ඥාන දත්

ඔබගේ ඥාන දත්

  • අවුරුදු 30 හෝ ඊට වැඩි - ඥාන දත් ඇත

    Votes: 0 0.0%

  • Total voters
    19

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    50056938.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,349
    9,290
    113
    Dubai
    ඒ මොන දත්ද බන් ඒ? අදමයි ඇහුවේ..:baffled:. ඥාන කතා නම් අහලා තියෙනවා..:lol:
     

    AnuradhaRa

    Well-known member
  • ඒ මොන දත්ද බන් ඒ? අදමයි ඇහුවේ..:baffled:. ඥාන කතා නම් අහලා තියෙනවා..:lol:

    දත් 28ක් ආවට පස්සෙ වයසෙන් වැඩි වෙද්දි තව දත් හතරක් උඩු ඇන්දෙයි යටි ඇන්දෙයි කෙලවරවල් වලින් එනව. ගොඩක් වෙලාවට මේ දත් එනකොට හෙන අමාරුයි කියනව. සමහරක් වෙලාවට හරියට එන්නැතිව හැරිල තියෙන ඥාන දත් ගලවන්ඩත් වෙනව. (ඉංග්‍රීසියෙන් wisdom tooth කියල කියනව)
     

    AnuradhaRa

    Well-known member
  • 67534b62fc6915ef15e290fffd4fe9f0.jpg


    3වෙනියට තියෙන්නෙ ඥාන දත, දැක්ක නේ හරියට එන්නෙනැතුව හැරිල තියෙන හැටි. මෙහෙම වුණාම ලොකු කැක්කුමක් එනව. දත ගලෝල අයින් කරන්ඩ වෙනව
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔව් ඔව් ඇවිත් තියේ සහ එනවා. යට ඇන්දේ වමේ එක එන ගමං. දකුණේ එක ඇවිල්ලා තියෙන්නේ. මහ @#$ දත් ඕයි මෙව්වා. දිවෙත් දත් එනවා මෙහෙම ගියොත්. මොලුස්කාවෙක් වෙන්ඩ යන්නේ. රේත්‍රිකාවක් වෙයි එතකොට මගෙ දිව.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් ඔව් ඇවිත් තියේ සහ එනවා. යට ඇන්දේ වමේ එක එන ගමං. දකුණේ එක ඇවිල්ලා තියෙන්නේ. මහ @#$ දත් ඕයි මෙව්වා. දිවෙත් දත් එනවා මෙහෙම ගියොත්. මොලුස්කාවෙක් වෙන්ඩ යන්නේ. රේත්‍රිකාවක් වෙයි එතකොට මගෙ දිව.

    මොලුස්කාවො කියන්නෙ ගොලුබෙල්ලන්ට කියල මතකයි
    රේත්‍රිකාවො කියන්නෙ මොක්කුන්ටද ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මොලුස්කාවො කියන්නෙ ගොලුබෙල්ලන්ට කියල මතකයි
    රේත්‍රිකාවො කියන්නෙ මොක්කුන්ටද ?

    දත් සහිත දිව නෙහ්? මොලුස්කාවන්ට තියෙන්නෙ. මොලුස්කා සංජනනාත්මතියෙන්න. :baffled::baffled:
     

    AnuradhaRa

    Well-known member
  • මගේ දත් 31 ක් තියෙනව :oo: එච්චරයි මම දන්නේ. ​

    28+3
    ඒ කියන්නෙ මචං ඥාන දත් ඔක්කොම 3යි උඹේ. තව එකක් එන්ඩ ඕන
    ඔය දත් 3 එනකොට උඹට අවුලක් වුණේ නැද්ද බං ?
     

    AnuradhaRa

    Well-known member
  • දත් සහිත දිව නෙහ්? මොලුස්කාවන්ට තියෙන්නෙ. මොලුස්කා සංජනනාත්මතියෙන්න. :baffled::baffled:

    සිරාවටම දත් සහිත දිවක් ගැන ඇහුවෙ අදයි බං :shocked:
    එහෙම සත්තු ඉන්නවද :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    28+3
    ඒ කියන්නෙ මචං ඥාන දත් ඔක්කොම 3යි උඹේ. තව එකක් එන්ඩ ඕන
    ඔය දත් 3 එනකොට උඹට අවුලක් වුණේ නැද්ද බං ?

    එහෙම අවුලක් නං උනේ නෑ මම දන්නෙත් නෑ ඇවිල්ල කියල. :baffled: