First Salary eken 'Ammatai' and 'thaththatai'

sajini54

Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    Machan, First Salary eken 'Ammatai' and 'thaththatai' monada umbala aran dunne? Ideas tikak dapallako
    And gedara inna anith achcho bachchanta monada dunne?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    Machan, First Salary eken 'Ammatai' and 'thaththatai' monada umbala aran dunne? Ideas tikak dapallako
    And gedara inna anith achcho bachchanta monada dunne?

    මම නම් salary එකම දුන්න වැඩ්ඩා වගේ ඊට පස්සේ කෙල උනා :dull::dull::rofl::rofl:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    First salary 13+ ganak. 2008. Mama rs 1000 gane gedara hemotama dunna kawuruth gaththe na. Passe podi Tea party ekak demma. wede shape
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;21519393 said:
    දැන් කොත්තු ගහන එකෙක්ට කීයක් දෙනව ද බන්

    2500-3000k
    elawalu roti ehemath hadanawa nam 3500k witara hoyanna puluwan..
    :P:P:P
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    ඇදුම් අරන් දියන්.
    ටිකක් ලොකු පඩියක් සෙට් වෙනව නම් අම්මට තාත්තට ඔරලෝසුවක්, රත්තරං මොනවහරි අරන් දියන්
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,897
    9,305
    113
    එක තැනක නෑ
    Podi Silva - පොඩි සිල්වා;21519504 said:
    ටෞකන්ඩ අපි උදේට ජෙන්ටා ගහලා ගිහිල්ලා බැනුම් අහලා ගන්න ගාන මුන් දවස් දෙක තුනට හොයනවා නේ :baffled::baffled:

    ekane ban :angry::angry:
    okkoma atha arala koththu gahanna giya nam hari :sorry::sorry::sorry:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඒ දෙන්නට මොනම හරි ගනින් , අවශ්‍යතාව හදුනා ගනින්
    සල්ලි ගත්ත ගමන් ගමේ පන්සලේ පින් කැටේට කියක් හරි දාපන්
    අතේ පොඩි ගානක් තියාගෙන ඉතුරු ගානම අම්මට දීපන් , මදි වෙද්දී ඉල්ලා ගනින්. පුළුවන් තරම් අඩුවෙන් ඉල්ලා ගනින්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ටිකක් මීටර් කරලා බලහං ඒ දෙන්නට මොකක්හරි අවශ්‍යතාවයක් තියනවා ඇති මේ ටිකේ.
    ගොඩක් දුරට ඇදුමක් වෙන්න ඇති.
    ඒ දේ බලලා අරගෙන දියං.
    උඹට මීටර් වෙන්නේ නැත්නම් අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවානම් එයාගෙන් අහපං එයා දන්නවා.
    සල්ලි දුන්නට ගොඩක් වෙලාවට වැඩක් නෑ බං ඒ සල්ලි එයාලා ගෙදර වැඩ වලට තමා දාන්නේ