මෙම සමාන උලෙල සජීවීව
එලකිරි රේඩියෝව හරහා...
දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
ඕයේ බේබි....![]()




මෙම සමාන උලෙල සජීවීව
එලකිරි රේඩියෝව හරහා...
දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
ඕයේ බේබි....![]()




එහෙනං ඔක්කොම බීප් විතරක් තියෙයිKibula me parath gennaawi oka... beeeep sadde danawa hebei kunuharupa kiyaddi![]()

මෙම සමාන උලෙල සජීවීව
එලකිරි රේඩියෝව හරහා...
දත් කිඹුලා.. ටොම්... සහ තරිදු එම්ජේ විසින් ගෙන එන බවට
මීට සුලු මොහොතකට පෙර තීරනය කරන ලදී
ඕයේ බේබි....![]()



සලකා බලන කාල සීමාව තුළ එළකිරියට ප‍්‍රශංසනීය මෙහෙවරක් කළ
සාමාජිකයින් කිහිප දෙනෙක්ම සංවිධායක මඩුල්ලේ සිටින බැවින් ඔවුන්ගේ නම්
යෝජනා කිරීමට නොහැකි වීම ඇත්තටම විශාල අඩුපාඩුවක් කියල මට හිතෙනවා....
කාන්තා පාර්ශවයට ලබනපාර ඉදන් වත් සම්මානයක් දෙන්න මම යෝජනා කරනවා.
දිරිය දියණි, අභීත දියණි වගේ නමක් දාලා.....
එළකිරි දිරිය දියණි සම්මානය 
සලකා බලන කාල සීමාව තුළ එළකිරියට ප‍්‍රශංසනීය මෙහෙවරක් කළ
සාමාජිකයින් කිහිප දෙනෙක්ම සංවිධායක මඩුල්ලේ සිටින බැවින් ඔවුන්ගේ නම්
යෝජනා කිරීමට නොහැකි වීම ඇත්තටම විශාල අඩුපාඩුවක් කියල මට හිතෙනවා....


මේකත් හොඳ වැඩක්එළකිරි දිරිය දියණි සම්මානය
![]()


වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
.
.
.
මට හෙන ලැජ්ජයි බං.........
ත්‍රෙඩ් එකේ නම : වාහන ගැන
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :Mr.Tom
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
කාර් එක සුමටව ධාවනය කරමු
බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්


මචන් Mr.Tom විනිසුරු මඩුල්ලේ ඉන්න නිසා නාමයෝජනා ටික බාරගන්න බෑ.
උඹේ නාමයෝජනා දාපන්, තාක්ෂණික අංශයෙන් සෑහෙන ත්‍රෙඩ් දානව නෙ.![]()
lidaඅනෙ යන්න මෙයා යන්න.
ඔයාතරම් අක්කලගෙ ඔෆිස් එකෙ නන්ගිලගෙ අරව මෙවා දාන්නෙ කවුද හොදට....
කොහොමද සම්මනෙ අරගෙන එද්දි අර අරයගෙ මුනෙ තියන හිනාව.....




විනිසුරු මණ්ඩලේ ඉන්න නිසා 
ආ ඒ කියන්නේ මටම පුලුවන්ද මගේ නම දාගන්න , ඉන්නකෝ බලන්න.