තියෙනකං හොදයි, මාට්ටු උන දවසට අනාගතේම ඉවරයි..

    මේක ගැන ත්‍රෙඩ් දානවට මම විරුද්ධ උනෙත් මට ඇති මේ ලබ්බේ ෆෝබියාවක් හින්ද නෙමෙයි..
    ඊට පස්සේ එලකිරියේ ඕකට රැල්ලක් හැදෙන හින්ද.. එකෙක් එයි දෙකෙක් එයි ඊටපස්සේ ටික ටික ඕක ෆෝරම් එකේම පැතිරෙන හින්ද.. දැන් මූ ත්‍රෙඩ් දාගෙන ෆෝම්වෙලා ආපු ටිකේ බලපං අකවුන්ට්ස් කීයක් ඔය කොලුකාරයෝ ආවද කියල?
    දැන්මූ සද්දේ නැවත්තුවට පස්සේ කෝ ඒ එකවුන්ට්ස්?
    මූ ආයේ ෆෝර්ම් වෙච්ච ගමං ඕකුන් ටික ආයේ එනවා..

    මට නං ඇති රුදාවක් නෑ.. අපි ජීවිත දැන් හදාගෙන ඉවරයි නේ.. නමුත් හැදෙන උන්ට කෙලවන්න එපා කියලයි කියන්නේ.. දැන් මේ ටුපක් කාරය බලපං තාම පොඩි කොල්ලෙක්.. අම්මගෙන් තාත්තගෙන් කාල බීල ඉන්නවා ඇත්තේ තාම.. තාම සමාජෙට අඩියක් වත් නොගහපු පොඩි කොල්ලෙක්.. වරදක් කරනවනං ඒක වරදක් කියලා බනිනවා වෙනුවට උඹල කරන්නේ උඹ වෙනස් එකෙක්, උඹ හිතන විදිහ වෙනස්, ඒක අවුලක් නෑ කියල ඌ කරන වරද සාධාරණීකරණය කරලා ඌව මුලාවක දාලා සමාජෙට තල්ලු කරන එක.. ඒකද හරි දේ?

    :lol::lol::shocked::shocked::baffled::baffled::):):(:(
     
    thanujaka

    Well-known member
  • උඹලගේ තියෙන ලොකුම වරද තමයි උඹලා හිතන ඔය තියරීස් ප්‍රායෝගික ලෝකෙට ආවම ඇප්ලයි කරන්න පුළුවන් කියල හිතන එක..
    උඹලා කියන දේ සමාජේ පිලිගන්නෙ නෑ...
    සමාජෙට ඕන විදිහට, නීතියට ගැලපෙන විදිහට හැඩගැහිලා එලියට පලයං..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමලිංගිකත්වය කියන එක ගැන හරි නිර්වචනයක් දෙන්න විදයාවට තාම හැකිවෙලා නැහැ. තාමත් තියරි කීපයක් තියෙනවා ඔය ගැන. හැබැයි හරි එකගත්වයක් නැහැ හරියටම මොකක් නිසා පුද්ගලයෙක් සමලිංගික වෙනවද කියන එක ගැන.

    මේක උඩ තමයි ඔය අදත් සමලිංගිකත්වය නීති ගත කරන්න ඕනි කියන උද්ඝෝශන කරනව වගේ එදත් ඇමරිකාවේ උද‍්ඝෝශන, පාගමන් ගිහින් සමලිංගිකත්වය මානසික රෝගයක් නොවේ කියල ලිස්ට් එකෙන් අයින් කරව ගත්තෙ. ඕක තමා ඇත්ත කතාව. නැතුව විදයාවත්මකව ඔප්පු කිරීමකින් නෙමේ.

    සමලිංගික ජානයක් කියල දෙයක් තිබ්බනන් එ්කට පවතින්න බැහැනේ. මොකද සමලිංගික පුද්ලගය ළමයෙක් හදන්නෙ නැති නිසා. ඒ නිසා ඒ ජානයටත් පාරම්පරිකව ඉස්සරහට යන්න බැහැ. ඒකයි සමලිංගිකත්වය උපන්නට පස්සෙ ඇතිවන මානසික වයාකූල තාවක් කියන එකට ලොකු පිලිගැනීමක් එන්නෙ. මිනිහෙකුට හිතන්න පතන්න පුලුවන් වෙන්නෙ මේ ලොකේට බිහි උනාට පස්සෙ නෙ මචන්. එතකන් මානසිකත්වය අවුල් වෙන්න විදියක් නැහැ. ඒ කොහොම ‍උනත් අද වෙනකොට නන් විදයාව උනත් සමලිංගිකයන්ට විරැද්ධව මුකුත් කියන්න බයයි සමාජයෙන් විරෝධයක් එයි කියල විශේශයෙන් බටහිර රටවල.

    ලෝකෙ පහල උන මුල්ම සතුන්ට ලිංගික අවයව නැහැ. මොකද උන් ලිංගිකව ප්රජනය ‍උනේ නැති නිසා. ඒ සත්තු ප්රජනනය උනේ ඛන්ඩණය කියන සංසිද්ධියෙන්. හැබැයි සත්තු පරිණාමයෙන් සංකීර්ණ වෙනකොට අර කලින් කියපු විදියට ඛන්ඩණය වෙලා ප්රජනනය කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ලිංගික අවයව කියන ජාතිය ඇති වෙලා තියෙන්න‍ෙ. ලිංගික අවයව තිබ්බත් ප්රජනය වෙන්න සත්තුන්ට කැමැත්තක් ඇති වෙන්න තමයි ලිංගික ආසාව කියන දේ ඇති වෙලා තියෙන්න‍ෙ. ලිංගික ආසාවේ මූලික අරමුණ ප්රජනනයට සත්තුන්ට ඇද ගන්න එක.

    හරියට අර බාදුරා මල සත්තු ඇද ගන්නව වගේ. නැත්තන් පලතුරැ ගෙඩියක රස මදයක් තියෙනවා වගේ වැඩක් ඕක.

    මුල් එකේ ඔබතුමා අදහස් කරන්න ඇත්තෙ සමලිංගිකත්වය ඇතිවීම ගැන අර්ථකථනයක් නෑ කියන එක වෙන්න ඕනෙ. ඔව් එහෙම නැති වෙන්න පුලුවන් ඒක මාත් පිලිගන්නව. ඒත් එක්කම මෙහෙම ප්‍රශ්ණයක් ඇතිවෙනව. එතකොට පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක්ට ආකර්ශණය වෙන්නෙ කොහොමද ගෑණු කෙනෙක් පිරිමි කෙනෙක්ට ආකර්ශණය වෙන්නෙ කොහොමද කියන එකට විද්‍යාවෙ හරි හමං පැහැදිලි කිරීමක් තියෙනවද ? එහෙම පැහැදිලි කිරීමක් තියෙනවනං (ජානවල වෙනස් වීමක් නිසා හෝ මොලයේ සැකැස්මේ වෙනසක් නිසා හෝ) ඒකෙන්ම ගම්‍ය වෙනවනේ සමලිංගිකත්වය ඇති වෙන විදිහට පැහැදිලි කිරීමක් තියෙනව කියල ? straight වෙන්න බලපාන්නෙ මේ අහවල් ජාන සැකැස්ම නං ආං ඒකෙ වෙනසක් සමලිංගික වීමට බලපානව. straight වෙන්න බලපාන්නෙ මොලයේ මේ කොටසේ මේ විදිහට උත්තේජනය වීමක් නං එහෙම නොවීම හෝ වෙනස් විදිහකට වීම සමලිංගික වීමට බලපානව වගේ ? ඒ කියන්නෙ ඔබතුමා පිලිගන්නවද එතකොට විද්‍යාවය මිනිස්සු straight වෙන විදිහ ගැනත් හරියට පැහැදිලි කරන්න බෑ කියල ? සහ ඒක විද්‍යාවේ අවුලක් මිසක් සමලිංගිකයන්ගේ වත් straight උන්ගේවත් අවුලක් නෙමේ කියල ?

    දෙවනි කරුණට නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සමලිංගිකත්වය නීතිගත වීම සමලිංගිකයො පෙලපාලි ගිහිං බලහත්කාරෙන් ගත්තු දෙයක් නෙමේ හැමෝම ඡන්දය ප්‍රකාශ කරන ජනමත විචාරණ වලිං බහුතර කැමැත්ත විමසල ගත්තු තීරණයක්. අනික සමලිංගිකයො හරි සමලිංගිකත්වයට විරුද්ධ නැති අය හරි සමලිංගික සේවනය නීති විරෝධීයි කියල සැලකීම ඉවත් කරන්න කියන්නෙ ඔය කියන විදිහට විද්‍යාවෙන් සමලිංගිකත්වය ඇතිවෙන්නෙ කොහොමද කියල හොයානොගෙන තියෙන නිසා නෙමේ උන් මොනා කලත් අනික් අයට බලපෑමක් නෑ සහ ඒක පුද්ගල නිදහස ගරු කල යුතුයි කියන මතයේ බහුතරය ඉන්න නිසා. ඇයි මෙහෙම බොරු කියන්නෙ ?

    ඔව් ජානයක් තිබ්බත් පවතින්න බෑ. නමුත් ජාන විකෘති වීම් වලදි ඇතිවෙන්න පුලුවන්නෙ. එහෙම වුනා කියල සමලිංගිකත්වය මානසික ව්‍යාකූලතාවයක් කියන දේට පිලිගැනීමක් එන්නෙ කොහොමද ? එහෙමනං මානසික රෝග ජාන වලිං ඇතිවෙන්න පුලුවන් කියල කීයක් නං හොයාගෙන තියෙනවද ? එතකොට ඒවට මානසික රෝග කියන පිලිගැනීම නැති වෙලා තියෙනවද ? නෑනෙ තමන්ට හෝ සමාජයට හානි වෙන නිසා ඒත් ඒව මානසික රෝග තමා. ඇයි මෙහෙම බොරු කියන්නෙ ? :eek: :eek:

    ඊලඟ එකට එකඟයි. ලිංගික ආශාව නැති තැන ප්‍රජනනය කරන්න හැකියාව තිබ්බත් වර්ගයා බෝ කරන්නේ නෑ. :no: :no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මානසික රෝගයක් වෙන්න නම් ඒක එන්නෙ කොහෙ ඉඳන්ද , ඒකෙ රෝග ලක්ශන මොනවද, වගේ ඒවා ගැන විද්‍යාත්මක ගවේශනයක් කරලා අවසාන නිගමනයකට එන්න ඕනෙනෙ. මේකෙ දැන් ඔයාම කියලා තියනවනෙ එහෙම නිගමනයකට ඇවිල්ලා නෑ කියලා.. ලෝකෙ තියෙන ඔක්කොම හැසිරීම් රටා මානසික රෝග විදිහට නම් කරලා එතනින් එක එක ඉවත් කරගෙන යන සිරිතක් නෑනෙ. විද්‍යාත්මක පරීක්ශන ඔස්සේ අවසන් නිගමනයකට එන්න පුලුවන් ඒවා.. එක එක රෝග ලයිස්තුවට ඇතුලත් කරන එකනෙ වෙන්නෙ...:)

    මානසික රෝග‍ය එන්නෙ මනස විකුර්ති උනාම. සරලම කතාව ඒකයි. ඔය මම උපන්දා ඉදන් කොලුකාරයෙක් කියන මිනිස්සුන්ගේ ජීවිත බැලුවම පේනෙව උන් පොඩි කාලෙ ‍මොකක් හරි ජිල්බරි දේකට මූන දීල ති‍යනව කියල ගෑනු එපා වෙන්නම. හැබැයි හුග දෙනෙක් සමලිංගික වෙන්නෙ ජීවිතේ පස්සෙ කාලෙක ඕක ඇබ්බැහියක් තත්වෙට පත් උනාම.

    විද්යාවට හරි හමන් විදියට සමලිංගිකත්වය ගැන පරීක්ශන කරන්න බැහැ. ඇත්ත කතාව ඕකයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඩ දාගෙන හරි කියල කියන උන්ගෙ තාත්තල සමලිංගික උනානම් මුන් ඉන්ටර්නෙට් එන්නෙත් නෑනෙ. ෂිකේයිය..............නෙද්දකින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඩ දාගෙන හරි කියල කියන උන්ගෙ තාත්තල සමලිංගික උනානම් මුන් ඉන්ටර්නෙට් එන්නෙත් නෑනෙ. ෂිකේයිය..............නෙද්දකින්

    Not the dumbest post saw today...:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලගේ තියෙන ලොකුම වරද තමයි උඹලා හිතන ඔය තියරීස් ප්‍රායෝගික ලෝකෙට ආවම ඇප්ලයි කරන්න පුළුවන් කියල හිතන එක..
    උඹලා කියන දේ සමාජේ පිලිගන්නෙ නෑ...
    සමාජෙට ඕන විදිහට, නීතියට ගැලපෙන විදිහට හැඩගැහිලා එලියට පලයං..

    උඩ දාගෙන හරි කියල කියන උන්ගෙ තාත්තල සමලිංගික උනානම් මුන් ඉන්ටර්නෙට් එන්නෙත් නෑනෙ. ෂිකේයිය..............නෙද්දකින්
    සෝ ගයිස්....
    ළිදේ පැනහල්ලා.....:rofl: