ඒ ඔය නම්බර් ප්ලේට් එක JJ-JJJJ කළේ ෆොටෝෂොප් මොන ටුල් එකෙන්ද?
selection > copy > paste
simple
ඒ ඔය නම්බර් ප්ලේට් එක JJ-JJJJ කළේ ෆොටෝෂොප් මොන ටුල් එකෙන්ද?
ඕකා ඇවිත් ඕකට එන්ජිමක් තියන්න කියයි...බොරුනම් බලපන්.....balamuko ape Honda anathaya mokada kiyanne kiyala.. mu na ne.. man dekka eye getabe rally eke bike padinawa porada danne na
මාමේ ඕක අකුරු 3 ද???ඒ ඔය නම්බර් ප්ලේට් එක JJ-JJJJ කළේ ෆොටෝෂොප් මොන ටුල් එකෙන්ද?
AMW dana eka thamai hoda...but 12k wath ganiwi...nethnam 15k wath...Oka AMW eken karaganna barida?
ඕකා ඇවිත් ඕකට එන්ජිමක් තියන්න කියයි...බොරුනම් බලපන්.....
මාමේ ඕක අකුරු 3 ද???
Shaa maru...meka 2011 brandnew 1st owner neda![]()
2011 ඉඳන්ද කොහෙද ගන්න පුළුවන් වුණානෙ අකුරු 3 DMT එකට 70,000 දීල
මේක නිකං ම ගත්තෙ

Shaa maru...meka 2011 brandnew 1st owner neda![]()
2014 Manufactured Brand New 1st owner
2015 indan thama use karanne dan 10800 km

2014 Manufactured Brand New 1st owner
2015 indan thama use karanne dan 10800 km

අපේ මාස 4-5 වෙනකොට 10 පනිනව.
Echchara kohe duwalada![]()

මේ ටිකේනම් තරමක් ගෙදර. පහු ගිය කාලෙ සතියෙ දවස් 5ම 90 - 100km සමහර වෙලාවට ඊට වැඩියි.![]()

Maru... ekatath luck eka thynna one dawasata 100km drive karanna..
Long distance trip ekak daganna inne balamu





Meka sirawatama sunglasses dannada? Dekak danna pukuwan shape eke





android set eka awa cheap chinese (RK-A701)
