උගේ මොලේ අවුලක් හින්දා වෙන්ඩ එති එහෙම යන්නේ, මොකද ඔය තප්පර කීපෙට ලෝබ වුනාම ඒකට වන්දි ගෙවන්ඩ ඕන වාහනේ හිටපු උන්ගේ සමීපතමයිනුයි, පාරෙ හිටිය උනුයි
Reeta horn karanne oya wage modayek pahu karanna thamai..nethnam light eka athine![]()
Reeta horn karanne oya wage modayek pahu karanna thamai..nethnam light eka athine![]()
ow ban kwid ekak giya eka nam anumatha karanna ba. eth ithin kollo ohoma thama. owa apita nawattanna ba.. mona netat ithin oya wage skills tiyena unta ugannala race wath padinna gatta nam hari..
මමනම් හිතන්නේ නෑ උන්ට රේස් පදින්න පුලුවන් කියලා, වැඩි හරියකට පුලුවන් පස්ස කැඩිච්ච කූබියෙක් වගේ දුවන්න විතරයි,
රේස් පදින්නත් ඉවසීම කියලා දෙයක් ඕනනේ, ඒක නැත්නම් බෑ

![]()
mewwa mehe market na neda? man car eka hoyana kale gindara wage ekek tibba 28kata..
den tama car epa wenne retai, wessatai elawanna giyama..
, වින්ඩ්ස්ක්‍රීන් එක පැහැදිල මදි වතුර ලෙස්සලා යන්නේ නෑ වයිපර් එකෙන් අයින් වුනත්, 

na ban merenna baya na ne un.. api nam pana baya ithin..![]()

Cab godak government ungene...mama danna cab karayo 2k innawa job aka netikaragena...ekek minihek yatakarala..anith eka ohoma issara karala happagena...inquiry yanawa e dekama
ජපන් ඒව හොදයි වැස්සේ එලවන්න , අපේ ඇල්ටො එකක්නේ තියෙන්නෙ , මට සති දෙකකට කලින් මහ රෑ වැස්සේ එලවලා එපා වුනා, අඩුම තරමේ පාරවත් පේනේ නෑ , 30ට ගියේ, වින්ඩ්ස්ක්‍රීන් එක පැහැදිල මදි වතුර ලෙස්සලා යන්නේ නෑ වයිපර් එකෙන් අයින් වුනත්,
මටනම් ඔය පරන මොඩල් එක කැතයි, මේ ලගකදි කොලබ ගියපු වෙලේක දැක්කා අලුත්ම ෆොරෙස්ටර් දෙකක්, එකක් සුදු, අනික ලා කොල, පට්ට ලස්සනයි
2.0L turbo boxer 250hp ද කොහෙද![]()

subaru patta ban.. math ganna hena asai Subaru ekak.. 2.0L twin turbo ekak tiyenawa neda ape ekk laga? shit matat ganna tibba chance eka man neti karagatte.. me lankawe magul market nisa![]()
පලවෙනි වතාවට eසාමාන්‍ය එකක් ගන්න එක හොද ඇති බොහෝ දුරට, පස්සේ ඕන එකක් ගන්ඩ, ඕවේ awd හින්දයි අනිත් වැඩ හින්දයි මේන්ටෙනන්ස් කෝස්ට් වැඩි ඇතිනේ
කා ගාවද එහෙම එකක් තිබේ,
ඉක්මන්එකේ දැක්ක b4 එකක් ට්වින් ටර්බෝ , 2 ස්ටේජ් කියලා එන්ජිමේ ගහලා තිබ්බා, ඒකනම් ඩීසන්ට් පෙනම පට්ට ලස්සනයි, නිල් පාට
ape elakiriye ekek gawa ban mata uge username eka mataka na.. mageth 2000cc nisa pora ahuwa fuel consumption kohomada kiyala.. uge 10kmpl kiwwa manual..
10ක් කරනවා , නියමයිනේ,
සුබාරු ලන්කාවේ තියෙන පරන ඒවායේ පස්සයි, දෙපැත්තේ පෙනුමයි කැත නැද්ද , b4එකනම් ලස්සනයි
pora gawa tiyenne B4 ekak thama ban..
appita ithin lassana loku ewa ganna $$ na neh.. duka thama

දැනට එකකුත් ගත්ත එකේ අරකකුත් ගන්න බැරි වෙන එකක් නෑ![]()
owa ganna ba ban den..
next year marry karanna balan inne.. ekata salli one.. itapasse ithin owata yata karanna ba.. gannawa nam dekama wikunala ekak ganna wenne.. ekath atuwa kadala putuwa hadanawa wage wedak
වෑන් එකනම් දෙන එක අපරාදේ, පවුලේ අයට එකට ගමනක් යන්ඩ පුලුවන් වාහනේ, මමත් පොඩි කාලේ ඉදලාම කැරවන් එකට ආසයි ,

ජපන් ඒව හොදයි වැස්සේ එලවන්න , අපේ ඇල්ටො එකක්නේ තියෙන්නෙ , මට සති දෙකකට කලින් මහ රෑ වැස්සේ එලවලා එපා වුනා, අඩුම තරමේ පාරවත් පේනේ නෑ , 30ට ගියේ, වින්ඩ්ස්ක්‍රීන් එක පැහැදිල මදි වතුර ලෙස්සලා යන්නේ නෑ වයිපර් එකෙන් අයින් වුනත්,


Wax කරපං, උඹ උඹලගෙ කාර් එකට වැක්ස් පොදක් වත් පෙන්නල නැතුව ඇති
වින්ඩ්ස්ක්රින් එක වැක්ස් කළාම වයිපර් ඕනෙත් නෑ, වයිපරෙන් එකපාරක් පිස්ස ගමන් වතුර 100% අයින් වෙනව