වල්පාල;17177898 said:මචන් මාත් එකගයි.. අපේ campus 1ke Art 1ke පොරක් positive thinking session වලදි ඔක කියලා දුන්නා.. law of attraction විඩියො එකක් ඇති Youtube 1ke search karala.. බලන්න..
ඔක හොද උනාට මචන් passe විකාර මානසික ලෙඩක් වෙනවා.. උබ ඇත්ත දකින්න කැමති නැති වෙනවා.. හැම දේම හිතින් මවා ගෙන එ ලොකෙ ඉන්න බලනවා..
කරන මගුලක් කල්පනාවෙන් කරන්න..මන් මගේ අදහස කිව්වේ.. මන් වැරදි නම් හදන්න...
ඔව් බන් උබ හරි
අනික ඕම අපි දෙයක් විස්වාස කරල උනේ නැත්තන් මානසිකව වැටෙනව අම්බානටට
සර් එන්නේ මෝටර් බයික් එකෙන්. මාත් ඉතින් හිතෙන බැන බැන හිටියා මූ අඩුම අඩුම ගානේ බයික් එකෙන් වැටියන් හරි කියලා
සති 2-3 විතර සර් බයික් එකෙන් යනකොට පාරට බල්ලෙක් පැනලා බයික් එකෙන් වැටිලා. කොහොමහරි සතියක් නිවාඩු ලැබුනා.
එපාර ඊලග සතියේ මෑන් එනවා නිකටේ ප්ලාස්ටර් කැල්ලක් අලවගෙන 

