ඇත්තම කිව්වොත් රෙඩ්වලින් හයිලයිට් කරලා තියෙන එක දැක්කම මට උබ ගැන නෙගටිවු ෆීලින්ග් එකක් ආවේ. ඇයි උබ උබ ලග නැති කොලිටීස් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියලා හිතුනා.
එකේ වැදගත් කොටස මේකෙනේ "අවුරුදු 3 ක් ගියා සයිට් එක ඒ තත්වෙට ගෙන්න. කෙටි ක්‍රම නැහැ"
අමුතු මැජික් ක්‍රම කියල නැහැනේ. අනිත් උන් කරන ඒවම තමයි හැමෝම කරන්නේ. එකම දේ කැපවීම සහ මහන්සිය.
කලින් ත්‍රෙඩ් එකක ඔහොම එකකට රිප්ලයි කරලා PM ආපුව නිසයි ඔහොම කලින්ම කිව්වේ.
ආපු PM මොනවද දන්නවද?
1. කීයක් මාසෙට හොයනවද
2. සයිට් එකේ ලින්ක් එක එවපන් බ්‍රෝ
3. මටත් ඇඩ්සෙන්ස් කියල දෙන්න
4. මේ සයිට් එක බලපන්, ඇඩ්ස් ක්ලික් කරලා සප් එකක් දෙන්න
5. මාසෙට 50,000 ක් එන්න සයිට් එකක් හදල දියන්, උඹටත් ගානක් දෙන්නම්

මේ වගේ උට්ටවල් කියවන්න යන වෙලාවත් අපරාදේ. අනික ඉන්බොක්ස් පිරෙනවා.
මට සෙට් උන ඩිරෙක්ට් ක්ලයින්ට් ලත් මන් මේකේ උන්ට සෙට් කරලා තියෙනවා ප්‍රොජෙක්ට් වලට, ත්‍රෙඩ් පවා දැම්ම.
කැපවීමක් තියෙන උන්ට නම් හෙල්ප් එකක් දුන්නත් පාඩු නෑ. නිකන් ඉඳන් ලැබෙනකම් බලන් ඉන්න උන් නේ වැඩි


ආපහු ගන්න බැලුවට බැහැ.