ගමේ එකාට දෙනවා බන්. මිනිහ එහි කොරනවා සැහෙන වැඩ. වකුගඩු සීන් එකෙන් මිනිහා ගොඩ යනවා.

මම උනත් හිතුවේ නෑ ගෝල්ෆේස් එක පුරවන්න පුළුවන් කියලබලේ නැති කාලෙ මෙහෙම සෙනග එනව කියන්නෙ ආයෙ කතාකරන්ඩම දෙයක් නැ..බොහොම ප්‍රිතීයි..කලගුන දන්නා ජනයා තාම වාසය කරන ඒකට වගේම..රට වෙනුවෙන් පෙරට එන එකට
දැන් නං ආය චන්දයක් තියන්නේ නෑ ලබන අවුරුද්ද වෙනකන්.


මම උනත් හිතුවේ නෑ ගෝල්ෆේස් එක පුරවන්න පුළුවන් කියලදැන් නං ආය චන්දයක් තියන්නේ නෑ ලබන අවුරුද්ද වෙනකන්.

හිටං ට සෑහෙන රිදිලා ඇති.අම්මට සිරි මෙච්චර crowd එකක් ලංකාවෙ නම් දැකලම නෑ...
ආණ්ඩුවෙන් මොකද බං ගෝල්ෆේස් එකම දුන්නෙ? අර හයිඩ් පාක් වගේ හුණ්ඩුවක් දෙන්නෙ නැතුව
![]()

Aiyo 2k marila ne asuba lakunak MR heta kaha wathuren nawanna wei
The May Day rallies which had turned into a numbers game showed the Joint Opposition of former president Mahinda Rajapaksa making an impressive show at the Galle Face green in Colombo.
Despite a slow start, the Joint Opposition crowd picked by late afternoon even though they staged the shortest procession from Slave Island to Galle Face for their rally.
Unofficial estimates placed the crowd strength at the Joint Opposition rally at over 100,000 although Rajapaksa's legislator son Namal Rajapaksa claimed about two million attended their meeting.
The former president challenged his successor Sirisena to hold local elections.
Rajapaksa said the May Day rally of the "Joint Opposition" would set the stage to topple the government.
Unofficial estimates placed the crowd at UNP rally was much greater as anticipated.The UNP had spent lavishly in arranging busses and for their supporters to reach Colombo from the provinces.
The SLFP's main rally Getambe, Kandy had a good showing, but the numbers were fewer than at Galle Face.
Unofficial estimates placed the crowd strength at the Joint Opposition rally at 4.30 p.m. as the highest in Colombo.
However, the United National Party (UNP) had greater participation with tens of thousands going in processions to their rally at Campbell Park at Borella.
The Sri Lanka Freedom Party (SLFP) rally at Getambe, Kandy appeared to be full and overflowing, but the venue there was much smaller.
Mama politics gana newei kiyanne... meke inne 1200k kiyala hithanawanam ithin....... ane manda kauda danne na me wage gon post hadanne......
Monawa unath sahena senagak innawa. Anik ewata sapekshawa.
oya widiyata kotu gahala minissu ganan karana eka patan gaththe wena kawuruwath nemei. Ape maha daarshanika Chameera Jeewantha Dedduwage. uui uge set ekai eekale redi galawan My3 ta sup eka deela dan kukko wage Jeppo wela inne

මම උනත් හිතුවේ නෑ ගෝල්ෆේස් එක පුරවන්න පුළුවන් කියලදැන් නං ආය චන්දයක් තියන්නේ නෑ ලබන අවුරුද්ද වෙනකන්.



මහින්ද නෙමෙයි බන් ඉල්ලන්නේ. ගොටබයයි එන්නේ.. ඔය කියන තරම් මුස්ලිම් උන් නැ බන්.. ගේමට බැහැලා ඉල්ලුවොත් මිනිස්සු දෙනවා.ඔක්කොම මුස්ලිම් උන් මහින්ද විරොදිත් නැ බන්.
