ඇදගෙන ගිහින් හොඳ මා වේවැලකින් ෆුකට 10ක් විතර ගහලා පුටුවෙ බැන්දා නම් ඒත් හරියයි..
![]()
එයා ගැන කිව්වම ඇයි උඹ මට වේවැලෙන් ගහන්ඩ හදන්නෙ

ඇදගෙන ගිහින් හොඳ මා වේවැලකින් ෆුකට 10ක් විතර ගහලා පුටුවෙ බැන්දා නම් ඒත් හරියයි..
![]()

එයා ගැන කිව්වම ඇයි උඹ මට වේවැලෙන් ගහන්ඩ හදන්නෙ![]()

![]()
3වෙනියට තියෙන්නෙ ඥාන දත, දැක්ක නේ හරියට එන්නෙනැතුව හැරිල තියෙන හැටි. මෙහෙම වුණාම ලොකු කැක්කුමක් එනව. දත ගලෝල අයින් කරන්ඩ වෙනව

mage ohoma apu dathak galewwa, mara kakkumak enne.
නෑ female අයිටම් එක දත් සාප්පුවට ගේන එකට වඩා වේවැල් චූර්ණය ලේසියිනෙ.![]()

mage ohoma apu dathak galewwa, mara kakkumak enne.
![]()
ඔයාල වගේ ඥානෙ තියෙන අයට විතරයි ඕව එන්නෙ..
මං වගේ ගොබ්බයින්ට ඕව එන්නෙ නෑ
ඔයාල වගේ ඥානෙ තියෙන අයට විතරයි ඕව එන්නෙ..
මං වගේ ගොබ්බයින්ට ඕව එන්නෙ නෑ
ඥාණෙ පේනව ඕව ටික ටික එද්දි. මෙලෝ කෑමක් කන්න බෑ. ලේ එනවා. කැක්කුමයි. පෙනඩින් ඇමොක්සිලින් බිබී ඉන්නෝන.එයා මම කියපු ගමං සුටුස් ගාල එනව![]()

මටනං එතනට ලස්සන නර්ස් අක්කෙක් හරි නන්ගියෙක් හරි ඇවිදින් අතින් අල්ලන් ආදරෙන් කතා කලා නම් දත් ටික සේරම ගලෝලා පොලිස් කරලා ආයෙ හයිකරනකන් උනත් හිටියෑකි.![]()

මටනං එතනට ලස්සන නර්ස් අක්කෙක් හරි නන්ගියෙක් හරි ඇවිදින් අතින් අල්ලන් ආදරෙන් කතා කලා නම් දත් ටික සේරම ගලෝලා පොලිස් කරලා ආයෙ හයිකරනකන් උනත් හිටියෑකි.![]()
ehenam ithin pera campus eke palayan
mama dawasak gihin ude 9 idan 2 witara wenakan campus akkalage experment karagannakan kata aran hitiya.. amme samahara akkala nam maru ban..
mage dathak pirewwa ara grinder karanakota redenawada kiyakiya ahala riddanne ban.. supervise karanna wage hitapu akka/anty nam katata ata denme dloves wat nethuwa..
hebei ithin scaling eka karapu anty nam chu yannama grinder kara..
adoo fatta.. Riddan natuwa athal eke wade yanawanam godama thamaa. Mata tikak durai ne nattan loweth yanawa ban. Hospital nam aul maran kanna hadanawa samahara dokaala. Pelak un nala lin haaranawa wagee dath haaranne.
epa wenawa ehema. Nerve fill karaddi katath puchchanawa. 