ඒකාබද්ධ-Live-Broadcasting

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බලහන්කො ඔච්චර ඉදලා රජිත අන්කල්ට කතාවක් දුන්නේ නැනේ. රනිල් මාමා උදුරගත්තනේ. මම හිටියේ උගේ කතා අහන්න.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලහන්කො ඔච්චර ඉදලා රජිත අන්කල්ට කතාවක් දුන්නේ නැනේ. රනිල් මාමා උදුරගත්තනේ. මම හිටියේ උගේ කතා අහන්න.

    ඇත්තට රාජිත කොයි පක්ෂේද දැන්, පොර UNP එකේ සාමාජිකත්වේ ගත්තේ නෑ නේද :oo:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    18221589_1790158491300378_3509258972487803240_n.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මිනිහටත් සෙනග ඉන්නවා බන්.. ග්‍රවුන්ඩ් එකේන් එලියේ පාර බලපන්කො. පාරේ කොලොමිටර් ගානක් සෙනග.


    බාගෙට බාගයක් කැඩිල බං දැන්..... කරන වැඩ නිසා.....

     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බාගෙට බාගයක් කැඩිල බං දැන්..... කරන වැඩ නිසා.....

    කොහොමත් චන්දයක් නැනේ බන්. චන්දයක් ලන් උනාම තමා ඇත්ත බලගන්න පුලුවන්. මහින්දට මිනිස්සු හිටියත් ගන්න වෙන්නේ එක්කො බලෙන්. එක්කො කුමන්ත්‍රනයකින්. එහෙම ගත්තොත් නම් ඉතින් බඩු බනිස් තමා අනිත් රටවල් වලින්. ඒ නිසා මොක කලත් 2020 වෙනකන් ඉන්න වෙනවා බන්. ඒ වෙනකොට මොක මොක දේවල් වෙයිද දන්නේ නැනේ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උගත් මිනිස්සු නෙමෙයි බුද්ධිමත් මිනිස්සුන්ට ජන්දය දෙන්න කියන එකට live උදාහරණයක් ITN ඒකෙන් බලන්න පුළුවන්:yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රාජිතට හර්ට් ඇටැක් ඒකක් ඒයි ද මන්ද.....
    මවුන්ට් එසිසබෙත් සින්ගපො යන්න වෙයි වගේ.. උගුරක් දාන්න වෙනවා ඒ කැගහපු කැගැහිල්ලට. මයික් ඔන නැ යකො. කැම්බල් ග්‍රවුන්ඩ් එකේ කොනට ඇහෙයි උගේ කට.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උගත් මිනිස්සු නෙමෙයි බුද්ධිමත් මිනිස්සුන්ට ජන්දය දෙන්න කියන එකට live උදාහරණයක් ITN ඒකෙන් බලන්න පුළුවන්:yes:
    යුඇන්පී එකෙන් රාජිතයා. අනිත් පැත්තෙන් විමලා.. දෙන්නම එක වල්ලේ පොල්. ඉන්න තිබ්බේ එක පක්ශේ. සැහෙන ෆන් එකක් ගන්න තිබ්බ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    sahena senagak

    It is shame that after 20 years, UNP finally got power. But the opposition is still challenging and so popular.