..::[Elakiri Awards 2017]::..

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද රෑ 8ට නාමයෝජනා ගන්න එක නවත්තනවා :P එක නිසා දැන් පුළුවන් තරම් නාමයෝජනා දෙන්න :yes::yes:;)

    අද රෑ 8න් පස්සේ ඇදිරි නීතිය දානවද දන්නෑ නේද? මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා සිද්ධවෙන්න පුලුවන් කියලා කවුද කියනවා ඇහුණා...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    තෝ කොටු මවනවද යකෝ?:oo::oo:

    avatar548024_9.gif



    mamath palaweni wathawata 8+ k dunna... :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සෞඛ්‍ය කියල බොන ඒවා ගැන ත්‍රෙඩ් දාල මේකේ උන් මොනව කියයිද දන්නේ නෑ :D

    පලවෙනි එක දැම්ම තුනම දාන එක තේරුමක් නෑ නෙ.

    ජීවන රටානෙ බන් ඉතින් .උබල ඒකට සෞඛ්‍ය එබුවෙ මොක්ද ;)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න මම කියලා දෙන්න යන්නේ කොහොමද ElaKiri එකේ සාර්ථකව මේ සම්මාන උළෙලට අදාලව Thread search එකක් කරන්නේ කියලා.

    #පියවර 1

    QEh3XIm.jpg


    ඉහත රූපයේ දැක්වෙන පරිදි එළකිරි එකේ කොහෙන් හරි ඉන්න තැනකින් menu bar එකේ Search --> Advanced Search click කරන්න.

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------

    #පියවර 2

    DstJjw5.jpg


    දැන් මෙතන Search Options කියන panel එකේ තියෙන text fields වලට කැමති ආකාරයේ parameters නැත්නම් search arguments දෙන්න.

    * Find Threads with At least x Replies - මෙතනින් වෙන්නේ කෙතරම් reply ප්‍රමාණයක් ඇති thread search කරන්නද කියලා. මතක් කරලා X වලට අගයක් දෙන්න. At most select කරලා 1000 වගේ අගය දැම්මොත් ලොකු reply අගයක් ඇති thread search වේවි.

    * Find Posts from A year ago and newer කියන option එක දෙන්න. ඒකෙන් වෙන්නේ අවුරුද්දක පෙර මේ වකවානුව තුල ලියවුනු සියලුම threads search වෙන්න සුදුසුකම් ලැබීමයි.

    * Sort Results by Number of Views/Number of Replies - මෙහෙම දුන්නොත් අපිට වඩාත් නිවැරදි thread search එකක් ලැබේවි.

    මතක් කරලා Show Results as Threads දාලා search කරන්න.

    IMPORTANT:-> keyword කියලා තියෙන text box එකට bump කියලා දෙන්න.. :rofl::rofl:

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------

    good-luck-gif-555.gif

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ බං අප්ඩේට් කරල නෑ නේ :angry::angry:

    උඹ කොහෙද බලන්නේ :oo: 85 පිටුවේ තියෙන්නෙ අන්තිමට දාපු ලිස්ට් එක. :yes: පලවෙනි පිටුවේ තියෙන්නෙ පරණ එකක්, පෝස්ට් එක දාල දවසකට පස්සේ එඩිට් කරන්න බෑ නෙ :(
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    උඹ කොහෙද බලන්නේ :oo: 85 පිටුවේ තියෙන්නෙ අන්තිමට දාපු ලිස්ට් එක. :yes: පලවෙනි පිටුවේ තියෙන්නෙ පරණ එකක්, පෝස්ට් එක දාල දවසකට පස්සේ එඩිට් කරන්න බෑ නෙ :(

    හුටා මම පළවෙනි පිටුවෙ බැලුවෙ සොරි වෙවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ කොහෙද බලන්නේ :oo: 85 පිටුවේ තියෙන්නෙ අන්තිමට දාපු ලිස්ට් එක. :yes: පලවෙනි පිටුවේ තියෙන්නෙ පරණ එකක්, පෝස්ට් එක දාල දවසකට පස්සේ එඩිට් කරන්න බෑ නෙ :(

    adminට කියල හදාගනින්කෝ මචං :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    adminට කියල හදාගනින්කෝ මචං :yes::yes:
    කරදරයි බන් සැරින් සැරේ කියන්න ඕනි නෙ. එඩිට් කරන්න ඕනේ එක කිව්වොත් එඩිට් කරලා දෙනව මිසක් මට එඩිට් කරන්න පුළුවන් විදිහට හදන්න බැරිලු.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයත් කාණ්ඩය දන්නේ නැ
    බලල දාපල්ලා මචන්ලා

    ඊ මනී හොයමුද?-http://www.elakiri.com/forum/showthread.php?t=1775572-XibitZ


    එළකිරි ක්‍රිකට් තරගාවලිය 2016-http://www.elakiri.com/forum/showthread.php?t=1718759- hacker T