Elakiri Awards 2017 - Upcoming Member of the Year

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    204
  • Poll closed .

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Ah sudu.... :P :love:
    mokakda oi ara karala thiyena ketha wade.. ara nangiwa wathurata thallu karanne :lol: :rofl
    :

    කලින් වල වල් වලට එයා හොදට පැන්නා.. අරකේ height එක වැඩි පොඩ්ඩක්. ඒ නිසා එයා බය උනා. මගේ යාළුවගේ කෙල්ල තමා එයාව බය කෙරෙව්වේ.. :angry::frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P හි හි.. අපිට බැහැ නේද. :dull:
    පොල් එක දිහා නිකන් බල බල ඉන්න එක ඔක්කොටම වඩා අමාරුයි.
    එහෙම බෑ මම නං දානව :yes: චන්ද කොමසාරිස්ටත් චන්දෙ දාන්න පුළුවන් නං අපි දැම්මම මක් වෙනවද :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    එහෙම බෑ මම නං දානව :yes: චන්ද කොමසාරිස්ටත් චන්දෙ දාන්න පුළුවන් නං අපි දැම්මම මක් වෙනවද :P
    බලමුකෝ එහෙනම් අන්තිම වෙනකන් ඉදලා. :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ කෝ එන්න නැගීගෙන ආපු කෙනාව බස්සන්න එපා මනාපයක් දීල නග්ගල ගන්න :oo:

    කවද්ද පොල් එක ඉවරවෙන්නේ:D