ආස්මි නානිච්චි![]()
oka thamai kiyanne wadagath minissunta mada gahaddi waradinawa kiyala..
ආස්මි නානිච්චි![]()

ලයිව් දීපිය තොගේ @@ දෙක......!!!!වර්තමාන තත්වය
සම්මාන උලෙල පිලිබදව
කවියක් කියමුද
කිබුල ලයිව් දෙනවලු රේඩියෝවෙන් එදාට![]()







ලයිව් දීපිය තොගේ @@ දෙක......!!!!
යකෝ ඕක ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න බෑ....
එදා කලේ මොන කට්ටක් කාල ද කියල මතකයි නේහ්....
ඔය ලයිව් වයර් තාක්ෂනේ මම දන්නේ නෑ ඕයි...වස්ත්රය.....![]()






හැම එකටම වස්ත්රය වස්ත්රය කියලා දාන්නේ.. ඔයාට රෙදි ඇලජික්දවස්ත්රය.....![]()

ඉතිං යකෝ අනික් උන් ඔකේ නං මං ඕකේ නොවුනට අවුලක් ඇත්තෙම නෑ නේහ්....හශාන් ok
Blacka ok
Gtrz ok
Tom ok
Tharindu ok
As a leader kibula not ok![]()
ඩෝන්ට් යූස් ඇඩල්ට් ලැංවේජ්......ඒකයි ජීටී ගේ නීතිය. ඒ නිසා රෙ** කියන්න බෑ....ඒ නිසා වස්ත්රය කියනවා.....හර බර වචනයක් නිසා ඇඩල්ට් ලැන්වේජ් වෙන්නේ නෑ.....හැම එකටම වස්ත්රය වස්ත්රය කියලා දාන්නේ.. ඔයාට රෙදි ඇලජික්ද![]()

එසේය....
නා ගන්නව නං අපි හැමෝම නාමු....![]()

ලයිව් දීපිය තොගේ @@ දෙක......!!!!
යකෝ ඕක ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න බෑ....
එදා කලේ මොන කට්ටක් කාල ද කියල මතකයි නේහ්....
ඔය ලයිව් වයර් තාක්ෂනේ මම දන්නේ නෑ ඕයි...වස්ත්රය.....![]()


මට මේවට හරියන කැටගරි එකක් හොයාගන්න හම්බුන් නැ මෙතනින්
උබල කැමති එහෙකට දාගනිල්ල වලිඩ් නම්
ත්රෙඩ් එකේ නම : Torrent To Direct Download
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම :1118lakmalkumara මේක කීප දෙනෙක් කරගෙන යන එකක් දැනට වැඩිම දායකත්වය දක්වන්නේ lalindutj සහෝදරයා
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
ත්රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1700685
ත්රෙඩ් එකේ නම : Exclusive For Elakirians..
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම :dragon-fighter
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
ත්රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1749653
ත්රෙඩ් එකේ නම : Exclusive For Elakirians..
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම :dragon-fighter
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :දන්නේ නැ
ත්රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1749653
![]()



වසරේ නැගී එන සාමාජිකයාට නාමයෝජනා අඩුයි, කට්ටිය 2016 අවුරුද්දේ එලකිරියට ආපු අයව යෝජනා කරන්න.

ජූරියේ විශේෂ සම්මාන කියල අද්යාපනික,තාක්ෂණික,අද්යාත්මික,සෞක්ය වගේ සෙක්ෂන් ටිකකට වෙනම සම්මාන 20-30 වත් දෙන්න ඕනේ බන්
technical ත්රෙඅඩ් ම සැහෙන ගොඩක් තියෙනව දාපු මෙම්බෙර්ල ගොඩක් ඉන්නව
මේ සම්මාන උළෙල හින්ද එලකිරියට නිටහ්රම තමන්ගේ දැනුම බෙදාදෙන සහෝදරයන්ගේ හිත දුකට පාත් නොවුනොත් හොඳයි
මම එකයි ඒ පැත්තෙන් හා වෙනත් පැතිවලින් ත්රඩ් හා මෙම්බෙර්ලව යෝජනා කරේ නැත්තේ
එක්කෙනෙක් කියල නැ
නැත්තන් එක 1000ක 2000ක් ඉන්නව ඒ අතුරිනුත් මේ වලංගු කාලේ ඇතුලේ මෙම්බර්ල 100-200 විතර වටිනා ත්රඩ් දාල තිබ්බා
මිලකරන්න බැරි වටිනාකම් වලින් යුක්ත![]()

loku eka nehඉතිං යකෝ අනික් උන් ඔකේ නං මං ඕකේ නොවුනට අවුලක් ඇත්තෙම නෑ නේහ්....
