ඥාන දත්

ඔබගේ ඥාන දත්

  • අවුරුදු 30 හෝ ඊට වැඩි - ඥාන දත් ඇත

    Votes: 0 0.0%

  • Total voters
    19

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    :rolleyes::rolleyes: ඇදගෙන ගිහින් හොඳ මා වේවැලකින් ෆුකට 10ක් විතර ගහලා පුටුවෙ බැන්දා නම් ඒත් හරියයි.. :baffled:

    එයා ගැන කිව්වම ඇයි උඹ මට වේවැලෙන් ගහන්ඩ හදන්නෙ :angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එයා ගැන කිව්වම ඇයි උඹ මට වේවැලෙන් ගහන්ඩ හදන්නෙ :angry:

    නෑ female අයිටම් එක දත් සාප්පුවට ගේන එකට වඩා වේවැල් චූර්ණය ලේසියිනෙ. :rolleyes::P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ පට්ට සෙට් එකකට මේ ජරා දත් ඇවිල්ලනේ බලන් ගියාම.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    67534b62fc6915ef15e290fffd4fe9f0.jpg

    3වෙනියට තියෙන්නෙ ඥාන දත, දැක්ක නේ හරියට එන්නෙනැතුව හැරිල තියෙන හැටි. මෙහෙම වුණාම ලොකු කැක්කුමක් එනව. දත ගලෝල අයින් කරන්ඩ වෙනව

    :yes::yes: mage ohoma apu dathak galewwa, mara kakkumak enne.:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    නෑ female අයිටම් එක දත් සාප්පුවට ගේන එකට වඩා වේවැල් චූර්ණය ලේසියිනෙ. :rolleyes::P

    එයා මම කියපු ගමං සුටුස් ගාල එනව :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    :yes::yes: mage ohoma apu dathak galewwa, mara kakkumak enne.:(

    ඔයාල වගේ ඥානෙ තියෙන අයට විතරයි ඕව එන්නෙ..
    මං වගේ ගොබ්බයින්ට ඕව එන්නෙ නෑ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාල වගේ ඥානෙ තියෙන අයට විතරයි ඕව එන්නෙ..
    මං වගේ ගොබ්බයින්ට ඕව එන්නෙ නෑ

    පිස්සුද හලෝ..ඥාන දත ගැලෙව්වට පස්සේ මටත් ඥානයක් නෑ දැන්:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔයාල වගේ ඥානෙ තියෙන අයට විතරයි ඕව එන්නෙ..
    මං වගේ ගොබ්බයින්ට ඕව එන්නෙ නෑ

    :( ඥාණෙ පේනව ඕව ටික ටික එද්දි. මෙලෝ කෑමක් කන්න බෑ. ලේ එනවා. කැක්කුමයි. පෙනඩින් ඇමොක්සිලින් බිබී ඉන්නෝන.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එයා මම කියපු ගමං සුටුස් ගාල එනව :love:

    මටනං එතනට ලස්සන නර්ස් අක්කෙක් හරි නන්ගියෙක් හරි ඇවිදින් අතින් අල්ලන් ආදරෙන් කතා කලා නම් දත් ටික සේරම ගලෝලා පොලිස් කරලා ආයෙ හයිකරනකන් උනත් හිටියෑකි. :love::love::love::love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මටනං එතනට ලස්සන නර්ස් අක්කෙක් හරි නන්ගියෙක් හරි ඇවිදින් අතින් අල්ලන් ආදරෙන් කතා කලා නම් දත් ටික සේරම ගලෝලා පොලිස් කරලා ආයෙ හයිකරනකන් උනත් හිටියෑකි. :love::love::love::love:

    :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මටනං එතනට ලස්සන නර්ස් අක්කෙක් හරි නන්ගියෙක් හරි ඇවිදින් අතින් අල්ලන් ආදරෙන් කතා කලා නම් දත් ටික සේරම ගලෝලා පොලිස් කරලා ආයෙ හයිකරනකන් උනත් හිටියෑකි. :love::love::love::love:

    ehenam ithin pera campus eke palayan

    mama dawasak gihin ude 9 idan 2 witara wenakan campus akkalage experment karagannakan kata aran hitiya.. amme samahara akkala nam maru ban..

    mage dathak pirewwa ara grinder karanakota redenawada kiyakiya ahala riddanne ban.. supervise karanna wage hitapu akka/anty nam katata ata denme dloves wat nethuwa..

    hebei ithin scaling eka karapu anty nam chu yannama grinder kara..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ehenam ithin pera campus eke palayan

    mama dawasak gihin ude 9 idan 2 witara wenakan campus akkalage experment karagannakan kata aran hitiya.. amme samahara akkala nam maru ban..

    mage dathak pirewwa ara grinder karanakota redenawada kiyakiya ahala riddanne ban.. supervise karanna wage hitapu akka/anty nam katata ata denme dloves wat nethuwa..

    hebei ithin scaling eka karapu anty nam chu yannama grinder kara..

    :shocked: adoo fatta.. Riddan natuwa athal eke wade yanawanam godama thamaa. Mata tikak durai ne nattan loweth yanawa ban. Hospital nam aul maran kanna hadanawa samahara dokaala. Pelak un nala lin haaranawa wagee dath haaranne. :angry: epa wenawa ehema. Nerve fill karaddi katath puchchanawa. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    :shocked: adoo fatta.. Riddan natuwa athal eke wade yanawanam godama thamaa. Mata tikak durai ne nattan loweth yanawa ban. Hospital nam aul maran kanna hadanawa samahara dokaala. Pelak un nala lin haaranawa wagee dath haaranne. :angry: epa wenawa ehema. Nerve fill karaddi katath puchchanawa. :(

    den nam kohomada danne na mama natimata giye 2013 wenna one :dull:
    students la enawa owa karanna ban.. eyalata ithin owa ganak na ne..
    aye enna kiwwa.. man giye na..
    kandy hospital ekata ehemat enawa students la ehema.. foreign ayath enawa