මේකයි කතාව.. මේක ඉස්සර වෙච්ච සින් එකක් ලු. මමත් අහපු කවියක්, කතාවේ හැටියට මනමාලියෙක් බලන්න මනමාල මහත්තයි කපුවයි ගෙදර අයයි කෙල්ලගෙ ගෙදර ගිහිල්ල..... 

වැඩේ කියන්නේ මනමාලයට නැකත් පත ගෙනියන්න අමතක වෙලා....
දැන් වැඩේ ගොඩින් බේරගන්න ඕනේ නිසා කපුවා කවියෙන් ශේප් එකේ කිව්වා වේලා තියෙන දේ (නැත්තම් උට ගාන හම්බ වෙන්නේ නෑනේ)
"මේ මනමාල මහතාගේ නැකත් පත.......... සුළු වරදකින් අද මෙතැනට ගෙනත් නැත........ '' කිව්වා ගමන් පොඩි කුසු කුසුවක් ගියලු ගේ අස්සේ......

එක පාරටම මනමාලි දුවගෙන සාලෙට ආවලු... දැන් මනමාලගේ සෙට් එකම තක්කු මුක්කු වෙලාලු..... මෙකි කියපි
''මේ මනමාල මහතා හට ප&%ත් නැත.....
එහෙනම් අම්මේ මේ මගුලෙන් පලක් නැත........................" 

මගුල එතනින් ඉවරයි...
අහපු අය ඇති... බම්ප් එකක් දාගෙන යන්න අනිත් අයටත් පෙන්න...