Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම

  • Total voters
    487
  • Poll closed .

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කොහොමද ලේලන්ඩ් එකක් පිරෙන්න සෙට් එකක් පුරවගෙන සයිටම් එක ඉස්සරහා බස් එක ගහලා සජාන බලන්න යද්දී එන ගැම්ම:P:P:lol:

    saitm?
    kawuda aththatama sajana kiyanne,
    mama muna balala vote kale.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    ඔන්න සජානා හෙට එනවලු එයාට මනාපේ දුන්න ඔක්කොටම තෑගී අරගන :D හැමෝම කෝකටත් දත් මැදල රැවුල එහෙම කපල එන්න මොන මොනව හම්බවෙයිද දන්නේ නෑ නෙ.

    දැන් හෙට උදේම sajana wanigasuriya කියලා ek එකවුන්ට් එකක් හදාගෙන කොහෙහරි යන පිම්පියෙක් එයිද දන්නෑ අපිව අන්දන්න:P:rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොහොමද ලේලන්ඩ් එකක් පිරෙන්න සෙට් එකක් පුරවගෙන සයිටම් එක ඉස්සරහා බස් එක ගහලා සජාන බලන්න යද්දී එන ගැම්ම:P:P:lol:

    උන් හිතයි අන්තරේ එවුන් එනව කියල.. :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,277
    113
    කොහොමද ලේලන්ඩ් එකක් පිරෙන්න සෙට් එකක් පුරවගෙන සයිටම් එක ඉස්සරහා බස් එක ගහලා සජාන බලන්න යද්දී එන ගැම්ම:P:P:lol:

    උන් හිතයි අන්තරේ එවුන් එනව කියල.. :D
    :lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    17951892_1643962712300705_3518579612317040527_n.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,277
    113
    nimashada බන් එකත් දින්නේ :love::love::love:
    අපි සපෝර්ට් එකක් දුන්නොත් ඉතින් වර්ල්ඩ් වයිඩ් තමයි. :yes::P
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :love: සිරාවටම ලස්සනයි බන්. :( හුස්මත් හිරවෙලා අමුතු වෙදානාවකුත් එනවා.

    කාම ගින්න. .සෑම ගින්නකටම වඩා බිහිසුනුය. .උබලගේ කාම ගින්න අවුලන එකෙන් මටත් පවු සිද්ද වෙනවා බං :sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    nimashada බන් එකත් දින්නේ :love::love::love:
    අපි සපෝර්ට් එකක් දුන්නොත් ඉතින් වර්ල්ඩ් වයිඩ් තමයි. :yes::P

    සයිටම් අවුරුදු කුමරිය එකේ ඇල්බම් එනකං හිටහන් පුතී:lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,277
    113
    කාම ගින්න. .සෑම ගින්නකටම වඩා බිහිසුනුය. .උබලගේ කාම ගින්න අවුලන එකෙන් මටත් පවු සිද්ද වෙනවා බං :sorry:
    එක කාමය නෙමෙයි බන්. පරම පිවිතුරු ප්‍රේමය. ;) විරහව.

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි :(
    Suddiyo tharam lassana nehe lankawe kello,
    mama nemeyi wena ekek kiwwe.
    :P