රැම් එක විතරක් නෙවෙයි අයියේ.. ඔය රැම් එක බුරුල් වෙලා ඔන් වෙන් නැති වුනහම මදර්බෝඩ් එකම මාරු කරලා දෙනවලු සමහර තැන් වල![]()
අපෝ ඔව් එහෙම තමයි. හැබැයි සමහර හදන අය දන්නෙ නැති නිසා එහෙම කරලත් දාන වෙලාවල් තියෙනව.

රැම් එක විතරක් නෙවෙයි අයියේ.. ඔය රැම් එක බුරුල් වෙලා ඔන් වෙන් නැති වුනහම මදර්බෝඩ් එකම මාරු කරලා දෙනවලු සමහර තැන් වල![]()
විජේසේකර ක්රමේට පුරුදු නෑ, ඒකෙන් වචනයක් ගහන්ඩත් විනාඩියකට වඩා යයි![]()

රැම් එක විතරක් නෙවෙයි අයියේ.. ඔය රැම් එක බුරුල් වෙලා ඔන් වෙන් නැති වුනහම මදර්බෝඩ් එකම මාරු කරලා දෙනවලු සමහර තැන් වල
ඕවගේ තමයි ඉතින් දැන් හැටි
ඇයි ගූගල් එක අමාරු.. මැසේජ් ගහනවා වගේ ටයිප් කරන යන්නනේ තියෙන්නේ![]()
එහෙම අවුලක් නෑ , මට තියෙන අවුල සමහර වෙලාවට වචන වල පලවෙනියට ටයිප් කරන් ඉන්ග්රීසි අකුරට අදාල අකුරු කොටස නෑ , මම පෝස්ට් දාද්දි sසමහර ඉට ඇති වෙනුවට එති කියල වදින්නෙ ඒකයි

hodai wageLamay chat thread ekak open karagathoth honda nada
Ashan malli dan kohomada oyata? hondaida?

Lamay chat thread ekak open karagathoth honda nada
Ashan malli dan kohomada oyata? hondaida?

විජේසේකර ක්රමේට පුරුදු නෑ, ඒකෙන් වචනයක් ගහන්ඩත් විනාඩියකට වඩා යයි![]()
සිංග්ලිෂ් ද ඔයාට පුළුවන්? එහෙමනම් ඉතින් විවිධ සොෆ්ට්වෙයාර් තියෙනව ඒකට.
Realtime singlish
Keyman
වගේ ඒවත් තියෙනව අතීතයේ ජනප්රියවුණ.
ඒවුනාට සැරෙන් සැරේ අප්ඩේට් වලදී මෙමරි ලීක් එනවා![]()
Lamay chat thread ekak open karagathoth honda nada
Ashan malli dan kohomada oyata? hondaida?
ඔව්
එල ට්රයි එකක් දාල බලන්නම්කෝ, දැනට ඉතින් පැන්සල තම හරිගියේ
චැට් ත්රේඩ් එකක් දාන එක හොඳයි තමයි. කොහොමත් දැන් මේ ත්රේඩ් එක ස්ලෝව් වෙයි. අනිත් එක මේ ත්රේඩ් එක ඉතින් තනිකර ඕෆ්ටොපික්නෙ බැලුවොත් හරියට.