නැකත් පත

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මේකයි කතාව.. මේක ඉස්සර වෙච්ච සින් එකක් ලු. මමත් අහපු කවියක්, කතාවේ හැටියට මනමාලියෙක් බලන්න මනමාල මහත්තයි කපුවයි ගෙදර අයයි කෙල්ලගෙ ගෙදර ගිහිල්ල..... :yes::yes:

    වැඩේ කියන්නේ මනමාලයට නැකත් පත ගෙනියන්න අමතක වෙලා.... :lol:දැන් වැඩේ ගොඩින් බේරගන්න ඕනේ නිසා කපුවා කවියෙන් ශේප් එකේ කිව්වා වේලා තියෙන දේ (නැත්තම් උට ගාන හම්බ වෙන්නේ නෑනේ);)

    "මේ මනමාල මහතාගේ නැකත් පත.......... සුළු වරදකින් අද මෙතැනට ගෙනත් නැත........ '' කිව්වා ගමන් පොඩි කුසු කුසුවක් ගියලු ගේ අස්සේ......:angry::angry:

    එක පාරටම මනමාලි දුවගෙන සාලෙට ආවලු... දැන් මනමාලගේ සෙට් එකම තක්කු මුක්කු වෙලාලු..... මෙකි කියපි

    ''මේ මනමාල මහතා හට ප&%ත් නැත.....:no::no: එහෙනම් අම්මේ මේ මගුලෙන් පලක් නැත........................" :no::no::lol::lol:

    මගුල එතනින් ඉවරයි...:lol:


    අහපු අය ඇති... බම්ප් එකක් දාගෙන යන්න අනිත් අයටත් පෙන්න...
     
    • Like
    Reactions: SoapLK