C පාටිශන් එක ෆෝර්මැට් නොකර ස්ටොරේජ් එක වැඩ#

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    C පාටිශන් ස්ටොරේජ් එක වැඩි කරගන්නේ කොහොමද??

    කොහොමද C පාටිශන් එක ස්ටොරේජ් එක වැඩි කරගන්නේ ඩෙටා ලොස් නොවී / ෆෝමැට් නොකර​

    මෙන්න වීඩියෝ කැල්ලක් ගෙනාවා​

    :yes::yes::yes::yes::yes:


    මේකට අවශය වෙනවා පොඩි සොෆ්ට්ව්වෙයා කෑල්ලක් ඒ තමයි​
    ( AOMEI Partition Assistant )​
    Tool එක පහතින් බාගන්න..​

    :nerd::nerd::nerd::nerd:

    Download


    සමහරවිට ඔහොම වැඩේ කරගෙන යද්දි රීස්ටාර්ට් කරන්නද අහයි..:baffled:ඒ පීසී එකේ සමහර සර්විස් රන් වෙන නිසා වැඩේ හරියට කරගන්න බැරි නිසා රීස්ට්ටාට් වෙලා බූටබල් විදියට වැඩේ වෙයි :rolleyes: බය නැතුව ඕකේ දීලා බලන් හිටහන් :yes: ආයේ ඔන් වෙනකම්..ඒ අතරේ මොකුත් කරන්න යන්න එපා.. :no: මේ වැඩෙට යන වෙලාව සී පාටිශන් එකට මූව් කරන ගීබී ප්‍රමානය අනුව වෙනස් වෙනවා :yes::yes::yes: ,,අවුල් තියෙනවා නම් ත්‍රෙඩ් එකේ දාන්න..​
    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ai Disk Management eken puluwanne? 3rd party softwares mokatada?
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    එල එල ඔය විදියට තමයි මාත් කරන්නේ. හැබැයි UEFI පාටිශන් tabel එකේදී ඔහොම කරාම සමහර හාර්ඩ් වල partition structure අව්ල් වෙනවා බන්. හැබැයි data මුකුත් වෙන්නේ නැ. අව්ල වෙන්නේ C විතරක් ෆොර්මැට් කරන්න උන වෙලාවට. මේක හැම එකටම අදාල නැ. ඔය software එක පට්ට
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කූජිත වෙලා C එක රතු වෙලා
    දහ අතේ කල්පනා කර කර ඉද්දියි මේක දැක්කේ
    වටිනව බං rep++

     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    එල එල ඔය විදියට තමයි මාත් කරන්නේ. හැබැයි UEFI පාටිශන් tabel එකේදී ඔහොම කරාම සමහර හාර්ඩ් වල partition structure අව්ල් වෙනවා බන්. හැබැයි data මුකුත් වෙන්නේ නැ. අව්ල වෙන්නේ C විතරක් ෆොර්මැට් කරන්න උන වෙලාවට. මේක හැම එකටම අදාල නැ. ඔය software එක පට්ට

    මට නම් තාම මොකුත් අව්ලක් වෙලා නෑ දැනට..හැබැයි මේ ක්‍රමේ බූටබල් විදියට වෙනවා නම් ගොඩක් සාර්තකයි..අව්ලක් නෑ..ඒ වගේම.. :yes::yes::yes: