ඇරොව් ගිහයම රෝසලිනුත් යනවා... දැන් දවස් දෙකක් අහුවුණා
@කතාවක් හදමින්

ආදර කථා සෑදීමේ ප්රවීණයෝසමන් සර්ටත් පෙන්නුවා,එයා තමා ක්රොස්ලින්කින් එක මට කලේ,එයත් කියන්නේ ඔය ටිකම තමා![]()
appata ubath croslinking kalada.
math kala

කලු ඉන්ග්රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා2014(කෙරටක්රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට
.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.
ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා
එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී
ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා
![]()

ow ekath aththa thama.![]()

ඔයා මෙහේ එනවා කියන්න එපැයි කිවනම් මග සලකුනු සියල්ල කියනවනේ,බලන්න ලස්සන වෙනත් තැන්වගේ එවත් කියන්න තිබ්බාah ehemada. mamanam ge dakke na. kalin kiwanam antanawa dagena yanwa. aparde.![]()
ආපහු කියවලා බලන්න නැන්දේmokakda kiwe?/
ehema na

kawa.
වතුරත් බොන්න දැන්... ලොල්![]()

කලු ඉන්ග්රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා2014(කෙරටක්රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට
.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.
ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා
එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී
ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා
![]()
කලු ඉන්ග්රියාව ඉස්සරහට එන ලෙඩක් හැදුනා2014(කෙරටක්රොනස්)ඔක හැදෙන්නේ මිලියනයකින් එක්කෙනෙක්ට
.දෙයියනේ කීලා එ එක වාසනාවන්තයා මම වුනා.
ඔකට විසදුව කිරන ඇල්ලිම/ඇහැ පුච්චන එකක් කරන්නේ(ක්රොස් ලින්කින්)කියලා ඩොකාලා කිවේ.ඉතින් 2014 මාර්තු 23 එක කලා.කල දවසේ පටන් දකුනු ඇහේ පෙනීම් අඩු වුනා
එලිය දිහා බලන්න බැරි වුනා තිත් ඉරි(ෆ්ලෝටර්ස්) පා වෙන්න ගත්තා.එදා පටන් මෙදා තුර බයි දුරරයිඩ් කරද්දි ඉන්න බැරි ඔලුවේ කැක්කුමක් එනවා(එකනම් දැන් ටිකක් අඩුයී
ඒත් ලැප් ෆෝන් වැඩි වෙලා යුස් කල ගමන් වම් ඇහැ රිදිලා ෆ්ලෝටර්ස් පෙනිම වැඩිවෙනවා ඊට සමානුපාතිව තාවකාලිකව වම් ඇහේ පෙනීම අඩු වෙනවා.ස්ටේබල් පෙනීමක් නැ .ඒත් අනික් ඇහේ පිහිටෙන් කන්නාඩී නැතිව ඔන එකක් පේනවා
![]()
ඔක ෆෝමැට් කරලා වින් 10 දාන්න එක තමා ලේසිම.හාඩ්වෙයාර් අවුල් නම් වෙලාවකට ව්යිෆයි වැඩ කරන්න විදියක් නැනේ![]()
ඒ දෙන්න ඔයාලව තියල කථාව හදාගන්නව. ඔයාලත් ඉතින් ලස්සනට හදල දෙනවආදර කථා සෑදීමේ ප්රවීණයෝ

Colombo eye surgen Indunil
Kandy Saman senanayaka,M.bamaniyawatte,T attanayake
Matale Dr rajapaksha
oya okkotama pennuwa.ithiri colombo dr Charityh fonseka witarai.eyagen number ekakwat ganna amarui![]()

නිදියන්න එපා ටුඩු අක්කේ,බැදපු කෙල්ලෙක්ට දවල්ට ගොඩක් නිදිමතයි කියන්නේ ම්ම්...............![]()

oyatath balanna onada tudu![]()
ඇරෝ යි ඩිල්ඩුඩායි ක්රොස් ලින්ක් කරලා... එනිබොඩි එල්ස්?