..::[Elakiri Awards 2017]::..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙම සමාන උලෙල සජීවීව
එලකිරි රේඩියෝව හරහා...
දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
ඕයේ බේබි.... :P
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හොදයි, පුද්ගලිකව මගේ ප්‍රශ්නයක් නෙවෙයි මම පෙන්නුවේ, එතනින් අදහස් වෙන සිංහල තේරුම ඔයාලට කියන්න ඕනෑ දේ නෙවෙයි කියලා‍. මම දන්නවා පිට ඉදලා වැරදි පෙන්නන එක ලේසී, වැඩක් කරන්න ගියාම අමාරුයි. ඔයාලා කරන්නේ අමාරු වැඩේ. වරද පෙන්නුවේ ඔයාලගේ අමාරු වැඩේ සාර්ථක කරගන්න මගෙන් දෙන උදව්වක් විදිහට. ඒක ඔයාලා මොන විදිහට දැක්කද දන්නෙ නෑ. කොහොම උනත් මේ වැඩේට මගේ සුභ පැතුම්

පිසුද බං :angry:
එහෙම අඩු පාඩු පෙන්වන්නෙ ෆිට් එකටනේ ;)
ඒ වැරදි හදාගෙන යමු ඉස්සරහට...
ටටා බායි නොකිය තව උදව් කරපිය මේක හරියට කොරගන්න :frown::P
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙම සමාන උලෙල සජීවීව
    එලකිරි රේඩියෝව හරහා...
    දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
    මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
    ඕයේ බේබි.... :P
    ෂඃ මරු නෙ :yes: ඇත්ත එකක් වගේම අහන පුළුවන් එහෙනං.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අය්යෙ HarshaLulzSec කියන කෙනගෙ නම අය්න් කරන්න දල තියෙනව නන්
    එයා තරගයට දාන්න් එපා කියල කියුවා :yes:

    එයාව දාන්න... එයා හොද තරගකරුවෙක්
    කැමති කරවගන්න මලෝ...
    තරගයක් දෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    e2DEFYc.gif


    කෝ රත්තරං හුත් :angry::angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    2015 අපි ලයිව් මේක කලා පුතේ...
    Gtrz... blacka.. malinga... okkom sammana gatta una witarak nemei scuvy goiyat live voice dunna adooo...
    Radio thread ekata gihin balapan ethi mp3 file eka

    :shocked::shocked: දැන් කොහොමද අපි මේක ලයිව් දෙන්නේ? පොරගේ පොට්ස් එකට එන්න ඔනාද? ගෙදර ඉදන්ම mic එකකින් දෙන්න පුලුවන්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 අපි ලයිව් මේක කලා පුතේ...
    Gtrz... blacka.. malinga... okkom sammana gatta una witarak nemei scuvy goiyat live voice dunna adooo...
    Radio thread ekata gihin balapan ethi mp3 file eka

    ඒක දන්නේ නෑ නෙ මම, මේ පාරත් එහෙනං හොඳට කරමු ;) වලතර සම්මානේ දෙනකොට ගෝඩ් ගෙන් වොයිස් කට් එකක් අනිවා ගන්න ඕනේ හොඳේ.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒක දන්නේ නෑ නෙ මම, මේ පාරත් එහෙනං හොඳට කරමු ;) වලතර සම්මානේ දෙනකොට ගෝඩ් ගෙන් වොයිස් කට් එකක් අනිවා ගන්න ඕනේ හොඳේ.

    Kibula me parath gennaawi oka... beeeep sadde danawa hebei kunuharupa kiyaddi :frown: