C පාටිශන් ස්ටොරේජ් එක වැඩි කරගන්නේ කොහොමද??

කොහොමද C පාටිශන් එක ස්ටොරේජ් එක වැඩි කරගන්නේ ඩෙටා ලොස් නොවී / ෆෝමැට් නොකර
මෙන්න වීඩියෝ කැල්ලක් ගෙනාවා

මේකට අවශය වෙනවා පොඩි සොෆ්ට්ව්වෙයා කෑල්ලක් ඒ තමයි
( AOMEI Partition Assistant )
Tool එක පහතින් බාගන්න..

Download
සමහරවිට ඔහොම වැඩේ කරගෙන යද්දි රීස්ටාර්ට් කරන්නද අහයි..
ඒ පීසී එකේ සමහර සර්විස් රන් වෙන නිසා වැඩේ හරියට කරගන්න බැරි නිසා රීස්ට්ටාට් වෙලා බූටබල් විදියට වැඩේ වෙයි
බය නැතුව ඕකේ දීලා බලන් හිටහන්
ආයේ ඔන් වෙනකම්..ඒ අතරේ මොකුත් කරන්න යන්න එපා..
මේ වැඩෙට යන වෙලාව සී පාටිශන් එකට මූව් කරන ගීබී ප්රමානය අනුව වෙනස් වෙනවා 

,,අවුල් තියෙනවා නම් ත්රෙඩ් එකේ දාන්න..

Last edited: