Headphone එකක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මං 700ක විතර එකක් ගන්න තීරණේ කලා බං :sorry: :sorry:
අරගෙන සද්දෙ අඩු වැඩි කරන තැනට ටේප් එකක් ගහල අලෝල තියනව හොල්ලන්නවත් බැරිවෙන්න :(:(
 
දුප්පත් කුකුලෙක් :( :(
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    මං 700ක විතර එකක් ගන්න තීරණේ කලා බං :sorry: :sorry:
    අරගෙන සද්දෙ අඩු වැඩි කරන තැනට ටේප් එකක් ගහල අලෝල තියනව හොල්ලන්නවත් බැරිවෙන්න :(:(
    h150-gallery.png

    උබ ඕවගේ එකකට ආස නැද්ද. ඕවා තමයි 1000 -1500 අතර ගන්න වෙන්නේ.
    මන් ලග ඕකක් තිබ්බා සවුන්ඩ් එක අවුලක් නැහැ. ගොඩක් සැහැල්ලුයි. :dull:
    ප්ලාස්ටික් හැබැයි. සෙල්ලන් එකක් වගේ. :baffled:
     
    ප්ලාස්ටික් ඕව අරං එක පාරක් වැටුන ගමං දෙකට කඩල යයි යකඩ තහඩුව ගහපු එක තියෙනව 700කට විතර ඒකක් බලනව :yes: :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    ප්ලාස්ටික් ඕව අරං එක පාරක් වැටුන ගමං දෙකට කඩල යයි යකඩ තහඩුව ගහපු එක තියෙනව 700කට විතර ඒකක් බලනව :yes: :yes:
    එල එල බලපන් ටිකක් හොද එකක් ගන්න. :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    ගන්න එකේ ගන්න සුදූ ටිකක් හොඳ එකක් නැත්තම් අර කන් දෙකට දාන එව්වගෙ පතුරුත් ගැලවෙනවා, සද්දෙත් නිකන් ටකරමකට ගහනවා වගේ:(
     
    Oct 13, 2016
    2,675
    276
    0

    මං 700ක විතර එකක් ගන්න තීරණේ කලා බං :sorry: :sorry:
    අරගෙන සද්දෙ අඩු වැඩි කරන තැනට ටේප් එකක් ගහල අලෝල තියනව හොල්ලන්නවත් බැරිවෙන්න :(:(

    මේ වගේ කතා කියන එකෙක් එළකිරි එකේ දැක්කමයි. :nerd: