හෙල්ප්

r runner

Member
May 12, 2015
2,396
780
0
මචංලා ලක්ෂ දෙකක් විතර මන්ත්ලි ඉන්කම් එකක් එන විදියට ඉන්වෙස්ට් කරන්න විදියක් කියපල්ලකො.. දැන් සෑහෙන කාලෙක ඉදලා අකවුන්ට් එකේ මේ ගාන කැරකි කැරකි තියෙනවා සැලරි අනම්මනම් වලට අමතරව .... පොඩි බිස්නස් අයිඩියා එකක් වුනත් කමක් නැහැ ඉන්වෝල් වෙන්නෙ නැතිව නිකන් දාලා බලාගෙන ඉද්දි ඉන්කම් එකක් සෙට් වෙන්න වගේ... බැරිනම් බම්ප් එකක්වත් දාපල්ලා ඉතින්
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    laksha 2k tiyenawada.. laksha 2k masekata upyanne mokakda karanne one kiala ahanawada?

    laksha 2k one nan laksha 100k wath invest karanne one.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    laksha 2k tiyenawada.. laksha 2k masekata upyanne mokakda karanne one kiala ahanawada?

    laksha 2k one nan laksha 100k wath invest karanne one.

    නෑ බම් ... ලාබ සැලරි ඩිඩක්ෂන් සේරම ඇරලා ඉතුරැව 2ක් විතර සෙට් වෙන එක ඩබල් කරගන්න විදියක් බැලුවේ ... පීරමීඩ සීන් නම් අරහන්
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    Man karanawa.habai tikak Kal yanawa.rev share and crypto currency karapan. Risk ekak thiyenawa.hari upades Aran karapan.anika ada kale rupiyal hoyala banku poth Wala godagahanna epa.dollar hoya hoya compound karanna.eyin tikak btc karanna