ඒ මොන දත්ද බන් ඒ? අදමයි ඇහුවේ... ඥාන කතා නම් අහලා තියෙනවා..
![]()
ඔව් ඔව් ඇවිත් තියේ සහ එනවා. යට ඇන්දේ වමේ එක එන ගමං. දකුණේ එක ඇවිල්ලා තියෙන්නේ. මහ @#$ දත් ඕයි මෙව්වා. දිවෙත් දත් එනවා මෙහෙම ගියොත්. මොලුස්කාවෙක් වෙන්ඩ යන්නේ. රේත්රිකාවක් වෙයි එතකොට මගෙ දිව.
mage ekak awith ban epa wenawa.. mala wadayak
මොලුස්කාවො කියන්නෙ ගොලුබෙල්ලන්ට කියල මතකයි
රේත්රිකාවො කියන්නෙ මොක්කුන්ටද ?


මගේ දත් 31 ක් තියෙනවඑච්චරයි මම දන්නේ.
දත් සහිත දිව නෙහ්? මොලුස්කාවන්ට තියෙන්නෙ. මොලුස්කා සංජනනාත්මතියෙන්න.![]()


28+3
ඒ කියන්නෙ මචං ඥාන දත් ඔක්කොම 3යි උඹේ. තව එකක් එන්ඩ ඕන
ඔය දත් 3 එනකොට උඹට අවුලක් වුණේ නැද්ද බං ?

එහෙම අවුලක් නං උනේ නෑ මම දන්නෙත් නෑ ඇවිල්ල කියල.![]()
