දැන් දැන් මටත් නිමාෂා ලස්සනයි කියලා හිතෙනව කියහන්කො![]()

එක කාමය නෙමෙයි බන්. පරම පිවිතුරු ප්‍රේමය.විරහව.
සයුර මොටද දිය දොතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
![]()

දැන් දැන් මටත් නිමාෂා ලස්සනයි කියලා හිතෙනව කියහන්කො![]()

බලා සැනසෙමු පුතී.. අපිට කවදාවත් සජාන වත් නිමාශවත් බදින්න හම්බෙන්නේ නැ පුතී...![]()

බලා සැනසෙමු පුතී.. අපිට කවදාවත් සජාන වත් නිමාශවත් බදින්න හම්බෙන්නේ නැ පුතී...![]()
නිමාෂා අපේ වයසෙ කියහන්කො ඒකි 95හේ බං .....
Eya thama mn asama niliyaSandani Tharuka Wanniarachchi nadda ban methana?

21 යි 32NSBM අවුරුදු කුමරිය පුබුදු අයියගේ බං,
අපි අයින් වෙලා පයින් යමු....!

එක කාමය නෙමෙයි බන්. පරම පිවිතුරු ප්‍රේමය.විරහව.
සයුර මොටද දිය දොතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
![]()

හෙනයා;21511186 said:
![]()
![]()
![]()
![]()
හිත හදාගමු පුතී..![]()
දුකයි පුතී.. මේකිට 21 යි.. අරූට දැන් 30 ක් වත් වෙන්න ඇති පුතී..

යකෝ අපේ වයස් වල පොඩි පොඩි කෑලි මේ නාකි හැත්‍ත දාගන්න එක තරයේ හෙලා දකිනවා
is @feeling හැම වැඩක්ම දාල මටත් රගපාන්න යන්න හිතෙනවා.....