යටි හිත!

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වල්පාල;17177898 said:
    මචන් මාත් එකගයි.. අපේ campus 1ke Art 1ke පොරක් positive thinking session වලදි ඔක කියලා දුන්නා.. law of attraction විඩියො එකක් ඇති Youtube 1ke search karala.. බලන්න..

    ඔක හොද උනාට මචන් passe විකාර මානසික ලෙඩක් වෙනවා.. උබ ඇත්ත දකින්න කැමති නැති වෙනවා.. හැම දේම හිතින් මවා ගෙන එ ලොකෙ ඉන්න බලනවා..

    කරන මගුලක් කල්පනාවෙන් කරන්න..මන් මගේ අදහස කිව්වේ.. මන් වැරදි නම් හදන්න...

    ඔව් බන් උබ හරි
    අනික ඕම අපි දෙයක් විස්වාස කරල උනේ නැත්තන් මානසිකව වැටෙනව අම්බානටට
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    1)විස්වාස කරපන් උඹ ගැන, උඹෙ යටි හිත ගැන.

    2)වෙන්න ඕනදෙ පැහැදිලිව, කෙටියෙන් තනි වාක්‍යයකට ගනින්.

    3)රෑටයි උදේටයි අමතරව, උඹට පුලුවන් අනිත් හැම වෙලාවෙම ඒක උඹට ඇහෙන්නම කියවපන්.

    *තමන්ගෙ කටින් නමන්ගෙ කන් දෙකට ඇහෙන්න කියවපන්. එහෙම කරන්න තරම් නිදහස් වාතාවරණයක් නැත්තම් හිතෙන් කියවපන්.

    *ෆෝන් එකෙ රේකෝඩ් කරගෙන බස් එකේ යනකොට​, කෑල්ල එනකන් බලන් ඉන්නකොට වගෙ ඉය​(ර්) ෆෝන් දාගෙන අහපන්

    **වැදගත්: 1)වාක්‍යය වර්තමාන කාළෙන් හරි, අතීත කාළෙන් හරි හදා ගනින්.
    2)වැඩේ හරි යනකන්(මේ ක්‍රමයෙන් වැඩ 2, 3ක් කරලා ප්‍රතිඵල අරගෙන තමන් ගැන​, තමගෙ යටි හිත ගැන පූර්ණ විශ්වාසයක් ගොඩ නැගෙනකන්) කා සමගවත් මේ පිලිබඳව නොපවසන්න​.

    4)ඒ දේ දැනටම වෙලා තියෙන විදිහට හිතෙන් ෆිල්ම් එකක් හදන් ඒක රස විදින්න​.(හැබැයි හැම තිස්සෙම එකම ෆිල්ම් එක දකින්න ඕනෙ, හොදේ)

    ****හරිගියාම මට තෑන්ක්ස් කරන්න​.

    ජය වේවා!

    මම කෝටිපතියෙක්
    මම කෝටිපතියෙක්
    මේ වාක්ය හොදයිද
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    o/l වලට සර් කෙනෙක් ගෙදරට ආවා ගණන් වලට. මේ යකා හැම බදාදාම එනවා. නිවාඩුවක් ඇත්තේම නෑ.:angry: සර් එන්නේ මෝටර් බයික් එකෙන්. මාත් ඉතින් හිතෙන බැන බැන හිටියා මූ අඩුම අඩුම ගානේ බයික් එකෙන් වැටියන් හරි කියලා :rolleyes: සති 2-3 විතර සර් බයික් එකෙන් යනකොට පාරට බල්ලෙක් පැනලා බයික් එකෙන් වැටිලා. කොහොමහරි සතියක් නිවාඩු ලැබුනා. :lol: එපාර ඊලග සතියේ මෑන් එනවා නිකටේ ප්ලාස්ටර් කැල්ලක් අලවගෙන :baffled:

    ටිකට් එකක් අැදෙන්ට කියල හිතුවෙ නැද්ද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    asanka+++:21297003 said:
    මම කෝටිපතියෙක්
    මම කෝටිපතියෙක්
    මේ වාක්ය හොදයිද

    Oka honda na, mokada uba kotipathiyek kotipathiyek kiwwata oya wage dura target ekak hithathdi hama welema ube hithata enawa uba kotipathiyek newei e wagema wenna amarui kiyala.. e nisa ubata kotipathiyek wenna one nan ekata path eka hadaa ganin, e path eke step by step target thiyaa ganin.. e target walata meka paawichchi karahan
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Oka honda na, mokada uba kotipathiyek kotipathiyek kiwwata oya wage dura target ekak hithathdi hama welema ube hithata enawa uba kotipathiyek newei e wagema wenna amarui kiyala.. e nisa ubata kotipathiyek wenna one nan ekata path eka hadaa ganin, e path eke step by step target thiyaa ganin.. e target walata meka paawichchi karahan

    උබ හරි :)
    කෝටිපති කෙල්ලෙක් බදිනව කියන එක?
    නැත්තන් ටිකට් එකක් අැදෙනව කියන රඑක කෝමද
    මන් උස වැඩිකරගන්ට බැලුව , උස ගායෙ නෑබන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ හරි :)
    කෝටිපති කෙල්ලෙක් බදිනව කියන එක?
    නැත්තන් ටිකට් එකක් අැදෙනව කියන රඑක කෝමද ?
    මන් උස වැඩිකරගන්ට බැලුව , උස ගායෙ නෑබන් ?


    කෝටිපති කෙල්ලෙක් බදිනව කියන එක? ඒ ගැන හිතේ සැකයක් ඇති කරන වෙන කාරනා නැත්තන් උත්සහ කරොත් පුළුවන්,
    නැත්තන් ටිකට් එකක් අැදෙනව කියන රඑක කෝමද ? ඒකත් දැඩි විශ්වාසයෙන් කරොත් පුළුවන් වෙයි
    මන් උස වැඩිකරගන්ට බැලුව , උස ගායෙ නෑබන් ? මේක ජීව විද්‍යාත්මක කාරණයක් නේ බන් , උබේ උස යන වයස ඉවරයි නං බැරිවෙයි , එහෙම නං කරන්න ඕනේ තියෙන උස ගැන කනෆිඩන්ස් ඇති කරගන්න එක
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෝටිපති කෙල්ලෙක් බදිනව කියන එක? ඒ ගැන හිතේ සැකයක් ඇති කරන වෙන කාරනා නැත්තන් උත්සහ කරොත් පුළුවන්,
    නැත්තන් ටිකට් එකක් අැදෙනව කියන රඑක කෝමද ? ඒකත් දැඩි විශ්වාසයෙන් කරොත් පුළුවන් වෙයි
    මන් උස වැඩිකරගන්ට බැලුව , උස ගායෙ නෑබන් ? මේක ජීව විද්‍යාත්මක කාරණයක් නේ බන් , උබේ උස යන වයස ඉවරයි නං බැරිවෙයි , එහෙම නං කරන්න ඕනේ තියෙන උස ගැන කනෆිඩන්ස් ඇති කරගන්න එක

    අත්දැකීම් තියෙනවනම් කියපන්මචන්
     

    blue_in_rio

    Well-known member
  • සිරාවට මාත් ඔය යටි හිත ගොඩක් විශ්වාස කරනවා.... අපිට නිකන් උදවු කරන කෙනෙක් අපේ ඇතුලෙම ඉන්නවා වගේ ...... අපේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරලා දෙන කෙනෙක් ඉන්නවා ඒ තමයි අපේ යටි හිත....

    සිරාවට ??
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Mr.Truth, උඹ කියන කතාව ඇත්ත තමයි!

    ඒක තමයි අපි කාටත් සාමාන්‍යයෙන් වෙන්නෙ.... ඒත් පොඩි ට්‍රයි එකක් දැම්මොත් මේක කරන්න පුලුවන්!

    කරල බලපන්, ප්‍රතිඵලය වටිනවා!

    උදාහරණයක් දීපන් අර තනි වචනේ වැඩේට :dull:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    200_s.gif
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..
    watinaa nuula. thnks mcha!


    ela post machan!











    bump කර කර ඉන්නෙ නැතුව මේකෙන් හරි ගිය එවුන් ඉන්නව නම් කියපල්ලා...අපිටත් කරල බලන්න​

    mekata kiyanne yati sitata suyan yojana kirima kiyala.. oka attatama godak sartaka deyak eka hitin karanna one wiswase tama godak one apita one de labila tiyenawa hitin dakinna one eka kawada hari ishta wenawa nisakai



    ko meka dapu ekaa...
    bump



    මචං මට තියෙන ප්‍රශ්නවලට උත්තර දෙනවද?

    1 මේක කරනන් ඇඳටම යන්න ඕනා ද ?
    2 උදහරනකක් විදිහට ලොතරැයි එකක් ඇදෙනවා කියලා හිතුවොත් මොන වගේ වාක්‍යක්ද හදන්න ඕනා ?
    3 කොහොමද හිත සන්සුන් කර ගන්නේ?


    සැළකිය යුතුයි :
    නොදන්නා කමටයි අහන්නේ​

    me scene eka aththa. Paudgalika athdakeem atha.



    elaz will try

    "The Secret" kiyana movie eke thiyenneth oya gena thamai. Eke examplesuth ekka hondata pahadili karala denawa meka gena :)
    Meh link eken gihin balanna. Torrent ekath thiyanawa :yes: https://www.youtube.com/watch?v=Tsh4RBiFEU0

    meke nam yam kisi aththak thiyenawa kiyala hithenawa ...



    Try karala balanna one..
    Bump.







    seen eka wada :D


    thanx machan godak watinawa..

    මේ සීන් එක ඇත්ත..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ..

    මීට අවුරුදු 15කට විතර ඉඳලා මම මේක කරන්නේ මම හිතපු දේවල් වලින් 60%ක් විතර දැනට ඉටු වෙලා තියෙනවා.සමහර දේවල් ඒ හිතපු විදියටම නම් වුනේ නෑ.ඒත් ඒ හා සමාන දෙයක්වත් අඩු තරමේ ලැබුණා.
    වැදගත්ම දේ තමා තමන්ගේ ප්‍රර්ථනා අතිශයින්ම ප්‍රයෝගික සහ සැලසුම් සහිත වීම.
    උදා :
    1.ඇමෙරිකාවේ ජනාධිපති වෙන්න බෑනේ ලංකාවේ ඉඳගෙන හරි ඇමෙරිකාවට සංක්‍රමණය වෙලා හරි.ඒ සඳහා වැඩි හැකියාවක් තියෙන්නේ උපතින්ම ඇමරිකානු පුරවැසියකුට පමණයි මම දන්නා තරමට.

    2.ලක්ෂ 10ක් අවුරුදු දෙකකින් ඉතුරු වේවා කියලා කොච්චර හීන දැක්කත් වැඩක් නෑ තමන්ගේ ආදායම වැඩි කරගන්න කිසිම ප්‍රයෝගික සැලසුමක් නැත්නම්.

    මේ ක්‍රමයේ පොඩි අවුලකුත් තියෙනවා ඒකත් පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා හිතුණා.මේ වගේ ප්‍රර්ථනා කරලා මොනම හරි හේතුවකින් ඒ දෙය නොලැබුණොත් ඒක ලොකු කඩාවැටීමක් බවට පත්වෙන්න පුළුවන් .
    උදා :- ඕස්ට්‍රේලියාවට යනවා කියලා හැමදාම උදේ රෑ හිතලා කවදාහරි දවසක PR reject උනොත් ලොකු කඩාවැටීමකට ලක් වෙන්න පුළුවන්.බෝට්ටුවෙන් ගිහින් හරියන්නේ නෑනේ. ඒ නිසා නිශ්චිතව එකම අරමුණකට යන්නේ නැතුව backup Plan එකකුත් තියා ගන්න පුළුවන් නම් හොඳයි .ඒ කියන්නේ “කොහෙහරි සංවර්ධිත රටකට ස්ථිර පදිංචියට යනවා කියලා” වගේ.

    ගොඩක් හොඳ post එකක් !








    Jaya wewa!!!!
     

    supun577

    Member
    Mar 22, 2017
    27
    0
    0
    අද දැක්කෙ මේ පෝස්ට් එක.සාර්ථක ක්රමයක් වගේ අද උත්සහ කරලා බලනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඩු හිත වගේ නෙමේ යටි හිත හරි දගයි