slt to dialog 4g

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Dialog to SLT 4g

    මචනලා dialog 4g යුස්කරල slt 4g වලට මාරු උන
    අය පොඩ් ෆීඩ්බැක් එකක් දීපල්ලකෝ
    වාසි අවාසි මොනවද කියල.
    මම ඩයලොග් දැනට යුස් කරන්නේ ඉතින්
    මාරු වෙන්න කලින් අහන්න හිතුන​

    rSqdPlY.jpg

    EV82mDa.jpg
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mokakda bn topic eka :P
    Dialog to SLT kiyala daapan
    Anyways maaru une nam na
    But still data wadi ne bn 10GB :P
    Ai itin thawath mona kathaada

    fixed!
    ඩයලොග් වල ඩෙටා ලොස්ට් වෙනව වැඩි වගේ දැනෙනව, අනික බිල් එකත් වැඩි
    ස්පීඩ් නම් අවුලක් නෑ. සිග්නල් 2 ක් වගේ එන්නෙ ඇතිද?
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මේක බලපන් ඇඩෙනවා තනි ඇහැට​....
    HTML:
    https://www.facebook.com/localandaya/videos/212555982564875/
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මමත් ගෙදර මගුල් ඩයලොග් බන් පාවිච්චි කරන්නේ.. මාසේ බිල 1800ක් පන්නලා එනවා බන්.:sorry: SLT එක අව්ලක් නෑ නේද?:confused:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,468
    3,463
    113
    සිංහලේ
    fixed!
    ඩයලොග් වල ඩෙටා ලොස්ට් වෙනව වැඩි වගේ දැනෙනව, අනික බිල් එකත් වැඩි
    ස්පීඩ් නම් අවුලක් නෑ. සිග්නල් 2 ක් වගේ එන්නෙ ඇතිද?

    Signal 2k tiyenawa kiyanne 28mbps-32mbps wage enawa mchn
    Mage 2th 3th ara vary wenawa
    35mbps-40mbps wage thamai
    Data loss wena cene eka nam mata echarama meter na bn tbh SLT wala nam
    Bill eka nam dan koheth wadi bn
    31% tax eka :(
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    machn mamath kalin dialog thama use kale. Dialog wala speed eka nam hondai. stable. maru wenna ekama hethuwa wune dialog lage package eka bn. day time 25 gb ne bn. ekam madi. slt lage 30 gb hamba wenawa ne e ganata. dan mama use karana eka 50 gb day time. dialog lage e package eka hena ganan. ekai ekama reason eka
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    machn mamath kalin dialog thama use kale. Dialog wala speed eka nam hondai. stable. maru wenna ekama hethuwa wune dialog lage package eka bn. day time 25 gb ne bn. ekam madi. slt lage 30 gb hamba wenawa ne e ganata. dan mama use karana eka 50 gb day time. dialog lage e package eka hena ganan. ekai ekama reason eka

    ow machan. dialog eke data lost wenawa
    mama dialog 1year use kala dan
    change wenna kale hari wage
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Matath dan hithenava dialog eken ain wela SLT ekak ganna. dialog eke Data ikmanata iwara wenava. SLT eken 30GB denavane
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මටත් ඔක කරන්න හිතිල තියෙන්නේ, slt එකේ 10GB වැඩී. ගාන රු 50යි වැඩි වෙන්නෙ. 1400 පැකේජ් එකට අනම් මනම් ටැක්ස් එක්ක 2000 පැනලා එනවා. data කැපෙන හැටි හොඳටම සැකයි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මටත් ඔක කරන්න හිතිල තියෙන්නේ, slt එකේ 10GB වැඩී. ගාන රු 50යි වැඩි වෙන්නෙ. 1400 පැකේජ් එකට අනම් මනම් ටැක්ස් එක්ක 2000 පැනලා එනවා. data කැපෙන හැටි හොඳටම සැකයි

    aniwaa. data lost wenawa tikak.
    router eka keeyada slt eke dan