ane manda ban.. mata nam epa wenawa.. man kalayak ma giye udin neh
car eke yanakota side mirrors walin wadinawa passen ena unge ewa.. issarahin ena ewa ita hapan.. SUV thama hariyanne..
එහෙනං සිල්ෆියේ ඩිසයින් ෆ්ලෝ එකක් වෙන්න ඇති
උඹ ඔය කියනකං සයිඩ් මිරර්ස් වලිනුත් වදිනව කියල නෝට් වුණේ නෑ කවදාවත්
සෙන්ටර් මිරර් එකනං කොහොමත් anti-glare නෙ උඹට කම්පියුටරේ දිහාම බලං ඉඳල CVS ද දන්නෙ නෑ lights වලට ඔච්චර sensitive නම්




