First Salary eken 'Ammatai' and 'thaththatai'

God Speed

Member
Apr 25, 2017
71
9
0
අවරුදු 12 කලින් මුල්ම පඩිය 3000/= අම්මට සාරියකුයි, තාත්තට shirt එකයි නංගිට ගවුමකුයි ගත්ත. අතේ ඉතුරු උනෙ 350/= :P
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;21519492 said:
    :lol: :rofl:




    ටෞකන්ඩ අපරාදේ ජොබ අත ඇරියේ :lol: :rofl:

    Yako udema rotee daanda one godamba rotee,hawasa elolu kapanna one rotee kapanna one. Eli wenakan kottu gahanda one. Hama rassaawakma amaarui. Giniyam wechcha yakada thadiyak gaawa iddi kohomada athal eka ???
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හම්බුනේ 10,000ක් :dull:
    අම්මට සෙරෙප්පු දෙකක් :rolleyes:
    තාත්තට ඔරලෝසුවක් :rolleyes:
    අදටත් පඩි දවසට බිරියානි කඩෙන් ගෙනත් දෙනවා දෙන්නටම.. <3

     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    Mage first salory eka 1500 i for a one day. Eda eka ammage athata dunnama mage puthata budusaranai kiyala e salli aye mata dunna. Passe masema salli ekathu wenakan idala okkotama adum aran dunna.

    මම first salary එකෙන් අම්මට කණ්ණාඩි 2ක් අරන් දුන්න. තාත්තට සරමක් දුන්න.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    2003 පලවෙනි පඩිය රුපියල් 700/=

    රෑට ගෙදරට කන්න කෑම අරගෙන ගියා රුපියල් 500ක
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    Ammayi thathtayi nam mona aran dunnath godak sathutin baraganiy..eka eyalage hetine..wediya wiyadam karanawata eyala kemathi nehe..sankethathmakawa keruwama eyala godak kemathiy...

    podi party ekak wage hondai... nethnam umbe wiyadamin danayak wage..ekko pansalata monahari family ekath ekka gihin pooja karanna pulwan..

    umbata igena gaddi udaw karapu nedeyo hari hithawath aya kawruhari innawanam..anna ea aya genath balanna..ekath watinawa..:)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Training කලේ හම්බුනේ 20යි. පඩි දෙකක් හම්බෙනකම් ඉඳල 42' TV එකක් ගත්ත ගෙවන්න(50ක් ගෙව්වා මුලින්ම එකතු කරපුවත් එක්ක). ඊට පස්සේ ඉතුරු මාස දෙක වාරික ගෙව්වා. මාස 4න් tv එක ගෙවල ඉවරයි. වාරික අඩු ගානකින් ගෙව්වහින්ද පොලි ගැහුවේ නෑ. ඇඳුම් පැළදුම් කෑම බිම වලට වඩා කල් පවතින දෙයක් දෙන්න බලන්න.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Training කලේ හම්බුනේ 20යි. පඩි දෙකක් හම්බෙනකම් ඉඳල 42' TV එකක් ගත්ත ගෙවන්න(50ක් ගෙව්වා මුලින්ම එකතු කරපුවත් එක්ක). ඊට පස්සේ ඉතුරු මාස දෙක වාරික ගෙව්වා. මාස 4න් tv එක ගෙවල ඉවරයි. වාරික අඩු ගානකින් ගෙව්වහින්ද පොලි ගැහුවේ නෑ. ඇඳුම් පැළදුම් කෑම බිම වලට වඩා කල් පවතින දෙයක් දෙන්න බලන්න.
    :yes::yes::yes: