Hard Talk with KOTA NIHAL

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :D:D

    රැම් එක විතරක් නෙවෙයි අයියේ.. ඔය රැම් එක බුරුල් වෙලා ඔන් වෙන් නැති වුනහම මදර්බෝඩ් එකම මාරු කරලා දෙනවලු සමහර තැන් වල :sorry:

    අපෝ ඔව් එහෙම තමයි. හැබැයි සමහර හදන අය දන්නෙ නැති නිසා එහෙම කරලත් දාන වෙලාවල් තියෙනව.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රැම් එක විතරක් නෙවෙයි අයියේ.. ඔය රැම් එක බුරුල් වෙලා ඔන් වෙන් නැති වුනහම මදර්බෝඩ් එකම මාරු කරලා දෙනවලු සමහර තැන් වල :sorry:



    :baffled: ඕවගේ තමයි ඉතින් දැන් හැටි

    ගොඩක් වෙලාවට රැම් එක ගලවලා සුද්ද කලාම වැඩ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    එහෙම අවුලක් නෑ , මට තියෙන අවුල සමහර වෙලාවට වචන වල පලවෙනියට ටයිප් කරන් ඉන්ග්‍රීසි අකුරට අදාල අකුරු කොටස නෑ , මම පෝස්ට් දාද්දි sසමහර ඉට ඇති වෙනුවට එති කියල වදින්නෙ ඒකයි
    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විජේසේකර ක්‍රමේට පුරුදු නෑ, ඒකෙන් වචනයක් ගහන්ඩත් විනාඩියකට වඩා යයි :D:D

    සිංග්ලිෂ් ද ඔයාට පුළුවන්? එහෙමනම් ඉතින් විවිධ සොෆ්ට්වෙයාර් තියෙනව ඒකට.

    Realtime singlish
    Keyman

    වගේ ඒවත් තියෙනව අතීතයේ ජනප්‍රියවුණ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිංග්ලිෂ් ද ඔයාට පුළුවන්? එහෙමනම් ඉතින් විවිධ සොෆ්ට්වෙයාර් තියෙනව ඒකට.

    Realtime singlish
    Keyman

    වගේ ඒවත් තියෙනව අතීතයේ ජනප්‍රියවුණ.

    ඔව්
    එල ට්‍රයි එකක් දාල බලන්නම්කෝ, දැනට ඉතින් පැන්සල තම හරිගියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවුනාට සැරෙන් සැරේ අප්ඩේට් වලදී මෙමරි ලීක් එනවා :P

    එහෙම අවුලක් නෑ. අවුල තියෙන්නෙ අප්ඩේට් වැඩිය ඉතින්. මමනම් මේජර් වර්ෂන් විතරයි අප්ඩේට් කරන්නෙ. අනිත් වෙලවට ඕෆ් කරල තියෙන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Lamay chat thread ekak open karagathoth honda nada:baffled:
    Ashan malli dan kohomada oyata? hondaida?

    චැට් ත්‍රේඩ් එකක් දාන එක හොඳයි තමයි. කොහොමත් දැන් මේ ත්‍රේඩ් එක ස්ලෝව් වෙයි.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්
    එල ට්‍රයි එකක් දාල බලන්නම්කෝ, දැනට ඉතින් පැන්සල තම හරිගියේ

    එළ එළ එහෙනම් ඒක ම පාවිච්චි කරන එක හොඳයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    චැට් ත්‍රේඩ් එකක් දාන එක හොඳයි තමයි. කොහොමත් දැන් මේ ත්‍රේඩ් එක ස්ලෝව් වෙයි. අනිත් එක මේ ත්‍රේඩ් එක ඉතින් තනිකර ඕෆ්ටොපික්නෙ බැලුවොත් හරියට.

    මේ ත්‍රේඩ් ක ස්ලෝව් හින්දද දන්නෑ පෝස්ට් පබ්ලිශ් වෙන්න වෙලායනව, එඩිට් කරන්ඩත් එහෙමයි