ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මෝටර්බයිසිකලයක් ගන්න ඕනේ..

    දැනට තියෙන්නේ tvs streak එකක්.ඒක විකුනලා..

    1. TVS Metro 100cc
    2. TVS Zest
    3. TVS Wego


    මේ තුනෙන් එකක් ගන්න කියලා තමයි බැලුවේ කෝකද ගන්න හොද...?

    වෙන ඒවා මීට වඩා හොද ඇති ඒත් මට TVS වලින් වෙන එකකට යන්න බෑ..මම තියෙන එක මාරු කරලා එකක්ගන්න හදන්නේ ඒක නිසා මේවයින් හොද එකක් කියන්න..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Buy Bajaj'
    TVS දැන් චොර බන්. පාරෙ වුනත් වැඩිය දකින්න නෑ නෙ
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Buy Bajaj'
    TVS දැන් චොර බන්. පාරෙ වුනත් වැඩිය දකින්න නෑ නෙ

    mama thiyenaekaTVS ekata dila aluth ekak ganna beluve ban..
    Bajaj mokakda ganna hoda?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ස්කූටර් ඇන්ඩ් ක්ලච් බයික් කියන්නේ සම්පූර්ණයෙන්ම වර්ග දෙකක් බං, ඒ නිසා ඒ දෙක කම්පෙයාර් කරන්න බෑ, ක්ලච් බයික් වලට උඹ කැමති නම් මෙට්‍රො එක ගනිං, ඒක හොඳයි කියලා තමයි කට්ටිය කියන්නේ, ස්කූටර් වලට කැමති නම් වීගෝ එක ගනිං, ඒක නම් මම දන්න තරමින් කිසිම අවුලක් නෑ, සුපිරියටම තියෙනවා