Celebrity Awrudu Kumariya (Local Actresses)

නිළි අවුරුදු කුම

  • Total voters
    487
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    17951892_1643962712300705_3518579612317040527_n.jpg

    දැන් දැන් මටත් නිමාෂා ලස්සනයි කියලා හිතෙනව කියහන්කො :D:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එක කාමය නෙමෙයි බන්. පරම පිවිතුරු ප්‍රේමය. ;) විරහව.

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි :(

    :P

    බලා සැනසෙමු පුතී.. අපිට කවදාවත් සජාන වත් නිමාශවත් බදින්න හම්බෙන්නේ නැ පුතී... :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    බලා සැනසෙමු පුතී.. අපිට කවදාවත් සජාන වත් නිමාශවත් බදින්න හම්බෙන්නේ නැ පුතී... :lol:

    නිමාෂා අපේ වයසෙ කියහන්කො ඒකි 95හේ බං .....
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    NSBM අවුරුදු කුමරිය පුබුදු අයියගේ බං,

    අපි අයින් වෙලා පයින් යමු....!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,813
    16,954
    113
    Kottawa
    එක කාමය නෙමෙයි බන්. පරම පිවිතුරු ප්‍රේමය. ;) විරහව.

    සයුර මොටද දිය දොතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි :(

    :P

    :baffled::baffled::baffled:

    16299267_1995042620716108_1876823186267543543_n.jpg

    18056780_1995042644049439_641347633243446848_n.jpg

    18056656_1995042664049437_5645511011418845728_n.jpg

    18010847_1995042734049430_4914263730272705645_n.jpg

    හිත හදාගමු පුතී.. :(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙනයා;21511186 said:
    :baffled::baffled::baffled:

    16299267_1995042620716108_1876823186267543543_n.jpg

    18056780_1995042644049439_641347633243446848_n.jpg

    18056656_1995042664049437_5645511011418845728_n.jpg

    18010847_1995042734049430_4914263730272705645_n.jpg

    හිත හදාගමු පුතී.. :(:(

    දුකයි පුතී.. මේකිට 21 යි.. අරූට දැන් 30 ක් වත් වෙන්න ඇති පුතී..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,767
    30,807
    113
    දුකයි පුතී.. මේකිට 21 යි.. අරූට දැන් 30 ක් වත් වෙන්න ඇති පුතී..

    33යි කියන්නෙ:angry::angry: යකෝ අපේ වයස් වල පොඩි පොඩි කෑලි මේ නාකි හැත්‍ත දාගන්න එක තරයේ හෙලා දකිනවා:angry::angry: is @feeling හැම වැඩක්ම දාල මටත් රගපාන්න යන්න හිතෙනවා.....