Vezel catalogue japanese walin witharai thiyenne.
Honda HR-V catalogue eka ganin
Gaththada ekak???kiyapan tikak hoda naraka????
Vezel catalogue japanese walin witharai thiyenne.
Honda HR-V catalogue eka ganin
ඒක නෙමෙයි උබ කලින් පාවිච්චි කරපු වාහනේ මොකක්ද???ඒකත් එක්ක බලනකොට comfortable බව කොහොමද????thama dawas 2i, thama nam kiyanna tharam waradak na machan, sensing technology eka nam hodatama hodai. pickup ekath reasonable. sensing off kalama hoda acceleration ekak thiyenawa
ඒක නෙමෙයි උබ කලින් පාවිච්චි කරපු වාහනේ මොකක්ද???ඒකත් එක්ක බලනකොට comfortable බව කොහොමද????

කාගේ ලග හරි තියෙනවා ද HONDA VEZEL RS model එකේ English Catalog එක, තියෙන කෙනෙක් ඉන්නවා නම් please share![]()
ස්ටපර්ඩ් එකේ අදුරන එකෙක් ඉන්නවා නම් ගනියෝ. එතන තියෙනවා
thama dawas 2i, thama nam kiyanna tharam waradak na machan, sensing technology eka nam hodatama hodai. pickup ekath reasonable. sensing off kalama hoda acceleration ekak thiyenawa
වෙසල් rs ගත්තා මමත්. කිසි අවුලක් නැහැ. sensing off කලාම පික් අප් වැඩියි? මොන බොරුවක්ද බන් ඒ? සෙන්සින් කියන්නේ ආරක්ෂාවට හදපු එකක් මිසක් පික් up අඩු වැඩි කරන්න හදපු එකක් නෙවේ. ඉංග්රීසි නැහැ. ජපන් විතරයි තියෙන්නේ. උඹට මොනවද දන ගන්න ඕනේ. ?
dashboard indicators and anith sensing button walin full utilization eka ganna hati thamai itin wadipura daganna one, dashboard eke time ekath waradi
I translated Japanese using google translate and fixed everything. You should try too.