ඔව්.ඇයි

හෙනයා;21521621 said:
මතකද දන්නෑ![]()
ඒ කාලේ කටට බ්‍රේක් නෑ නෙ.
තරහ නෑ නේද 
මතකයි බන්ඒ කාලේ කටට බ්‍රේක් නෑ නෙ.
තරහ නෑ නේද
හැබැයි එදා කියපු දේම තමා අදත් කියන්නේ එකේ වෙනසක් නෑ.





අපි හිතුවා අර වැඩේ මාට්ටුවෙලා පොලිස්සියෙන් අල්ලන් ගිහින් කියලා අර වැඩේ කිව්වේ ජංගි සින් එක නෙමෙයි ග්‍රස් යකා සීන් එක ගැන!![]()
ග්‍රස් යකා ඔහොම කරලා හරියන්නේ නැහැ බන් ඒවාට ක්‍රම තියෙනවා ඌ මෝඩයෙක්
අදයි ඇහුවෙත් එහෙම නමක් දැන් එහෙම උනුත් ඉන්නවද
