මේ උඹ farcry primal ගැහුවද බන්. මට නිකම් අවුල් අවුල් වගේනෙ...![]()

උදාව් උදාව්. ෆොග් ලෑම්ප් ප්‍රශ්ණයක්.
![]()
මල්ලිලා නංගිලා මෙන්න මේකයි අයියගේ ප්‍රශ්නේ. එක ෆොග් එකක් පට්ටෙට රත් වෙනවා. උඩ ලෙන්ස් එකක් ටිකක් උනුවෙන්න බලල වගේ. කෙල උනොත් අපරාදේ. ඔරිගිනල් ෆොග් එකක් හොයාගන්න පු% ඉරාගන්න වෙනවා.
දැනට තියෙන්නේ H3 55W 12V මෙන්න මෙහෙම එකක්.
![]()
මේකට H3 12V LED දැම්මොත් අවුලක් වෙයි ද? එකේ එක එක වොට් ගනන් තියෙනවා. දෙකම ... වලට මාරු කරොත් අවුල් ද? හීට් එක අඩුයි නේද LED වල
![]()
yako ubath game ghnwda![]()
Biln eka maru katala balapan..oya china bulb koi weleda kiyala sure na. Dawasak mawa policiyenuth liwwa..
Aduwen heat wena ekak one. Araka giniyam wenawa banMokakda bun e ?Aduwen heat wena ekak one. Araka giniyam wenawa ban
Bulb eka.. weradila. Phone eken ne..
Multimeter ekak tiyemawa nam lamps walata draw wena current eka balanna..
Hoda bulb ekak danna. Fog lamps kohomat giniyam wenawa.. mage nam dekema lapms wala rasne denenawa.. but glass tiyenne.
මෙකත් ඔරිගිනල් ටොයොටා ෆොග් එක. එත් ප්ලාස්ටික් එකක් තියෙන්නේ. බල්බ් එක ෆිලිප්ස් තියෙන්නේ. ඉලෙක්ට්‍රීශන් උන්නැහැ ගාවට උස්සන් යන්න ඕනා හැන්දෑ කොරේ..
Wrong bulb ekak dala athi.. oya samara bulb wala socket , power set unata bulb eke dimensions wenas neh. Usa ewa ehema denmahama thama lens ekata badu hambenne.
Nissan wala nam enne osram danna widihata.. ehen dalada danne na

Anith pAththath galola balanna ona. Fog kaware gahala thiyenne 12V 35W kiyala . habai ehema balb enne nahalu ban.mama Wijerame Suprime ekenuth ehuwa. un kiyanneth ehema bulb ekak neha 55W /100W thama enne kiyala![]()
Anith pAththath galola balanna ona. Fog kaware gahala thiyenne 12V 35W kiyala . habai ehema balb enne nahalu ban.mama Wijerame Suprime ekenuth ehuwa. un kiyanneth ehema bulb ekak neha 55W /100W thama enne kiyala![]()
Mokakda wahane????Anith pAththath galola balanna ona. Fog kaware gahala thiyenne 12V 35W kiyala . habai ehema balb enne nahalu ban.mama Wijerame Suprime ekenuth ehuwa. un kiyanneth ehema bulb ekak neha 55W /100W thama enne kiyala![]()
L touring ekada

L touring ekada
Ithin palayanko toyota lanka ekata oke chassis code akath aragena..ratawate duwanne nethuwA...
Ade ungaawa oya Podi podi light keli thiyenawada ?
Ona magulak tinawa...order karala hari genella dei....sure gihin balapankoAde ungaawa oya Podi podi light keli thiyenawada ?
![]()
