jarayaka

Active member
  • Apr 27, 2007
    542
    239
    43
    Hell
    මචංලා macbook එකේ සිංහළ සබ්ටයිටල් එක්ක මූවීස් බලන්න හොද ප්ලේයර් එකක් කියපල්ලකෝ,,,​
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    542
    239
    43
    Hell
    vlc එකේ අකුරු ටික හරියටම පෙන්නන්නේ නෑ නේ බන්,, මොකක්ද එන ෆොන්ට් එක ?​
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    542
    239
    43
    Hell
    ගෙවලනන් තාම මචෝ ගත්තේ! රු 500 නේ ඒ උනාට හොදට වැඩ - ජය - VK

    500 ට නෑ බන් ඩොලර් 20 ( රුපියල් 3000 ) විතර වෙනවනේ බන්​
     
    500 ට නෑ බන් ඩොලර් 20 ( රුපියල් 3000 ) විතර වෙනවනේ බන්​

    අඩේ සොරි බන් මන් ගත්තේ ඒ ගානට දැන් ගොඩක් කල් . කොහොම උනත් උබේ වැඩේ හරි ගිහිං වගේ - ජය -VK