අපි මේ ත්‍රෙඩ් එක උදලු ගානව බතල හිටවන්නආ මූසලයෝ මෙතන මොකද වෙන්නේ දැන්..
අපි මේ ත්‍රෙඩ් එක උදලු ගානව බතල හිටවන්නආ මූසලයෝ මෙතන මොකද වෙන්නේ දැන්..
අද රෑ 8ට නාමයෝජනා ගන්න එක නවත්තනවාඑක නිසා දැන් පුළුවන් තරම් නාමයෝජනා දෙන්න
![]()
හොඳම ත්‍රෙඩ් සහයකරු blue_in_rio ව ඇතුලත්කරගන්නා ලෙස යෝජනා කරනව

සෞඛ්‍ය කියල බොන ඒවා ගැන ත්‍රෙඩ් දාල මේකේ උන් මොනව කියයිද දන්නේ නෑ![]()
පලවෙනි එක දැම්ම තුනම දාන එක තේරුමක් නෑ නෙ.

ජීවන රටානෙ බන් ඉතින් .උබල ඒකට සෞඛ්‍ය එබුවෙ මොක්ද![]()
ඔව් ඔව් අවුලක් නෑ ජිවන රටා යටතට තමා එන්නෙ 

කෝ බං අප්ඩේට් කරල නෑ නේ![]()
85 පිටුවේ තියෙන්නෙ අන්තිමට දාපු ලිස්ට් එක.
පලවෙනි පිටුවේ තියෙන්නෙ පරණ එකක්, පෝස්ට් එක දාල දවසකට පස්සේ එඩිට් කරන්න බෑ නෙ 
රෙප් පවර් 60? ඔ එම් ජී

හාහ් හාහ් හා... කොහෙන් හරි ඒවා හොයා ගන්නවා නෙහ්..![]()
උඹ කොහෙද බලන්නේ85 පිටුවේ තියෙන්නෙ අන්තිමට දාපු ලිස්ට් එක.
පලවෙනි පිටුවේ තියෙන්නෙ පරණ එකක්, පෝස්ට් එක දාල දවසකට පස්සේ එඩිට් කරන්න බෑ නෙ
![]()
උඹ කොහෙද බලන්නේ85 පිටුවේ තියෙන්නෙ අන්තිමට දාපු ලිස්ට් එක.
පලවෙනි පිටුවේ තියෙන්නෙ පරණ එකක්, පෝස්ට් එක දාල දවසකට පස්සේ එඩිට් කරන්න බෑ නෙ
![]()

කරදරයි බන් සැරින් සැරේ කියන්න ඕනි නෙ. එඩිට් කරන්න ඕනේ එක කිව්වොත් එඩිට් කරලා දෙනව මිසක් මට එඩිට් කරන්න පුළුවන් විදිහට හදන්න බැරිලු.adminට කියල හදාගනින්කෝ මචං![]()