Elakiri Professors come!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    747 හෝ ඕනෑම මගී ගුවන් යානයක් ඔය බෙල්ට් එක උඩ තියල උඩ යවන්න පුළුවන්. (හැබැයි කන්වෙයර් බෙල්ට් එක ඇති තරම් දිගක් තියනවා නම් පමණයි)
    ගුවන් යානයක් පොලව මතදී ඉස්සරහට යන්නේ වාහනයක් වගේ රෝද කරකවල නෙවෙයි.ගුවන් යානයේ එන්ජිම මගින් ඇති කරන බලය උපයෝගී කරගෙන. රෝද වලට කිසිම බලයක් සැපයෙන්නේ නැහැ ගුවන් යානයක. ඉතින් බෙල්ට් එක උඩ කොච්චර කොහොම මොන වේගෙන් රෝද කැරකුනත් ගුවන් යානය ඉදිරියට යන එක වලක්වන්න බැහැ. මොකද රෝද කරකවෙන්නේ නිදහස් චලිතයක. කන්වෙයර් බෙල්ට් එක කොච්චර වේගෙන් කැරකුනත් රෝද ඊට වඩා වේගෙන් කැරකෙනවාම තමයි. මොකද බලය යොදන්නේ රෝද වලට නොවන නිසා.

    :) ප්ලේන් එකේ රෝද නිකන් කැරකෙන්නේ නේද, මාත් අද දැනගත්තේ. රෝද කොහොම කරකුනත් ඇන්ජිම තමා තල්ලුව දෙන්නෙ ඉතින් ඉස්සරහට යනව
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සෙල්ලම් ගුවන් යානයක් ගැන හිතමු, අපි ඒක අල්ලන් ඉන්නවා. දැන් කන්වෙයර් බෙල්ට් එකක් උඩ ගුවන් යානය විතරක් තියනවා. ඊට පස්සේ අපි ගුවන් යානය ඉස්සරහට තල්ලු කරගෙන යනවා බෙල්ට් එක උඩ. දැන් ගුවන් යානය ඉස්සරහට යන්නේ නැද්ද? අපි පොලවේ ඉඳන් තල්ලු කරන නිසා ගුවන් යානය ඉස්සරහට යනවා. ඉතින් බෙල්ට් එක මොන වීගෙන් කැරකුනත් අපි ගුවන් යානය තල්ලු කරන්නේ බිම ඉඳන් නිසා ඒකෙ ගමනට බාදාවක් වෙන්නේ නෑ නේද? අන්න ඒවගේ තමයි.

    Theoretical scenario ekakui ....practical scenario ekakui uba patalawagena machan.....

    practical scenario ekedi.... 100% flight eka take off karanawa.....

    Theoretical scenario ekedei can't take off​
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    uba thallu karata, e speed ekenma conveyor belt eka opposite direction ekata yanawa nam plane eka issarahata yanne ne

    oke conveyor belt speed eka plane eke wheel speed ekata nathuwa plane eke ground speed ekata match wenawa kiyala dunna nam take off karanna puluwan
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    බොලේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියෙ වින්ග්ස් වලතියෙන ෆ්ලැප් වලිනුයි ස්ලැට් වලිනුයි තමයි ප්ලේන් එකක් උඩ පහල කරන්නේ කියලා:baffled:

    engine eken karanne forward movement ekak dena eka witharai machan..

    flap walin karanne wing eke surface area eka wadi karala..wadi lift ekak dena eka :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    belt speed == wheels speed

    kiyala thiyenawane machan.....

    dan machan....uba kiyana widiyata engine 4n..

    ena power ekata issarahata yana speed ekane muinma wadi wenne.....

    ethakota question eke dila thiyenawane....

    belt speed == wheels speed

    ithin uba kiyana widiyata me rule eka violate wenawa.....

    me rule eka violate karanne nathuwa flight eka take off karanna ba....​
    නෑ බන් මන් කියන්නෙ සිරස් චලිතය ගැන:baffled:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Theoretical scenario ekakui ....practical scenario ekakui uba patalawagena machan.....

    practical scenario ekedi.... 100% flight eka take off karanawa.....

    Theoretical scenario ekedei can't take off​

    exactly, practical loveth ohoma forces balance karanna be, theoretically ona magulak karanna puluwanne
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Theoretical scenario ekakui ....practical scenario ekakui uba patalawagena machan.....

    practical scenario ekedi.... 100% flight eka take off karanawa.....

    Theoretical scenario ekedei can't take off​

    මොකක්ද තියරටිකල් සිනරියෝ එක? මොකක්ද ප්‍රැක්ටිකල් සිනරියෝ එක? ඔය වගේ ප්‍රැක්ටිකල් දෙයක් සරලව පැහැදිලි කිරීමක් කලේ.
    [url=https://imgbb.com/] [/URL]
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මඥ්ඥං වගේ... මම කියපු දේ කාටවත් තේරිලා නෑ වගේ..මමත් එදා වයිට්වෝකර ගේ ත්‍රේඩ් එකේ කලා වගේ කලා වගේ නොසැලී අය පාරක් පැහැදිලි කරන්න ඕනෙ:baffled
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    uba thallu karata, e speed ekenma conveyor belt eka opposite direction ekata yanawa nam plane eka issarahata yanne ne

    oke conveyor belt speed eka plane eke wheel speed ekata nathuwa plane eke ground speed ekata match wenawa kiyala dunna nam take off karanna puluwan

    එතකොට දැන් තල්ලු කරන සෙල්ලම් ප්ලේන් එක එකතැන තියනවා නම් අපිට ඇවිදින්නත් බැරිවෙන්න ඕනනේ. සෙල්ලම් ප්ලේන් එක නිකම් ගලක් වගේ වෙනවද බෙල්ට් එක උඩ තිව්වම? :rofl::rofl:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    interesting question ekak, eka hinda podi comment ekak daanam, ( mata hithena widihata)

    1. umba kiyala thiyena widihata, wheels 50kmph karakenawanam conveyor ekakth a speed ekenma karakena. a kiyanne, techincally movement ekak nahai kiyana eka. Wheel speed eka witharai.
    2. Engines wada karanawa, eth engines walin air intake ekai, wind speed ekai, plane eka movement ekedi thiyenawa percentage ekata wada adui.
    3. Anith eka, plane eka take off karanda runway eke yanakota anshaka 5ka withara angle ekak gannawa. ithin conveor eka polawata samantharawanam angle eka 0.

    Oya wage hethu hinda, plane eka udata ussala denda oney karana udukuru therapuma generate karanda amarui. eka nisa plane eka uda yanne nah.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සෙල්ලම් ගුවන් යානයක් ගැන හිතමු, අපි ඒක අල්ලන් ඉන්නවා. දැන් කන්වෙයර් බෙල්ට් එකක් උඩ ගුවන් යානය විතරක් තියනවා. ඊට පස්සේ අපි ගුවන් යානය ඉස්සරහට තල්ලු කරගෙන යනවා බෙල්ට් එක උඩ. දැන් ගුවන් යානය ඉස්සරහට යන්නේ නැද්ද? අපි පොලවේ ඉඳන් තල්ලු කරන නිසා ගුවන් යානය ඉස්සරහට යනවා. ඉතින් බෙල්ට් එක මොන වීගෙන් කැරකුනත් අපි ගුවන් යානය තල්ලු කරන්නේ බිම ඉඳන් නිසා ඒකෙ ගමනට බාදාවක් වෙන්නේ නෑ නේද? අන්න ඒවගේ තමයි.
    [url=https://imgbb.com/] [/URL]
    :):)

    මෙන්න මේ කුකුලා හරි..................

    වේගය කියන එක සාපෙක්ෂයිනේ. දැන් සාමාන්‍ය වාහනයක වේගය අපි බලන්නේ පොලවට සාපේක්ෂව, මොකද බලය යොදන්නේ රෝද මගින් පොලවට එරෙහිව නිසා.

    ප්ලේන් එකක එන්ජිමෙන් බලය යොදන්නේ වායුගෝලයට...........ප්ලේන් එකේ වේගය මනින්නේ වායුගෝලයට සාපේක්ෂව (air speed). ප්ලේන් එකක් take off කරන්න safe වේගය තමයි v2 speed කියන්නේ. (මේ නිසා තමයි හුළඟ එක්ක ප්ලේන් එක takeoff කරන්න අවශ්‍ය ground speed එක වෙනස් වෙන්නේ air speed එක ඒ ගානමයි)

    ඒ නිසා මේ කතාවේදී රෝද මොන පැත්තට මොන වේගෙන් කැරකුනත් ඒවා නිදහසේ කරකෙනතාක් කල් (හිර වෙලා ප්ලේන් එකේ වේගයට බාධා නොකරන) එන්ජින් වලින අවශ්‍ය air speed එක ලැබෙනවා ප්ලේන් එක take off කරනවා.

    ඔන්න ඔහොමයි මට හිතුනේ :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්ලේන් එකක ගිහිං නෑ :no: :no:
    බයිසිකලයක් නං පැද්දෑකි ඔහොම එකක් උඩ :yes: :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එතකොට දැන් තල්ලු කරන සෙල්ලම් ප්ලේන් එක එකතැන තියනවා නම් අපිට ඇවිදින්නත් බැරිවෙන්න ඕනනේ. සෙල්ලම් ප්ලේන් එක නිකම් ගලක් වගේ වෙනවද බෙල්ට් එක උඩ තිව්වම? :rofl::rofl:

    uba oya kiyanne conveyor belt eke speed eka constant kiyala hithagenada.? :rolleyes:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    747 හෝ ඕනෑම මගී ගුවන් යානයක් ඔය බෙල්ට් එක උඩ තියල උඩ යවන්න පුළුවන්. (හැබැයි කන්වෙයර් බෙල්ට් එක ඇති තරම් දිගක් තියනවා නම් පමණයි)
    ගුවන් යානයක් පොලව මතදී ඉස්සරහට යන්නේ වාහනයක් වගේ රෝද කරකවල නෙවෙයි.ගුවන් යානයේ එන්ජිම මගින් ඇති කරන බලය උපයෝගී කරගෙන. රෝද වලට කිසිම බලයක් සැපයෙන්නේ නැහැ ගුවන් යානයක. ඉතින් බෙල්ට් එක උඩ කොච්චර කොහොම මොන වේගෙන් රෝද කැරකුනත් ගුවන් යානය ඉදිරියට යන එක වලක්වන්න බැහැ. මොකද රෝද කරකවෙන්නේ නිදහස් චලිතයක. කන්වෙයර් බෙල්ට් එක කොච්චර වේගෙන් කැරකුනත් රෝද ඊට වඩා වේගෙන් කැරකෙනවාම තමයි. මොකද බලය යොදන්නේ රෝද වලට නොවන නිසා.

    Punchi comment ekak daanam, mata hithuna deyak.

    amathaka karanda, plane eka mohothakata. hithanna, api treadmill ekaka awidina awasthawa.

    api treadmill eke awidina wegayenma, treadmill eka wirudda disawata karakenawa. ( balaya yodana disawata,) eka nisa api inne ekama thana kochchara awiddath. Balaya yedenawa, eeta wiruddawa prathiwirudda balayak yedenawa, a deka balance wela "0" wenawa.

    Dan plane katahawata emu, balaya yedeenne engine walin, engine walin air intake eka aran pitipassaata force karala balayak yedeneawa, a balaya hinda chalaka shakthiyak athiwenawa roda walata. ithin rooda karakenda patan gannawa, ethakota rooda walata wirudda disawata conveor eka karakila net balaya "0" wenawa neda. ?

    :nerd:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    uba oya kiyanne conveyor belt eke speed eka constant kiyala hithagenada.? :rolleyes:

    නැහැ. බෙල්ට් එක අනන්ත වේගෙන් කැරකුනත් බෙල්ට් එක මගින් ගුවන් යානය මත බලයක් නොදෙන තාක් කල් ගුවන් යානයේ ගමනට එක බාදාවක් වෙන්නේ නැහැ. මොකද කන්වෙයර් බෙල්ට් එක කියන්නේ ගුවන් යානයේ බල පද්ධතුයෙන් පිට රාමුවක්. බෙල්ට් එක මගින් බලයක් යෙදෙන්නේ ගුවන් යානයේ රෝද මත පමණයි (බෙල්ට් එක සහ ගුවන් යානයේ ටයර් අතර යෙදෙන ඝර්ෂණය) නමුත් ගුවන් යානයේ රෝද සහ ඇක්සල් අතර ඝර්ෂණයක් නැති තාක් බෙල්ට් එක මගින් යෙදෙන බලය ගුවන් යානයට බලපෑමක් කරන්න බැහැ. ගුවන් යානය ඉදිරියට තල්ලු වෙන්න බලය ලැබෙන්නේ ගුවන් යානයේ තටු වල ඇති එන්ජින් මගින්. මේවා කිසිම විදියකින් ගුවන් යානයේ රෝද සමග සම්බන්ධයක් නැහැ. ඉතින් එන්ජින් වලින් ලැබෙන බලයට ප්‍රති විරුද්දව බෙල්ට් එකෙන් බලයක් දෙන්න කොහෙත්තම හැකියාවක් නැහැ. මොකද රෝද නිදහස් චලිතයක තියන නිසා. මිට වඩා ගැඹුරින් සෛද්ධාන්තික පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මීට වඩා ඒක තේරුම් ගන්න නම් අමාරු වෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Punchi comment ekak daanam, mata hithuna deyak.

    amathaka karanda, plane eka mohothakata. hithanna, api treadmill ekaka awidina awasthawa.

    api treadmill eke awidina wegayenma, treadmill eka wirudda disawata karakenawa. ( balaya yodana disawata,) eka nisa api inne ekama thana kochchara awiddath. Balaya yedenawa, eeta wiruddawa prathiwirudda balayak yedenawa, a deka balance wela "0" wenawa.

    Dan plane katahawata emu, balaya yedeenne engine walin, engine walin air intake eka aran pitipassaata force karala balayak yedeneawa, a balaya hinda chalaka shakthiyak athiwenawa roda walata. ithin rooda karakenda patan gannawa, ethakota rooda walata wirudda disawata conveor eka karakila net balaya "0" wenawa neda. ?

    :nerd:

    චාලක ශක්තිය ඇතිවෙන්නේ රෝද වලට නෙවෙයි පුටා :baffled:
     
    නැහැ. අපි ත්‍රෙඩ් මිල් එකක ඇවිදිනකොට අපි ඉදිරියට යන්න පාවිච්චි කරන්නේ අපේ කකුල් සහ ත්‍රෙඩ් මිල් එකේ බෙල්ට් එක අතර අතුවන ඝර්ෂණය. නමුත් මෙතන යෙදෙන්නේ භාහිර බලයක්. ගුවන් යානයේ එන්ජිම මගින් රෝද මත කිසිම බලයක් යෙදෙන්නේ නැහැ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නැහැ. බෙල්ට් එක අනන්ත වේගෙන් කැරකුනත් බෙල්ට් එක මගින් ගුවන් යානය මත බලයක් නොදෙන තාක් කල් ගුවන් යානයේ ගමනට එක බාදාවක් වෙන්නේ නැහැ. මොකද කන්වෙයර් බෙල්ට් එක කියන්නේ ගුවන් යානයේ බල පද්ධතුයෙන් පිට රාමුවක්. බෙල්ට් එක මගින් බලයක් යෙදෙන්නේ ගුවන් යානයේ රෝද මත පමණයි (බෙල්ට් එක සහ ගුවන් යානයේ ටයර් අතර යෙදෙන ඝර්ෂණය) නමුත් ගුවන් යානයේ රෝද සහ ඇක්සල් අතර ඝර්ෂණයක් නැති තාක් බෙල්ට් එක මගින් යෙදෙන බලය ගුවන් යානයට බලපෑමක් කරන්න බැහැ. ගුවන් යානය ඉදිරියට තල්ලු වෙන්න බලය ලැබෙන්නේ ගුවන් යානයේ තටු වල ඇති එන්ජින් මගින්. මේවා කිසිම විදියකින් ගුවන් යානයේ රෝද සමග සම්බන්ධයක් නැහැ. ඉතින් එන්ජින් වලින් ලැබෙන බලයට ප්‍රති විරුද්දව බෙල්ට් එකෙන් බලයක් දෙන්න කොහෙත්තම හැකියාවක් නැහැ. මොකද රෝද නිදහස් චලිතයක තියන නිසා. මිට වඩා ගැඹුරින් සෛද්ධාන්තික පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මීට වඩා ඒක තේරුම් ගන්න නම් අමාරු වෙයි.

    ow machan uba hari..:) mata pataluna
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    චාලක ශක්තිය ඇතිවෙන්නේ රෝද වලට නෙවෙයි පුටා :baffled:

    Atta, mama kiyuwe, plane eka issarahata yanakota.. etakota wheel karakenawa, a karakenne, chalaka shakthiyak apu nisa neda ? shakthiya eka, eka than walin convert wela, transfer wela, mekata awe naththam wheel karakenne naha neda.

    man kelinma end point ekai damme.