ඒකාබද්ධ-Live-Broadcasting

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඒරියල් වීව් එක දැක්කද ගේමක් නැතුව galleface එක පිරිලා බන්
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලන්කාවේ හොදම පොට් එක මහින්දට දීලා කොහෙද බන් ශ්‍රී ලන්කා උන් රින්ගන්නේ අගු පිල්වල. ගැටඹෙ කියන්නේ ග්‍රවුන්ඩ් එකක්ද? න්දකින් මෙහෙම බූරූ ආන්ඩුවක්.. ඉල්ලගෙන නාගන්නවා. කවුරුත් ආසා ගොල්ෆේස් යන්න මිසක් ගැටඹේ යන්න කවුද බන් එන්නේ.

    ශුවර් එකටම මේක පිටිපස්සේ අපේ මිස්ටර් ක්ලින් ඇති. මේ පාරත් සිරාව ඇන්දුවා එහෙනම් ගමේ බයියයි, ක්ලීනුයි එකතු වෙලා.,

    එහෙම කියන්න එපා ඒක එතුමාග‍ෙ සරලකම,එතුමා ඔය සෝබන වැඩ කරන්නේ නෑ:baffled::P
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම කියන්න එපා ඒක එතුමාග‍ෙ සරලකම,එතුමා ඔය සෝබන වැඩ කරන්නේ නෑ:baffled::P
    සරලා උකලා තමා. අන්න චන්ඩ්‍රිකා නැගලා.. මම කිව්වේ ස්ටේජ් නැගලා. ගැනිගේ රෙදි ගලවනවා කිව්ව ඇස් බී දෙකට නැමෙනවා මැඩොන්ව දැකලා. නෙදකින්.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    enG1vH.jpg


    කපන්න එපා බන්.. ඇගෙන් ඇටයක් ගියා වගේ, මේක දැක්කම.. ප්ලිස් කපන්න එපා බන් රෙප්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සරලා උකලා තමා. අන්න චන්ඩ්‍රිකා නැගලා.. මම කිව්වේ ස්ටේජ් නැගලා. ගැනිගේ රෙදි ගලවනවා කිව්ව ඇස් බී දෙකට නැමෙනවා මැඩොන්ව දැකලා. නෙදකින්.

    :rofl::rofl:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි හරි දැන් යුටියුබ් බලන්න එපා. අයිටීඇන් බලපල්ලා, යුද වීරයා ටොක්ස් දෙනවා.. අනික උබලට ඩේටත් ඉවර වෙනවනේ. ඔය මදැ..