Suzuki wagon R එකේ 660cc engine ගැන?

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය වාහනේ එත්තේ සාමන්‍ය බාවිතය සදහා මිසක් රේස් පදින්නවත් නෙමේ, නගර බද පාවිච්චියට වගේ ඇත්තේ , ගෑනු කෙනෙක්ට ලේසියෙන් පාක් කරගන්න පුලුවන් හරවා ගන්න පුලුවන් විදියට
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    CVT නම් මොනවද බ්‍රෝ, මගේ Scooter එකෙත් තියෙන්නේ CVT.

    Source : 150cc Honda Dio:D:D
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    එහෙම බැලුවම බන් පොඩි එකාගෙ වාහනෙත් ගියර් තියනවනේ

    සෝස් : පුස් බයිසිකලේ.
    :P
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    toyota corolla (141 ) එකකුයි suzuki A star (1000cc ) එකකුයි suzuki wagon r stingray එකකුයි , අපි trip එකක් ගියා A star එක තරම් wagon r එක පිකප් නෑ බන් :yes::yes: :oo::oo:

    කොහොමහරි A star එකත් එක්ක wagon r එකට යන්න බෑ , A star එක විදිනවා , wagon r එක ගාටනවා, එතකොට corolla (141 ) ගැන කතාකරන්න ඕන නෑ නේ බන් :rofl::rofl::rofl: :rolleyes:

    he he he
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකයි කතන්දරේ. wagon r eke oya kiyna tharam hybrid motor and engine combined echchara 1.5l engin ekak tharam pickup neha:no:. but wahane regular driving sandaha hondatama pramanawath.:yes::yes: anika hybrid motor eka fast accelerations waladi engine ekath ekka combine duwanne neha. e wage wela waladi cvt gear box eka high gear ekakata gihin engine eka tikak high rev karagena engine eke peak power output eka denna uthsaha krnwa. ethakota prmanawath pickup ekak labenawa.

    ohoma awastha enne 40 ta withara yana gaman 65,70 ta withara dagena wahanayak overtake karanakotane. samahara kattiya kiyanawa meka paguwata yan ne engine eka rev wenwa wityarai kiyala(common in cvt vehicles) namuth eka tikak accelerator ekata huru unama hariyanawa ethakota therenawa thamanta ona acceleration eka ganne kohomada kiyala piissu kelin nethiwa.:D

    hadissiye oya high gear ekata watenna wela yanawa wage therenawanm (wahanayak overtake karanakota wage. kal thiyala) gear lever eke side eken thiyana 'S' button eka press karahama high gear ekakata watenawa ita passe pegu gaman adinawa.( hebai ithin tikak pedal to the metal paganna weno hondei:P).

    hybrid motor eka assist karanne machanla softly accelerate karaddi(display eke pennana hetiyata motor eka assist karanne 30-60KM/h wage accelerate karaddi). oyaka semi hybrid bawath mataka thiyaganna oni. ( hybrid motor eka widihata weda karanne alternator eka wenuwata thiyana ISG eka).

    overall matanm me wahane pickup eka pramanawath.(api ithin meva ganne race padhinna newei ne:lol:)
    samanya kanduwala yanna puluwn awulak nethiwa.
    indian belek keli walata wada 1000k watinawa. indian 800c wahanawla performance paraddanna puluwn me engine ekata( with the help of cvt gearbox).

    fuel economy eka pennanne 20.8 widihata display eke. mama anthimata reset kale last service kalata passe. 3000 km ka withara average thamai oya pennanne. drive karanne 10-20 minutes in traffic and 40km s normal conditions.

    kawruhari ahanawanm mama pickup eka athi kiyanne mokata sapekshawada kiyanawanm. mama kalin use kale viva elite auto ekak 1000cc.

    oya mage experience eka thama.:)

    මේකනම් ඇත්ත:yes::yes:, අපේ ඇල්ටො 800ක් තියෙන්නෙ, කිරිඅත්තගේ k10 ඔටෝ එකක් තියෙන්නෙ , ගොඩක් වැගන් ආර් ඒවා මේ දෙක ඉස්සර කරනවා, අඩු ස්පීඩ් වලදි, ඕකෙ අඩු ස්පීඩ් වල පිකප් නම් හොදට ඇති, වැඩි ස්පීඩ් වලනම් වෙනසක් නෑ, සමහර වැගන් ආර් රූන් ගාල ඉස්සර කරගෙන යනවා :lol::lol:

    මිනිස්සු ඕකේ පිකප් මදි කියන එකනම් මෝඩ වැඩක්, ඕක තියෙන්නේ රෙස් පදින්න නෙමේනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    toyota corolla (141 ) එකකුයි suzuki A star (1000cc ) එකකුයි suzuki wagon r stingray එකකුයි , අපි trip එකක් ගියා A star එක තරම් wagon r එක පිකප් නෑ බන් :yes::yes: :oo::oo:

    කොහොමහරි A star එකත් එක්ක wagon r එකට යන්න බෑ , A star එක විදිනවා , wagon r එක ගාටනවා, එතකොට corolla (141 ) ගැන කතාකරන්න ඕන නෑ නේ බන් :rofl::rofl::rofl: :rolleyes:

    ඉතින් පිකප් නෑ තමා, එන්ජිමෙන්ම පේනවනේ:lol: , ඕක තියෙන්නෙ රේස් පදින්න නෙමේනේ,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    CVT eke paguwama rev wenawa, adinne ne kiyana eka amulika boruwak. 600CC eke CVT neme kohoma unath adinne ne thama. Triptronic walata wada patta responsive CVT, kakula wedunu gaman adinawa, common to all CVT, except under powered shitty ass cars.
    Source: Driving a 2000 CC CVT.

    All Suzuki(s) are shitty as fk, even japan ones. Once an indian always shitty indian.

    රිදිලා :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dear testnew3

    that's not what i meant. cvt vehicles high rev wenawa kiyalai kivve. wagon r eka tikak hari adinavanm e adinne cvt gear box eka nisa thamai.

    anika Mr. me price range eke lankawe ganna thiyana cars ekka comparison ekak thama me thread eken balaporoththu wenawa kiyala mama hithanne.

    this is a safe and options packed car among
     it's competitors for the price range

    Why hate suzuki japan?

    i agree that we should beat the hell out of those indian pieces of 'tin belekka':lol:

    that's my opinion. wenath ayata wenas adahas thiyenna puluwn:)

    ඔය වාහනේ මිලේ හැටියට ලන්කාවේදී ගොඩක් වටින වාහනයක්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මේකනම් ඇත්ත:yes::yes:, අපේ ඇල්ටො 800ක් තියෙන්නෙ, කිරිඅත්තගේ k10 ඔටෝ එකක් තියෙන්නෙ , ගොඩක් වැගන් ආර් ඒවා මේ දෙක ඉස්සර කරනවා, අඩු ස්පීඩ් වලදි, ඕකෙ අඩු ස්පීඩ් වල පිකප් නම් හොදට ඇති, වැඩි ස්පීඩ් වලනම් වෙනසක් නෑ, සමහර වැගන් ආර් රූන් ගාල ඉස්සර කරගෙන යනවා :lol::lol:

    මිනිස්සු ඕකේ පිකප් මදි කියන එකනම් මෝඩ වැඩක්, ඕක තියෙන්නේ රෙස් පදින්න නෙමේනේ

    WagonR eke thiyenne mild hybrid system ekak ne. wahane yanna patan gaththama tika welawak yanakan electric motor eken engimata support ekak denewa. ae welawata tikak widala yanna puluwan. habay electric motor eka support karana eka nawaththuwama car eka tikak slow wenewa.

    ekai wagonr color light wala nawaththala ehema yaddi anith wahana pahu karan gihin tikakin slow wenne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    WagonR eke thiyenne mild hybrid system ekak ne. wahane yanna patan gaththama tika welawak yanakan electric motor eken engimata support ekak denewa. ae welawata tikak widala yanna puluwan. habay electric motor eka support karana eka nawaththuwama car eka tikak slow wenewa.

    ekai wagonr color light wala nawaththala ehema yaddi anith wahana pahu karan gihin tikakin slow wenne.

    ඔව් :yes:, අර ඉන්සයිට් එකේ එහෙමත් අඩු rpm වල පට්ට ටෝක් එකක් දෙන්නේ මෝටරෙන් ,
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    toyota corolla (141 ) එකකුයි suzuki A star (1000cc ) එකකුයි suzuki wagon r stingray එකකුයි , අපි trip එකක් ගියා A star එක තරම් wagon r එක පිකප් නෑ බන් :yes::yes: :oo::oo:

    කොහොමහරි A star එකත් එක්ක wagon r එකට යන්න බෑ , A star එක විදිනවා , wagon r එක ගාටනවා, එතකොට corolla (141 ) ගැන කතාකරන්න ඕන නෑ නේ බන් :rofl::rofl::rofl: :rolleyes:

    මම මේ දැනගන්න අහන්නෙ. මොනවද විද්දේ?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    kohomada ehema kiyanne. wahane common unahama aniwarenma parts enawa

    අනේ මන්ද බන් , පංචිකාවත්තේ, විජේරමේ , කුරුණෑගල , අන්තිමට AMW බැලුව කොහෙවත් නෑ , බ්ලොක් එකයි කැමියයි කැලි නෑ . එන්ජිම විතරක් ගන්න කොහොමත් නෑ බන් . තියනවනම් මේ කට කෝල් එකක් දීපන් 0757246825