Samsung Galaxy Note 3 or 4?? help me

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy Note 3 එකක්, මේ ළඟදි ඒකෙ බෝඩ් එකේ අවුලක් ආවා බං, දැන් වැඩ නෑ ෆෝන් එක, ඒකට බෝඩ් හොයන්නත් අමාරුයි බං,

    මම මේ කල්පනා කලේ Note 4 එකකටවත් යන්න කියලා, ඒත් කට්ටිය කියනවා ඒකෙ ගොඩක් Factory Fault තියේලු, උඹල දන්න දේවල් ටිකක් කියපං, නැත්නම් මට වෙලාවකට හිතෙනවා ආයිත් Note 3 එකක්ම ගන්න,

    උඹල මොකද හිතන්නේ?

    ආහ් තව සීන් එකක්, Note 3 or 4 වල Korean එක අවුල්ද බං? ඒව නම් ටිකක් ලාබෙට තියෙනවා, උඹල මොකද හිතන්නේ?

    උදව් කරන හැමෝටම සලකන්නම්,

    එල!
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Korean ewa lankawe thynne referbshied ewane....godak ewage aul thynwa anika parts adui battery ehm hoyand hena gemk denna wenwa(mge experience anuwa)......oya deka gana nm dnne ne....
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    note 4 danna tharamin kisima
    fault ekaknnathi phone ekak
    fast charging.
    recommend

    මචං ඒකෙ Korean එක ගැන උඹ මොකද හිතන්නේ? දන්න දේවල් ටිකක් කියපං බං,
    එල, තෑන්ක්ස් බං රිප්ලයි එකට,

    You must spread some Reputation around before giving it to manjulabw again.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Korean ewa lankawe thynne referbshied ewane....godak ewage aul thynwa anika parts adui battery ehm hoyand hena gemk denna wenwa(mge experience anuwa)......oya deka gana nm dnne ne....

    මචං බැට්රි හෙම එකම ඒව නේද International & Korea වල තියෙන්නේ?

    මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ බං, තෑන්ක්ස් බං රිප්ලයි එකට

    Rep 11++
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මම use කරන්නෙ korian note 3 එකක්...තාම කිසිම අවුලක් නැත...korian phone ගන්නව නම් ලංකාවට ගෙනල්ල ව්කුනන phone ගන්න යන්න එපා..korian ගිහින් ඉන්න කෙකනකුට කියල ගෙන්න ගන්න....මට මේක ගන්න ඒ වගේ අන්තර්ජාතික ගේමක් ගහන්න වුනා...note 4 ඉහලින් ම නිර්දේශ කරමි...korian phone වල කියල වෙනම අවුල් එන්නෙ නෑ...
     
    • Like
    Reactions: sithija.h

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    මචං බැට්රි හෙම එකම ඒව නේද International & Korea වල තියෙන්නේ?

    මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ බං, තෑන්ක්ස් බං රිප්ලයි එකට

    Rep 11++
    Wenas bn smtymes mge s4 korean ekak tbbe ekta international eka hariyanwa bt mage yaluwek gaawa thyna s3 korean ekta set wenne ne bn anika korean eww batterye voltage eka poddk hari drop unoth wada karanne nathuwa yanwa...bt korean ewa international ekta wada durable..performance hodai exynos procesr eka thyna ewa ganda epa snapdragon tyna ekk gnd
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මම use කරන්නෙ korian note 3 එකක්...තාම කිසිම අවුලක් නැත...korian phone ගන්නව නම් ලංකාවට ගෙනල්ල ව්කුනන phone ගන්න යන්න එපා..korian ගිහින් ඉන්න කෙකනකුට කියල ගෙන්න ගන්න....මට මේක ගන්න ඒ වගේ අන්තර්ජාතික ගේමක් ගහන්න වුනා...note 4 ඉහලින් ම නිර්දේශ කරමි...korian phone වල කියල වෙනම අවුල් එන්නෙ නෑ...

    Ohoma aragenath mage s4 eka aul gya bn aurudden...u nm shop ekkin arn ewwe...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Ohoma aragenath mage s4 eka aul gya bn aurudden...u nm shop ekkin arn ewwe...

    මොකද case එක.....එහෙම අවුල් වෙනව හරිම අඩුයි....korian ොරවල් උන් ගෙ පාවිච්චියට local phone හදන්නෑ ...ලංකාවෙ තේ වගේ......
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මොකද case එක.....එහෙම අවුල් වෙනව හරිම අඩුයි....korian ොරවල් උන් ගෙ පාවිච්චියට local phone හදන්නෑ ...ලංකාවෙ තේ වගේ......

    Charge wenne ne bn genapu dawse idan slow charge une tika tika adu welaama giya....chargin dock eken thma chrge kre......dan wada krnnema ne ....ahu wena phone eka amuwa thma bn
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Note 3 එකක් යූස් කරනවා දැන් අවු. 3.5 කට වැඩියි. ලොකු කේස් මුකුත් තෑ. එකම අවුල දැන් බැටරිය ඉක්මනට බහින එක.
     
    • Like
    Reactions: sithija.h

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Charge wenne ne bn genapu dawse idan slow charge une tika tika adu welaama giya....chargin dock eken thma chrge kre......dan wada krnnema ne ....ahu wena phone eka amuwa thma bn

    ඒකත් ඇත්ත අපිට phone එක බලල test කරල ගන්න බෑනෙ....battriya හොදනම් චාජර් එක හොද නම් ....usb port එක අවුල් ගිහින්....නිකමට otg pen එකක් ගහල බලන්න...වැඩ ද කියල
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Note 3 එකක් යූස් කරනවා දැන් අවු. 3.5 කට වැඩියි. ලොකු කේස් මුකුත් තෑ. එකම අවුල දැන් බැටරිය ඉක්මනට බහින එක.

    ඒක එහෙම තමයි...මම power saving mode එ⁣කේමයි වැඩ....අනිත් phone වලට වඩා සැර බැටරියක් 3200mah තිබුනත් display ලොකු නිසා බැටරි බහිනව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම use කරන්නෙ korian note 3 එකක්...තාම කිසිම අවුලක් නැත...korian phone ගන්නව නම් ලංකාවට ගෙනල්ල ව්කුනන phone ගන්න යන්න එපා..korian ගිහින් ඉන්න කෙකනකුට කියල ගෙන්න ගන්න....මට මේක ගන්න ඒ වගේ අන්තර්ජාතික ගේමක් ගහන්න වුනා...note 4 ඉහලින් ම නිර්දේශ කරමි...korian phone වල කියල වෙනම අවුල් එන්නෙ නෑ...

    මචං උඹේ නෝට් 3 එකට International Firmware එක ගහන්න පුලුවන් වුණාද බං? ඒක හරියට වදිනවා නම් මට අවුලක් නෑ බං,

    Rep 11++
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    note3 use karala dan note4 eka more than 1year use karanawa..kisima awlak na..

    උඹ යූස් කරන්නේ කොරියන් එකක්ද බං? Firmware එක අවුලක් නැද්ද බං?

    Rep 11++

    Wenas bn smtymes mge s4 korean ekak tbbe ekta international eka hariyanwa bt mage yaluwek gaawa thyna s3 korean ekta set wenne ne bn anika korean eww batterye voltage eka poddk hari drop unoth wada karanne nathuwa yanwa...bt korean ewa international ekta wada durable..performance hodai exynos procesr eka thyna ewa ganda epa snapdragon tyna ekk gnd

    එල බං මම හෙට කොහොමත් බලන්න යනවා බං, මම අලුත් අප්ඩේට්ස් දාන්නම්කො,:):):)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මචං උඹේ නෝට් 3 එකට International Firmware එක ගහන්න පුලුවන් වුණාද බං? ඒක හරියට වදිනවා නම් මට අවුලක් නෑ බං,

    Rep 11++

    උබ මෙහෙන් ගන්න යනව නම් lolipop update කරපු phone එක ම ගන්න පුළුවන්...But මම දන්න විදියට Note 3: දැන් අලුතෙන් ගහන්නෙ නෑ .. ලංකාවට එන්නෙ use කරපුව...හොදට බලල ගන්න වෙයි.....note 4 එකට යන්න පුළුවන් නම් හොදයි..බලල වරෙන් එක පාරට ගන්න යන්න එපා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ මෙහෙන් ගන්න යනව නම් lolipop update කරපු phone එක ම ගන්න පුළුවන්...But මම දන්න විදියට Note 3: දැන් අලුතෙන් ගහන්නෙ නෑ .. ලංකාවට එන්නෙ use කරපුව...හොදට බලල ගන්න වෙයි.....note 4 එකට යන්න පුළුවන් නම් හොදයි..බලල වරෙන් එක පාරට ගන්න යන්න එපා...

    Note 4 Korean එක මම ඇහුව බං 25කට දෙන්නම් කිව්වා, මම හෙට බලන්න යන්න හිතාගෙන ඉන්නේ බං, හොඳයි කියල හිතුනොත් ගන්නවා බං, මට අර Firmware කේස් එක එතමයි තියෙන්නේ බං, උඹේ එකේ International Firmware එකද බං තියෙන්නේ?