උන්ට නැත අපිට ඇත

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනුජක කියන එකේ ඇත්තක් තියෙනවා, මොකෝ මෙතන මොනව කතා කරත් මේ කියන තර්ක එළියේ ඉන්න සාමාන්‍ය මිනිස්සු අහන්නේ නෑ නෙ. උසාවියට ගියාම නඩුකාරය උනත් නීතියට අනුවනේ වැඩේ කරන්නෙ. අපි කොච්චර කීවත් උසාවියට ගියාම නීති පොත වෙනස් වෙලා නැත්තන් කෙලවෙනව. ඉතින් නීති පොත වෙනස් වෙන්නෙ නැති බව ෂුවර් නං (සිරි ලංකාවේ ධර්ම ද්වීපයේ ඕක වෙන්නෙ නෑ කවදාවත්) ටුපක් වගේ අයව එලියට දාන්න උදව් කිරීම දැන දැන මිනිස්සු අනතුරේ දැමීමක් වෙනව. හැබැයි ඒකට විසඳුම ටුපක්ට කටවහගෙන හිටපන් කියන එක නං නෙවෙයි.

    ඒ වගේම මේවා ෆෝරම් වල කතා නොකල යුතුයි කියන්නත් බෑ. එහෙමනං අර බීපුවාම වෙන ආතල් සිද්දි වගේ ත්‍රෙඩ් සම්පුර්ණයෙන්ම වහල දාන්න ඕනේ. කිසි දවසක නොබී හිටපු කීදෙනෙක් ඕක බලල බොන්න පුරුදුවෙන්න ඇද්ද. නොබොන එකෙක් හැටියට බොන සෙට් අස්සෙ කොන්වෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමානයි, අර වගේ ත්‍රෙඩ් එකක් කියවනකොට හිතෙන්නෙම අනේ මේ ආතල් ඔක්කොම මට මිස් වෙලානෙ කියල. ඒකෙන් ලොකු හානියක් වෙනව ටුපක් මේ දාන ත්‍රෙඩ් වලට වඩා. අනික බඩු පොට් ගැන, ඒවට යන හැටි ගැන එහෙමත් කොච්චර ත්‍රෙඩ් වැටෙනවද, ඒවත් නීති විරෝධී නෙ.

    ටුපක් ඇවිල්ල එළකිරියේ තෝරු මෝරු අස්සෙ හාල්මැස්සෙක් වගේ. ඔන්න ඔහේ හිටපුදෙන් එළකිරියේ එහෙම උනුත් ඉන්න එපැයි නැත්තන් හරිම ඒකාකාරියි.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕක නීතිගත කලාම ප්‍රසිද්ධියේම මිනිස්සු කොල්ලන්ව ඕකට පොලඹව ගන්න බලනවා...
    දැන් බයයි නේ එහෙම කරන්න.. නීතිගත උනාම බය නැතුව ඕක කරන්න ගන්නවා.. ඕකට ගොඩක් අහුවෙන්න ගන්නේ ඊලගට අවුරුදු 13 14 කොල්ලො ඊලගට.. උන්ට මුල ඉදලම ඕව ඔලු වලට පුරෝලම පටන් ගන්නවා.. පට්ට වසංගතයක් වෙනවා එහෙම උනොත් ඕක..
    :yes: :yes: :yes:
    මේ කතාව ඔප්පු වෙනවා tupac97 ම දාපු මේ thread එකෙන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1744815
    tupac97 මේක ඇත්තටම කිව්වාද නැද්ද දන්නේ නෑ.
    ඒත් මේවා ඇත්තටම වෙනවා. හිතන්නෙවත් නැති තැන්වල පවා. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: thanujaka

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනුජක කියන එකේ ඇත්තක් තියෙනවා, මොකෝ මෙතන මොනව කතා කරත් මේ කියන තර්ක එළියේ ඉන්න සාමාන්‍ය මිනිස්සු අහන්නේ නෑ නෙ. උසාවියට ගියාම නඩුකාරය උනත් නීතියට අනුවනේ වැඩේ කරන්නෙ. අපි කොච්චර කීවත් උසාවියට ගියාම නීති පොත වෙනස් වෙලා නැත්තන් කෙලවෙනව. ඉතින් නීති පොත වෙනස් වෙන්නෙ නැති බව ෂුවර් නං (සිරි ලංකාවේ ධර්ම ද්වීපයේ ඕක වෙන්නෙ නෑ කවදාවත්) ටුපක් වගේ අයව එලියට දාන්න උදව් කිරීම දැන දැන මිනිස්සු අනතුරේ දැමීමක් වෙනව. හැබැයි ඒකට විසඳුම ටුපක්ට කටවහගෙන හිටපන් කියන එක නං නෙවෙයි.

    ඒ වගේම මේවා ෆෝරම් වල කතා නොකල යුතුයි කියන්නත් බෑ. එහෙමනං අර බීපුවාම වෙන ආතල් සිද්දි වගේ ත්‍රෙඩ් සම්පුර්ණයෙන්ම වහල දාන්න ඕනේ. කිසි දවසක නොබී හිටපු කීදෙනෙක් ඕක බලල බොන්න පුරුදුවෙන්න ඇද්ද. නොබොන එකෙක් හැටියට බොන සෙට් අස්සෙ කොන්වෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමානයි, අර වගේ ත්‍රෙඩ් එකක් කියවනකොට හිතෙන්නෙම අනේ මේ ආතල් ඔක්කොම මට මිස් වෙලානෙ කියල. ඒකෙන් ලොකු හානියක් වෙනව ටුපක් මේ දාන ත්‍රෙඩ් වලට වඩා. අනික බඩු පොට් ගැන, ඒවට යන හැටි ගැන එහෙමත් කොච්චර ත්‍රෙඩ් වැටෙනවද, ඒවත් නීති විරෝධී නෙ.

    ටුපක් ඇවිල්ල එළකිරියේ තෝරු මෝරු අස්සෙ හාල්මැස්සෙක් වගේ. ඔන්න ඔහේ හිටපුදෙන් එළකිරියේ එහෙම උනුත් ඉන්න එපැයි නැත්තන් හරිම ඒකාකාරියි.

    නැත්හ්ටෙ කොහෙද බන්.. දැන් කාලෙ මතවාද පටන්ගන්නෙ සෝශල් මීඩියා වලින්... මේව වලට එන්නෙ නැති මිනිස්සුන්ගෙ අතරටත් මේව යනව වක්‍රාකාරයෙන්...
     
    thanujaka

    Well-known member
  • සමලින්ගිකත්වය බෝවෙන්නෙ නෑ කියන ඒක තාම පිලිගන්නෙ නෑ නෙ.. මීට අවුරුදු 20කට ඉස්සෙල්ල වගේ සමලින්ගිකත්වෙ නීතිගත කරපු රටවල් දන් සම්පූර්නයෙන් සමලින්ගික වෙලා ජනග්‍රහන වර්දනය නැවතිලා තියෙන්න ඕනෙ ඔය කියන විදියට,,

    බෝවෙන්න ඕනේ නෑ..
    නැඹුරු උනොත් ඇති..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    thanujaka:21491703 said:
    සමලින්ගිකත්වය බෝවෙන්නෙ නෑ කියන ඒක තාම පිලිගන්නෙ නෑ නෙ.. මීට අවුරුදු 20කට ඉස්සෙල්ල වගේ සමලින්ගිකත්වෙ නීතිගත කරපු රටවල් දන් සම්පූර්නයෙන් සමලින්ගික වෙලා ජනග්‍රහන වර්දනය නැවතිලා තියෙන්න ඕනෙ ඔය කියන විදියට,,

    බෝවෙන්න ඕනේ නෑ..
    නැඹුරු උනොත් ඇති..

    උඹ ඔය කියන විදිහට නැඹුරු වෙන්න පුලුවන්නම් බන් මටතට්් ට්පුළුවන්නෙ විෂමලිංගික වෙන්න ලොලි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෝවෙන්න ඕනේ නෑ..
    නැඹුරු උනොත් ඇති..

    ඉතිං හත්දෙයියනේ ඒක නේන්නං මේ කියල තියෙන්නෙ එහෙම නැඹුරු වෙන්නෙ නෑ කියල :sorry: :sorry:
    පින්තූරෙකිං වාක්‍යය දෙක තුනකිං වීඩියෝ එකකිං straight කෙනෙක්ව සමලිංගික කරන්න පුලුවන්නං සමලිංගිකයො විනාඩියට දහය පහලොව straight කරන්න බැරියෑ එහෙම වෙනවද ? :no: :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැත්හ්ටෙ කොහෙද බන්.. දැන් කාලෙ මතවාද පටන්ගන්නෙ සෝශල් මීඩියා වලින්... මේව වලට එන්නෙ නැති මිනිස්සුන්ගෙ අතරටත් මේව යවන වක්‍රාකාරයෙන්...

    සාමාන්‍ය මිනිස්සු කීවම ඉන්ටනෙට් එන ෆේස්බුක් අකවුන්ට් එකක් තියෙන එකෙක් මවාගන්න එපා, ලංකාවේ සාමාන්‍ය මනුස්සය තාම එතෙන්ට ඇවිත් නෑ. අනික එහෙම එන උන්ගෙනුත් තාම බහුතරය ඕකට විරුද්දයි ඉතින් එන්නේ නැති උන් ගැන කවර කතාද.

    නිකන් මතේ එලියට ගියාට මිනිස්සු කැමති වෙන්නෙ නෑ ඕපන් හිතන්න, අනික් මිනිහගේ නිදහසට ගරු කරන වටපිටාවක් නෑ තාම මෙහෙ. ෆේස්බුක් එක උනත් පාවිච්චි වෙන්නෙ දැනටමත් තියෙන අන්තවාදී අදහස් වර්ධනය කරන්න විතරයි.
    ෆේස්බුක් එකෙන් පෙළපාලියක් සංවිධානය කරත් ඔන්න බේරුවල උනා වගේ සිද්දියකට කඩු පොලු අරන් යන්න තමා ප්ලෑන් කරන්නෙ නැතුව අලුත් අදහසකට පෙළ ගැහෙන්න ඕව පාවිච්චි වෙන්නෙ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකත් අරාබි රටවල අන්‍ය ආගමක් ඇදහීම කාටත් හොරෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා වගේ වැඩක් නේ :sorry: නැද්ද?

    ඉතින් ලන්කාවේ කාව වත් මරන්න යන් නෑනේ කොලු කාරයා කියල... කොටුවක් පැනපු ගානට හිටියාම ඉවරනේ. කොලු කාරයෝ දෙන්නෙක් කොරන දේ සමාජෙට අදාල නැත්තන් ඇයි ඉතින් ඕක අණ බෙර ගහලා ලෝකෙටම කියන්න දගලන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමලින්ගිකත්වය බෝවෙන්නෙ නෑ කියන ඒක තාම පිලිගන්නෙ නෑ නෙ.. මීට අවුරුදු 20කට ඉස්සෙල්ල වගේ සමලින්ගිකත්වෙ නීතිගත කරපු රටවල් දන් සම්පූර්නයෙන් සමලින්ගික වෙලා ජනග්‍රහන වර්දනය නැවතිලා තියෙන්න ඕනෙ ඔය කියන විදියට,,

    යු‍රෝපයේ එහෙම ජනගහන වර්ධනය සෑහනේන අඩු වෙලා තියෙන්‍නෙ. සමාජ වගකීම් ගන්නෙ නැතුව ආතල් ගැනීමේ ප්රතිපලයක් තමයි ඒ. අන්තිමට සමාජෙටම ‍කෙල උනාම තමයි තේරෙන්නෙ. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යු‍රෝපයේ එහෙම ජනගහන වර්ධනය සෑහනේන අඩු වෙලා තියෙන්‍නෙ. සමාජ වගකීම් ගන්නෙ නැතුව ආතල් ගැනීමේ ප්රතිපලයක් තමයි ඒ. අන්තිමට සමාජෙටම ‍කෙල උනාම තමයි තේරෙන්නෙ. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි.

    කසාද බඳින එකත් අනිවාර්ය කල්ල ලමයි හදන එකත් අනිවාර්ය කරන්න ඕනෙ කියලද ඔබතුමා මේ කියන්නෙ ? :dull: :dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    GuneBhai:21491725 said:
    මේකත් අරාබි රටවල අන්‍ය ආගමක් ඇදහීම කාටත් හොරෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා වගේ වැඩක් නේ :sorry: නැද්ද?

    ඉතින් ලන්කාවේ කාව වත් මරන්න යන් නෑනේ කොලු කාරයා කියල... කොටුවක් පැනපු ගානට හිටියාම ඉවරනේ. කොලු කාරයෝ දෙන්නෙක් කොරන දේ සමාජෙට අදාල නැත්තන් ඇයි ඉතින් ඕක අණ බෙර ගහලා ලෝකෙටම කියන්න දගලන්නෙ?

    නිදස තිබිය යුතු දෙයක් හැංගි හැංගි කරන්නෙ මොකටද?? අනිත් උන්ට වගෙ ලව් කරන්න අයිතියක් නැද්ද??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්න කිව්ව ඒ දක්වන්නෙත් නෑ :no: :no:
    ලිංගික ආශා කියන්නෙ බෝ වෙන දෙයක්ලු ඒකට සාක්ශිත් නෑ නිකංම ප්‍රකාශයක් විතරයි :sorry: :sorry:
    සමලිංගිකයන්ගෙන් සමාජෙට හානියක් වෙනව කියපු හානියකුත් දක්වල නෑ එතකොට කියනව ලමයි හදන්නැති එක හානියක්ලු :sorry: :sorry:
    ඉතිං කොහොමද කියපල්ල සමලිංගිකත්වය ගැන වාදයක් කරන්නෙ ? ඔක්කොම පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි homophobic ල තමන්ගෙ මතේ සනාථ කරන්න යොදාගන්නෙ :sorry: :sorry:
    නිදාගෙන ඉන්න මනුස්සයව නැගිට්ටුවෑකි හොරට නිදාගෙන ඉන්න කෙනෙක්ව නැගිට්ටවනව බොරු :no: :no:

    සමලිංගිකයෝ 1970 විතර කන්කෙදිරි ගාලා, උද්ඝෝශන කරලා තමා සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේය කියල මානසික විදයා සංගමයකින් තක්‍සේරැවක් අරන් තියෙන්නෙ. නැතුව කිසියම් විදයාත්මක පදනමක් නෑ සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියන්න.

    විදයාව උනත් පිළිගන්නෙ සමලිංගිකත්වය ජානවලින් එන්න බැරි දෙයක් විදියට. පුද්ග‍ලයෙක් සමලිංගික වෙන්නෙ ඒ පුද්ගලයා අත්දකින සමාජ පරිසරය විකුර්ති උනාම. ඇත්ත කතාව ඒකයි.

    ළමයි හදන්න ඕනි නිසා තමයි ලිංගිකත්වය කියන දේ ඇතිවෙලා තියෙන්නෙ. නැතුව ලිංගික ආසාවක අතුරැ ඵලයක් විදියට නෙමේ. වර්ගයා බෝ කිරීම තමයි පරිණාමණයේ මූලිකම කරනාව.

    අනිත් කාරණාව තමයි. සමාජය. සමාජයේ මූලිකම ඒකකය තමයි පවුල. පවුලක් හැදෙන්නෙ අම්මයි, තාත්තයි එක්ක. සමාජයේ උන් සමලිංගික වෙනවා කියන‍්නෙ සමාජය අස්තාවර වෙන්න පටන් ගන්නවා කියන එක. අස්තාවර සමාජයකට පැවැත්මක් නෑ. සමලිංගිකත්වය සමාජ විරෝධි එ්ක පිටු දකින්න ඕනි කියන්නෙ ඒකයි.

    එහෙම නැත්තන් ඉතින් කුඩු ගන්න එකත් කාටවත් කරදරයක් නැතත්න නීති ගත කරනන් බැරිය. නේද?

    :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කසාද බඳින එකත් අනිවාර්ය කල්ල ලමයි හදන එකත් අනිවාර්ය කරන්න ඕනෙ කියලද ඔබතුමා මේ කියන්නෙ ? :dull: :dull:

    හරියට බැලුවොත් ඒක තමයි කරන්න ඕනි. ඒ උනත් මිනිස්සු විදියට අපිට සධාචාරයක් තියෙන නිසා එච්චර දරැණු වෙන්න ඕනි නෑ. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදස තිබිය යුතු දෙයක් හැංගි හැංගි කරන්නෙ මොකටද?? අනිත් උන්ට වගෙ ලව් කරන්න අයිතියක් නැද්ද??

    ඉතින් කොල්ලො 2න් ලව් කලාම පු* පලා ගත්තම අපිට මොකද? උඹලා පාර පුරා ඕවා කරන්න යන්නෙ නැහැනේ? නේද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යු‍රෝපයේ එහෙම ජනගහන වර්ධනය සෑහනේන අඩු වෙලා තියෙන්‍නෙ. සමාජ වගකීම් ගන්නෙ නැතුව ආතල් ගැනීමේ ප්රතිපලයක් තමයි ඒ. අන්තිමට සමාජෙටම ‍කෙල උනාම තමයි තේරෙන්නෙ. එතකොට කෝච්චිය ගිහින් ඉවරයි.

    1 % විතර ජනගහන වර්ධනයක් තිබ්බma මදිද .? හම්බ රටවල වගෙ 5% විතර තියෙන්න ඕනෑ kiyalada කියන්නේ .? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරියට බැලුවොත් ඒක තමයි කරන්න ඕනි. ඒ උනත් මිනිස්සු විදියට අපිට සධාචාරයක් තියෙන නිසා එච්චර දරැණු වෙන්න ඕනි නෑ. :lol:

    අල්ලාහ් දෙවි පිහිටයි !
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1 % විතර ජනගහන වර්ධනයක් තිබ්බma මදිද .? හම්බ රටවල වගෙ 5% විතර තියෙන්න ඕනෑ kiyalada කියන්නේ .? :baffled:

    ජන ගහන වර්දනෙත් ඉතින් බැලන්ස් එකේ තියන්න ඕනි දෙයක්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමලිංගිකයෝ 1970 විතර කන්කෙදිරි ගාලා, උද්ඝෝශන කරලා තමා සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේය කියල මානසික විදයා සංගමයකින් තක්‍සේරැවක් අරන් තියෙන්නෙ. නැතුව කිසියම් විදයාත්මක පදනමක් නෑ සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙමේ කියන්න.

    විදයාව උනත් පිළිගන්නෙ සමලිංගිකත්වය ජානවලින් එන්න බැරි දෙයක් විදියට. පුද්ග‍ලයෙක් සමලිංගික වෙන්නෙ ඒ පුද්ගලයා අත්දකින සමාජ පරිසරය විකුර්ති උනාම. ඇත්ත කතාව ඒකයි.

    ළමයි හදන්න ඕනි නිසා තමයි ලිංගිකත්වය කියන දේ ඇතිවෙලා තියෙන්නෙ. නැතුව ලිංගික ආසාවක අතුරැ ඵලයක් විදියට නෙමේ. වර්ගයා බෝ කිරීම තමයි පරිණාමණයේ මූලිකම කරනාව.

    අනිත් කාරණාව තමයි. සමාජය. සමාජයේ මූලිකම ඒකකය තමයි පවුල. පවුලක් හැදෙන්නෙ අම්මයි, තාත්තයි එක්ක. සමාජයේ උන් සමලිංගික වෙනවා කියන‍්නෙ සමාජය අස්තාවර වෙන්න පටන් ගන්නවා කියන එක. අස්තාවර සමාජයකට පැවැත්මක් නෑ. සමලිංගිකත්වය සමාජ විරෝධි එ්ක පිටු දකින්න ඕනි කියන්නෙ ඒකයි.

    එහෙම නැත්තන් ඉතින් කුඩු ගන්න එකත් කාටවත් කරදරයක් නැතත්න නීති ගත කරනන් බැරිය. නේද?

    රතු කල්ල තියෙන ටික ගැන: සමලිංගිකයො කන්කෙඳිරි ගෑව කියල එහෙම අර්ථකථන වෙනස් කරන්න පුලුවන් කියල හිතනවනං ඔබතුමා විද්‍යාව දෙයක් අර්ථ දක්වන විදිහ ගැන හොයල බලන්න. එහෙම කාටවත් උද්ගෝශණය කලා කියල අර්ථදක්වන්න බෑ. මානසික රෝග අර්ථ දක්වන විදිහ මම කලිං උඩ කියල ඇති ඒකත් එක්ක සංසන්දනය කල්ල බලන්න සමලිංගිකත්වය ඒකට වැටෙනවද කියල. මේ වගේ පදනම් විරහිත දේවල් කියන්න එපා :no: :no:

    ජාන වලිං එන්න බැරි දෙයක් විදිහට අදහස් කලේ මොකක්ද ? අම්මගෙන් තාත්තගෙන් එන්න බෑ කියලද ? නැත්තං ජානවලිං ලිංගික ආශාව තීරණය වෙන්නෙ නෑ කියලද ? පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. *
    ගර්භාශෙ කලලය වර්ධනය වෙද්දි අත්විඳින පරිසරයත් ඔය කියන පරිසරය යටතට ගැනෙනව නං ඔව් ඉතිං ඒවගෙන් සමලිංගිකත්වය තීරණය වෙනව. ඉතිං ?
    :eek: :eek:

    ලමයි හදන්න ඕනෙ නිසා නෙමේ ලිංගික ආශාව තියෙන්නෙ ලිංගික ආශාව නිසයි ලමයි හැදෙන්නෙ. වර්ගයා බෝ කිරීම මූලික කාරණාව කරගන්න සත්තු කී දෙනෙක්ට අනාගතේ ගැන හිතන්න තරම් මොලයක් තියෙනවද ? මූලික කාරණය උන්ට ඒ වෙලාවෙ ඇතිවෙන ආශාව සංසිඳුවා ගැනීම. ඒකෙ ඵලයක් විදිහටයි වර්ගයා බෝ වෙන්නෙ. ස්වභාවික වරණයෙන් එහෙම නොවෙන උන්ගෙ ජාන ඉදිරියට යෑම වලකිනව. :dull: :dull: