ලන්කාවේ හොදම පොට් එක මහින්දට දීලා කොහෙද බන් ශ්රී ලන්කා උන් රින්ගන්නේ අගු පිල්වල. ගැටඹෙ කියන්නේ ග්රවුන්ඩ් එකක්ද? න්දකින් මෙහෙම බූරූ ආන්ඩුවක්.. ඉල්ලගෙන නාගන්නවා. කවුරුත් ආසා ගොල්ෆේස් යන්න මිසක් ගැටඹේ යන්න කවුද බන් එන්නේ.
ශුවර් එකටම මේක පිටිපස්සේ අපේ මිස්ටර් ක්ලින් ඇති. මේ පාරත් සිරාව ඇන්දුවා එහෙනම් ගමේ බයියයි, ක්ලීනුයි එකතු වෙලා.,

සරලා උකලා තමා. අන්න චන්ඩ්රිකා නැගලා.. මම කිව්වේ ස්ටේජ් නැගලා. ගැනිගේ රෙදි ගලවනවා කිව්ව ඇස් බී දෙකට නැමෙනවා මැඩොන්ව දැකලා. නෙදකින්.එහෙම කියන්න එපා ඒක එතුමාගෙ සරලකම,එතුමා ඔය සෝබන වැඩ කරන්නේ නෑ![]()
සරලා උකලා තමා. අන්න චන්ඩ්රිකා නැගලා.. මම කිව්වේ ස්ටේජ් නැගලා. ගැනිගේ රෙදි ගලවනවා කිව්ව ඇස් බී දෙකට නැමෙනවා මැඩොන්ව දැකලා. නෙදකින්.


![]()
කපන්න එපා බන්.. ඇගෙන් ඇටයක් ගියා වගේ, මේක දැක්කම.. ප්ලිස් කපන්න එපා බන් රෙප්.
මට බෙල්ලේ වැලදාගන්න වෙන්නේ.![]()





ලින්ක් එකක් පිඇම් කරපන් මචන්.අනිත් මීටින් වල live stream කොමෙන්ට් බලපං![]()
ඒරියල් වීව් එක දැක්කද ගේමක් නැතුව galleface එක පිරිලා බන්

ඒක ඩවුන්ලොඩ් කරන්න බැ නේද බන් ලයිව් යනකොට.youtube link eaka eahata mehata dala balanna.....
දෙපොයෙන් බඩු හරි වගේ. නථ දෙයියො ගානට කිව්වනේ බන්.යන හැටියට චන්දේ තිබ්බොත් ආන්ඩුවට බඩුම තමයි.....