Samsung Galaxy Note 3 or 4?? help me

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ඔව් බං, ඒක නම් ඇත්ත තමයි, මට ඔක්කොටම වැඩිය අවුල් කඩේ එකා කරපු චාටර් වැඩේ ගැන බං, උනුත් මහ ලෝක කපටි බං, අහුවෙන්න හොඳ නෑ ඕවට,


    ඔව් උන් කරන්නෙ මොනව හරි කුනු ොඩක් ඇගෙ ගහල ගාන කඩා ගන්න එක.....එ් වගෙ phone ගන්නව නම් දන්න කෙනෙක් එක්ක යන්න ඕන.....කිසිම බයක් නෑ වෙරන්ට් එක්ක අලුත් phone එකක් ගන්න
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    මට ෆෝන් එක Satisfied වුණේ නෑ බං, මම ඒක කට්ටියට පෙන්නුවම කිව්වා මේක Display Replace කරපු ලයින් එකක් තියේ කියලා, මම ඒක දීලා සල්ලි අරගෙන ආවා බං, අපරාදෙ ඉතිං පොඩි ගානක් අඩු වුණා බං, නිකං රුපියල් 2000ක් කඩේට පූජා කරා බං, මට දැන් මේ මගුල් එපා වෙලා ඉන්නේ බං, දැන් හිතාගෙන ඉන්නේ Xiaomi ෆෝන් එකක්වත් බලලා ගන්න බං Brand new, එතකොට ටිකක් හරි ෂුවර් නේ බං ඒව,

    Xiaomi ekak gnin mcn man gaawath dantynne redmi note4 ekak..... gewana ganta supiri
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඒක එහෙම තමයි...මම power saving mode එ⁣කේමයි වැඩ....අනිත් phone වලට වඩා සැර බැටරියක් 3200mah තිබුනත් display ලොකු නිසා බැටරි බහිනව

    :yes::yes::yes::yes: