වලතර gallery

එහෙනම් කිඹුලා මාමිට කතා කරලා වෙඩින් එකක් නැති දවසක් අහගන්න. :rofl:

කිබුලා මාමි ද බන් බූට් එක තිව්වේ
මන් හිතන් හිටියේ අරුනයා බූට් එක තිව්වා කියලා
දැන් ගියොත් Youtube ලයිව් එකක් දියන්
හා ද ?? :P :P
 
Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ අයියේ තාම අර ඉවොක් එක තියෙනවයි .... :yes::yes:
    අර සෙට් 1ක් ඉවොක් එකේ නැගල යන හදපු ෆොටෝවක් තිබුන හොයාගන්න බැනේ :no::no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි මතක නැද්ද එළකිරි එකේ legend එකක් වෙලා හිටපු කිඹුලා මාමි ඉස්සෙල්ලම පුකේ මාමයිට් ගා ගත්තේ ඔය සීන් එකෙන් නේ? මටත් කිව්වේ මේකේ ඉන්න 5 වසරේ පොඩි එකෙක්. ඒ දවස්වල මම මේකේ නෑනේ. :rofl::rofl:

    (කවුද මන්නෙකුත් අරන් මේ පැත්තට එනවා පේනවා බන්. අපි කැපෙනවා එහෙනම්...)
    :D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:
     
    ඇයි මතක නැද්ද එළකිරි එකේ legend එකක් වෙලා හිටපු කිඹුලා මාමි ඉස්සෙල්ලම පුකේ මාමයිට් ගා ගත්තේ ඔය සීන් එකෙන් නේ? මටත් කිව්වේ මේකේ ඉන්න 5 වසරේ පොඩි එකෙක්. ඒ දවස්වල මම මේකේ නෑනේ. :rofl::rofl:

    (කවුද මන්නෙකුත් අරන් මේ පැත්තට එනවා පේනවා බන්. අපි කැපෙනවා එහෙනම්...)

    :lol::lol:
     
    waligamaya

    Well-known member
  • ඇයි මතක නැද්ද එළකිරි එකේ legend එකක් වෙලා හිටපු කිඹුලා මාමි ඉස්සෙල්ලම පුකේ මාමයිට් ගා ගත්තේ ඔය සීන් එකෙන් නේ? මටත් කිව්වේ මේකේ ඉන්න 5 වසරේ පොඩි එකෙක්. ඒ දවස්වල මම මේකේ නෑනේ. :rofl::rofl:

    (කවුද මන්නෙකුත් අරන් මේ පැත්තට එනවා පේනවා බන්. අපි කැපෙනවා එහෙනම්...)

    :P:angry:
     
    ඇසිඩ් ගහන කතාව කිව්වා විතරයි කිඹුලට හරියටම එදාට wedding එකක් සෙට් වුණාලු. :yes:

    :lol::lol:
    ඇයි බන් ඉතින් කිබුලා බූට් එක තිව්වනම් මූව Expose කරේ
     
    ඒ පොඩි එකා නම් කිව්වේ රතු බල්ලියෙක් ගැන බොරු කියන්න ගිහින් පචවෙලා තමයි මේකෙන් ගියේ කියලා... :yes:

    අහ් එහෙම ද
    මන් මේ හිතන් හිටියේ මූ කට්ටියව වලතරයා බලන්න සෙට් කරලා
    මූ බූට් එක තියල ගිය නිසා යන්න හිටපු උන් මූව expose කරා කියලා
    බැලින්නම් කිබුලා බය වෙලා නේ බූට් එක තියලා තියෙන්නේ :lol::lol:
     
    waligamaya

    Well-known member
  • ඇසිඩ් ගහන කතාව කිව්වා විතරයි කිඹුලට හරියටම එදාට wedding එකක් සෙට් වුණාලු. :yes:

    ඒ පොඩි එකා නම් කිව්වේ රතු බල්ලියෙක් ගැන බොරු කියන්න ගිහින් පචවෙලා තමයි මේකෙන් ගියේ කියලා... :yes:

    Podi Silva - පොඩි සිල්වා;21533471 said:
    අහ් එහෙම ද
    මන් මේ හිතන් හිටියේ මූ කට්ටියව වලතරයා බලන්න සෙට් කරලා
    මූ බූට් එක තියල ගිය නිසා යන්න හිටපු උන් මූව expose කරා කියලා
    බැලින්නම් කිබුලා බය වෙලා නේ බූට් එක තියලා තියෙන්නේ :lol::lol:

    ආ කමෝන් ඇර ඇර, :P:P

    කොමේ කට්ටිය වරෙලා :angry:

    ශික් ..... හිටියනම් :dull::dull:
    /SIZE]
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    n5k780.png

    Ai bn mema ?